කෙල්ලෙක් ඉන්නව. අලුත්. මට ඕන ඒකිත් එක්ක ෆිට් වෙන්න. හැබැයි මට ඒකිට දැනෙන්න බෑ මම ඒකිට ලයින් දාන්න එනව වගේ හැඟීමක්. ඒකිට නිකන් යාලුවෙක් හිතවත් වෙනව වගේ දැනුනම ඇති.
මේ වගේ පැනි හලනව වගේ ගතියක් නොපෙනෙන්න ටිකක් කෙල්ලෙක් එක්ක ෆිට් වෙන්නේ කොහොමද කියපන්. මම ඕව ගැන දන්නෑ.
දැන් කාලෙත් හරි. උදව් කරාම ඒ පිනෙන් උබලටත් කෑලි පිට කෑලි සෙට් වෙයි.