උකුස්සා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ට දෙමුද?

    88438112_2584654478457418_4931181252528046080_o.png
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    ඉතින් මොකටද මෙයාව ගත්තේ...:P
    පොර නොහිටියානම් පාස්කු ප්‍රහාරය සාර්ථක කරගන්න වෙන්නේ නැනේ බන්. එක තමයි සභාපති කම දුන්නෙත් :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පොර නොහිටියානම් පාස්කු ප්‍රහාරය සාර්ථක කරගන්න වෙන්නේ නැනේ බන්. එක තමයි සභාපති කම දුන්නෙත් :lol::lol::lol:

    2015 චන්දෙ දීල බෝම්බ කාගත්තු එකෙක් කියන කතාවක්ද :P
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Namal ස ඉල්ලන් නැද්ද? ජාතික ලයිස්තුවෙන්ද? :P
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අති උත්තම පූට්ටුවේ සභාපති බොලව්. දෙමු දෙමු
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Namal ස ඉල්ලන් නැද්ද? ජාතික ලයිස්තුවෙන්ද? :P

    දන්ඩියෙක් පීනලා ගියේ දිය කාව දැකලද ? උකුස්ස දැකලද ?

    මේකයි බන්....හොර පෙරකදොරුවොන්ට කඩේ යනු නොලැබේ....

    වහල්ලු නොවී පක්ෂ විපක්ෂ හොරුන්ව එලියට ගනින්......
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දන්ඩියෙක් පීනලා ගියේ දිය කාව දැකලද ? උකුස්ස දැකලද ?

    මේකයි බන්....හොර පෙරකදොරුවොන්ට කඩේ යනු නොලැබේ....

    වහල්ලු නොවී පක්ෂ විපක්ෂ හොරුන්ව එලියට ගනින්......

    :shocked::shocked:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දිය කාවෝ හොයන්න ගිහින්

    පඩශෝ නේ ආයිබෝං...
    සහරාන් ඇවිල්ලා කොටලා යනකන් ඔය උකුස්සා කොහෙද දන්නෙ නෑ හිටියෙ...?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    පඩශෝ නේ ආයිබෝං...
    සහරාන් ඇවිල්ලා කොටලා යනකන් ඔය උකුස්සා කොහෙද දන්නෙ නෑ හිටියෙ...?

    කොන්දක් නැති පිස්සු පඹයෙක්.....