මේ IP එක OVH ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,636
    113
    38
    wholesaleinternet

    Thanks මචන්, Cpanel Reseller එකක් ගත්තා OVH නිසා තැනකින් මගේ Client කෙනක්ට OVH එකෙන් ම දෙන්න කියලා ගත්තේ ( ලංකාවේ තැනක්) වෙන DC වල වයිරස් සින් අවාම වැඩේ OVH එකෙන් එහෙම මේල් එන්නේ නෑ

    මු අද මේල් එකක් එවල සර්වර් ඒක මාරු කරා කියලා වෙන IP දෙකක් දාලා මන් IP ඒක ගහලා බැලුවා OVH නමේ කියලා තේරුණා. Call අරන් ඇහුවාම කියනවා OVH තමයි කියලා මන් කිව්වා මන් සර්වර් ගැන හොදට දන්නවා කියලා Refund ඕනේ කියලා දෙන්න බෑ කිව්වා.

    මන් කිව්වා ඊට පස්සේ තමුසේ ගැන හැමෝටම කියනවා ගන්නකොට වෙන එකක් දීලා පස්සේ වෙන එකකට මාරු කරනවා කියලා මම ගැන දන්නේ නැතුව කියලා තමුසේ දෙකයි කිව්වේ Refund දෙන්නම් කිව්වා

    දැන් සල්ලි එවලා.