Places to see in Nuwara Eliya

pixusuran

Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    මචන්ලා, හා හා පුරා කියල කෙල්ල එක්ක ට්‍රිපක් යන්න සෙට් උනා. ව්ත් ප'මිශන් ෆ්‍රොම් ෆැමිලීස්. :yes:නයිට් මේල් එකේ ගිහින් පහුවෙනිද උදේ බැහැලා බයික් එකක් රෙන්ට් එකට අරන් ඇවිදින්න තමයි ප්ලෑන් එක. මොනවද අපිට බලන්න යන්න පුලුවන් ප්ලේසස්? එනි ඇඩ්වයිසස්?
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    Kellath ekka first time with permission. Bike ekak aran wate padinna yana ekek dakkamai.... Nuwara eli gihilla...

    ට්‍ර්‍යින් ටු ඩූ අ ව්ලොග් බ්‍රෝ. හරි ගියොත් උඹලටත් බලාගන්න ලැබෙයි. 😉
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Kellath ekka first time with permission. Bike ekak aran wate padinna yana ekek dakkamai.... Nuwara eli gihilla...

    poddak iwasala hitapnko ilanga thread eka trip eken passe""" kella boot eka thibba nuwara eliya trip eken passe"""

    kella asawen yanawa aththe room gihin athal ganna. me ,mal ponnaya bike rent rent karan wena athal ganna hadanne
     
    • Haha
    Reactions: dgboy

    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    poddak iwasala hitapnko ilanga thread eka trip eken passe""" kella boot eka thibba nuwara eliya trip eken passe"""

    kella asawen yanawa aththe room gihin athal ganna. me ,mal ponnaya bike rent rent karan wena athal ganna hadanne

    :shocked::shocked::shocked:
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    උපුටා ගෑනීමකි..

