පොර නොහිටියානම් පාස්කු ප්රහාරය සාර්ථක කරගන්න වෙන්නේ නැනේ බන්. එක තමයි සභාපති කම දුන්නෙත්ඉතින් මොකටද මෙයාව ගත්තේ...![]()



පොර නොහිටියානම් පාස්කු ප්රහාරය සාර්ථක කරගන්න වෙන්නේ නැනේ බන්. එක තමයි සභාපති කම දුන්නෙත්![]()

Namal ස ඉල්ලන් නැද්ද? ජාතික ලයිස්තුවෙන්ද?![]()
දන්ඩියෙක් පීනලා ගියේ දිය කාව දැකලද ? උකුස්ස දැකලද ?
මේකයි බන්....හොර පෙරකදොරුවොන්ට කඩේ යනු නොලැබේ....
වහල්ලු නොවී පක්ෂ විපක්ෂ හොරුන්ව එලියට ගනින්......


දිය කාවෝ හොයන්න ගිහින්
පඩශෝ නේ ආයිබෝං...
සහරාන් ඇවිල්ලා කොටලා යනකන් ඔය උකුස්සා කොහෙද දන්නෙ නෑ හිටියෙ...?