Kellekta try karanawa kiyala nodanenna

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    කෙල්ලෙක් ඉන්නව. අලුත්. මට ඕන ඒකිත් එක්ක ෆිට් වෙන්න. හැබැයි මට ඒකිට දැනෙන්න බෑ මම ඒකිට ලයින් දාන්න එනව වගේ හැඟීමක්. ඒකිට නිකන් යාලුවෙක් හිතවත් වෙනව වගේ දැනුනම ඇති.

    මේ වගේ පැනි හලනව වගේ ගතියක් නොපෙනෙන්න ටිකක් කෙල්ලෙක් එක්ක ෆිට් වෙන්නේ කොහොමද කියපන්. මම ඕව ගැන දන්නෑ.

    දැන් කාලෙත් හරි. උදව් කරාම ඒ පිනෙන් උබලටත් කෑලි පිට කෑලි සෙට් වෙයි. :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කෙල්ලෙක් ඉන්නව. අලුත්. මට ඕන ඒකිත් එක්ක ෆිට් වෙන්න. හැබැයි මට ඒකිට දැනෙන්න බෑ මම ඒකිට ලයින් දාන්න එනව වගේ හැඟීමක්. ඒකිට නිකන් යාලුවෙක් හිතවත් වෙනව වගේ දැනුනම ඇති.

    මේ වගේ පැනි හලනව වගේ ගතියක් නොපෙනෙන්න ටිකක් කෙල්ලෙක් එක්ක ෆිට් වෙන්නේ කොහොමද කියපන්. මම ඕව ගැන දන්නෑ.

    දැන් කාලෙත් හරි. උදව් කරාම ඒ පිනෙන් උබලටත් කෑලි පිට කෑලි සෙට් වෙයි. :yes:

    :lol:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,106
    113
    කෙල්ලෙක් ඉන්නව. අලුත්. මට ඕන ඒකිත් එක්ක ෆිට් වෙන්න. හැබැයි මට ඒකිට දැනෙන්න බෑ මම ඒකිට ලයින් දාන්න එනව වගේ හැඟීමක්. ඒකිට නිකන් යාලුවෙක් හිතවත් වෙනව වගේ දැනුනම ඇති.

    මේ වගේ පැනි හලනව වගේ ගතියක් නොපෙනෙන්න ටිකක් කෙල්ලෙක් එක්ක ෆිට් වෙන්නේ කොහොමද කියපන්. මම ඕව ගැන දන්නෑ.

    දැන් කාලෙත් හරි. උදව් කරාම ඒ පිනෙන් උබලටත් කෑලි පිට කෑලි සෙට් වෙයි. :yes:

    මේ කියන්නේ උබ ගැන ඒකිගේ හිතේ අදහසක් ඇවිල්ල උබ ගණන් ගන්නේ නැතුව රෙස්පෙට් පිට ඉද්දි ඒකිම ඇවිත් උබෙන් වචනේ දාල අහන තත්වෙට වැඩේ වෙන්න ඕන වගේනේද? ඔව් එහෙම පුළුවන්. ඒක වෙන්නේ
    1. එක්කෝ ඒ කෙල්ල වෙන කොල්ලෙක් බලන්නේ වත් නැති හොන්තුවාවක් වෙන්න ඕන.
    2. එහෙම නැත්නම් උබ නෙළුම් මලෙන් උපන් කුමාරයා වෙන්න ඕන.

    ඔය දෙකම නෙමෙයි නම් ඔය සිද්දිය තියන හින්දි චිත්‍රපටි තියනවා. කෙල්ලම ඇවිත් කොල්ලට වචනේ දාල ලව් එක පටන් ගන්නවා. එයින් එකක් බලල ඒ ආතල් එක ගනින්.