    සෑහෙන්න පිරිසක් පුද්ගලිකව නුවරඑළියේ පොස්ට් එක ගැන විස්තර තව තව ඇහුව හින්දා ඒක තව විස්තරයක් සහිතව ආපහු දානවා,
    """බෝඹුරැ ඇල්ල, වාහනේ ගිහින් ටික දුරක් පයින් යන්න තියෙනවා. හරිම ලස්ස්න තැනක්, දන්න විදියට මේක ලංකාවේ පළලම දිය ඇල්ල. නුවරඑළියේ ඉදලා වැලිමඩ පාරේ හක්ගල මල්වත්ත පහුකරලා බොරගස් වලින් වමට හැරිලා යන්න ඕනා, කාපට් පාරක් මේක, බොඹුරු ඇල්ල කියලා බස් එකත් තියෙනවා.
    ශාන්තිපුර ( ලංකාවේ උසම ගම, මෙතන වීව් පොයින්ට් එකක් තියෙනවා.) ටිකට් එකක් ගන්න ඕනා, නුවරඑළියේ ඉදලා 5කීමී විතර තියෙන්නේ. බස් එකේ යන්නත් පුලුවන්, කාර් වෑන් පොඩි බස් ඕන එකක් යන්න පුලුවන්.
    ගෑල්වේස්ලෑන්ඩ් ( මේක පුංචී කෑලයක් ටවුන් එක කිට්ටුවම තියෙන, උදේම ගියොත් හරියට කුරැල්ලෝ එහෙම බල්න්න පුලුවන්. විශේෂයෙන් අදුරු නිල් මැසිමාරා එහම දකින්න පුලුවන්. 2.3කීමී දුරක් තියෙන්නේ වටේටම යනකොට. රුපියල් 48ක ටිකට් එකක් ගන්න ඕනා, පරිසරයට ආදරේ නම් අනිවාර්යයෙන් යන්න , පොලිතීන් ජරාව මොනවත් නැති කැලයක අසිරිය බලන්න. සුද්දා ගේ කාලෙවත් කපපු නැති පරණ කැලයක් මේක. හැබැයි නුවරඑළියේ අව්ව අඩු දවස් වලට, පින්න කාලෙට කැලේ ඇතුලේ ඉතා අදුරු විදියට තියෙන්නේ ඒක නිසා පොඩිලමයි ඒ දවස් වලට එක්කන් යන්න එපා ඒ අදුරු වැඩි නිසා, මේක ආරක්ශිත තැනක් පොඩ්ඩ්ක් වත් බය වෙන්න ඕනා නැහැ, ඕනම වාහනයකින් යන්න පුලුවන්
    Holy Trinity Church මේක 1852 හදලා තියෙන පරණම පල්ලියක් මෙකේ තියෙනවා හරිම පරණ පියානෝ එකක් එහෙම, කනත්ත තියෙනවා සුද්දෝ හිටපු කාලේ ඉදලා තියෙන.
    නුවරඑලිය පරණ railway station එක. දැන් මේක බස් ඩිපෝව. පරණ ගොඩනැගිලි තාම තියෙනවා.
    Single tree hills මෙතන ස්වර්ණගිරි චේතිය පන්සල තියෙන්නේ කන්ද මුදුනේ , ටවුන් එක ලගමයි තියෙන්නේ, හරි ලස්සන තැනක්, සමනල කන්ද පවා පේනවා. පන්සල ලගට ලොකු බස් ඇරෙන්න ඕන වාහනයක් යන්න පුලුවන් , 4w වාහනයක් නම් තව උඩට යන්න පුලුවන් ටවර් එක කිට්ටුව ට,
    Sky gardens මේත් නුවරඑළියේ උඩ හරියක් හොටෙල් තියෙන්නේ. Unique view පාරේ යන්න ඕනා, නිකන් උඩට ගිහින් එන්න පුලුවන්, ලොකු වාහන යන්න බැහැ.
    පිදුරුතලාගල උසම කන්ද අඩි 8280 පමණ උසයි. 2012 ඉදලා තමා යන්න දෙන්නේ, කාර් වෑන් ජීප් පමණයි යන්න දෙන්නේ පොඩි බස් යන්න බැහැ, කීමී 6 කට අඩි 2100ක පමණ නැග්මක් තියෙනවා, ඒක නිසා යන වාහනය සුදුසු නම් පමණක්ම යන්න, මගදි කාර්මික දෝෂයක් උනොත් කැලේ නිසා අමාරු වෙනවා, ආමී එකට කොල් කරන්න ඕනා එත් සමහර විට සිග්නල් නැතිනම් ලොකුම අමාරුවල වැටෙනවා, ගාස්තු අයකිරිමක් නැහැ, එක වරකට වාහන 15 පමණ උඩට යවන්නේ, ඔබගේ id එක අනිවාර්යයෙන් අරගෙන යන්න, වහින කාලේට ගියොත් මනස්කාන්ත දියඇලි ගණනාවක් බලන්න පුලුවන්, දැඩි ආරක්ශිත පෙදෙසක් නිසා මග බහින්න බැහැ, උඩම තියෙනවා කුඩා පන්සලක් ඉස්සර යන්න දුන්නේ නැහැ දැන් යන්න දෙනවා, උඩම තැන ගලක් තියෙනවා හිටවපු, මෙතන රේඩාර් එක රෑපවාහිනී කුළුණ සමග ත්‍රිවිද හමුදාවම ඉන්නවා. වල් ඌරන් නිදැල්ලේ ඉන්නවා බලන්න පුලුවන්, සමනල කන්ද , කිරිගල්පොත්ත . තොටුපල , කිකිලියමාන , හක්ගල , නමුණුකුල, කදුවැටි සමග නුවරඑළිය පහල සහ අඹේවෙල ෆාම් එක, සුළං විදුලි බලගාර , පට්ටිපොල , හොටන්තැන්නේ නැග්ම හරිය, කදපොල පැත්ත, හපුතලේ , බණ්ඩරවෙල උඩ පැත්ත, මන්දාරම්නුවර උඩ පැත්ත , රන්දෙනිගල , පුස්සැල්ලාව පැත්තක් , කොත්මලේ පැත්තක්, පූඩලුඔය පැත්තක්, පේනවා මීදුම නැත්තම්, ටවුන් එකේ දී බලන්න යන්න ඉස්සෙල්ලා උඩ මීදුම ද කියලා, ඔබ අනිවාර්යයෙන් මත්පැන් මත්ද්‍රව්‍ය අරන් යන්න එපා, හොදම විදියට අමාරුවෙ වැටෙනවා, සිගරැට් බොන්න පුලුවන්, ටවර් සහ කුළුණු පැත්ත ෆොටො ගහන්න සම්පූර්ණයෙන්ම තහනම්.
    සදතැන්න . වැව ලග ඉදලා ටික දුරයි තියෙන්නේ, සෆාරි ජීප් එකක පමණයි ඇතුලේ යන්න පුලුවන්. රුපියල් 2000 පමණ අය කරනවා, කදු වැටි ගණනාවක් බලන්න පුලුවන්. මේක බීජ අර්තාපල් ගොවිපළ.
    Pedro Tea Factory මේ තේ කර්මාන්තශාලවක්, ලස්සන පැත්තක තියෙන්නේ.
    පුන්චිකැලේ පල්ලිය St. Paul the Hermit Church , හරිම හාස්කම් තියෙන තැනක්. අනිවාර්යයෙන් ගිහින් බලන්න ඔබ මොන ආගම ඇදහුවත් ප්‍රාර්ථනාවක් කරන්න ගිහින් අනිවාර්යයෙන් එය ඉටු වෙනවා.
    Lovers lip දිය ඇල්ල, උඩුපුස්සැල්ලාව පාරේ බොරලන්දට ගිහින් යන්න පුලුවන් . කාර් වෑන් වල අමාරුයි . බයික් වලින් පුලුවන් , නැත්තම් එතනින් වීල් එකක් ගන්න, 800 , 1000 ගන්නවා, ලේඩ්මැක්ලම් පාරේ ගිහිල්ලා බලන්න පුලුවන් ඒත් උඩට යන්න අමාරුයි.
    ලෙඩිමැක්ලම් පාරේ අයිස්පීල්ල ( නාන්න පුලුවන්) සීතල උපරිමයෙන් තියෙනවා, කාර්‍යබහුල තැනක්,
    කන්දේඇල නාන්න පුලුවන්, සබන් පාවිච්චි කරන්න බැහැ. ඕනා නම් වැවේ බොට්ටුවේ යන ගමන් සීතල යන්න මීවිත තොල ගාන්න පුලුවන් පහසුකම් තියෙනවා. හොර්ටන්තැන්ට යන පාරේ තියෙන්නේ, ප්‍රසිද්ධ තැනක්.
    නවසීලන්ත ෆාම්, අඹේවෙල ටවුන් එකේන් හැරිලා යන්න ඕනා, රු 100 ක ටිකට් එකක් ගන්න ඕනා, ලොකු බස් එකක් උනත් යන්න පුලුවන්. අඩි 8 විතර උස ඉතා වටිනා පට්ටි ගොනුන් අනිවාර්යයෙන් බලන්න, චීස් හදන හැටි බලන්න පුලුවන්, හාවෝ විශාල වශයෙන් බලන්න ඉන්නවා, ඇතුලේ රෙස්ටුරන්ට් තියෙනවා, හොද වැසිකිළි තියෙනවා.
    හයිලන්ඩ් කිරි පිටි කර්මාන්තශාලව හොර්ටන්තැන්නේ යන අතරේ මග බලන්න පුලුවන්. ඇතුලුවීම තහනම්.
    "එරමදුකැලේ ඇල්ල", යන්න ඕනා රාගල පහු කරලා ඇමස්ට් හංදියෙන් රෑපහා පාරේ කිමී 4 ගියාම ඇල්ල පේන හරියෙන් පහලට බහින්න ඕනා, එතනට වෙනකන් ඕනම වාහනයක් එන්න පුලුවන් . මෙතනට ආවාම එරමදුකැලේ ඇල්ල ට අමතරව එරමදුකැලේ පොඩි ඇල්ල , උඩුපුස්සැල්ලාව ඇල්ල සහ කොටබේ උඩ ඇල්ල දකින්න පුලුවන්, වහින කාලේ නම් සරැවට තියෙන ඇලි පායන කාලෙට වතුර අඩු වෙනවා, එරමදුකැලේ ඇල්ලෙන් නාලා රෑපහා පහු කරගෙන දඹගොල්ලෙන් හැරිලා නිල්දණ්ඩාහින්න ට ගිහින් දියනිල්ල පාරේ කුඩාලෝකාන්තය බලලා හරස්බැද්ද හරහා ආපහු නුවරඑළිය එන්න පුලුවන් බයික් වල යන්න කියාපු ගමන , ලංකාවේ ලස්සන දකින්න මේ හරියෙත් යන්න . මේ ඇලි වලට තව නම් තියෙනවා මම කිව්වෙ මේ පැත්තේ නම් වලින්.
    මීපිලිමාන ස්ට්‍රොබෙරි වාගවන් බලලා හොම්මේඩ් ජැම් අරගෙන එන්න පුලුවන්, හොර්ටන්තැන්නේ පාරේ තියෙන්නේ, ස්ට්‍රොබෙරි ෆාම් එකක් බලන්න යන්න පුලුවන් ට්‍රක්‍ටරයේ නැගලා, පොඩි දරුවන්ට අනිවාර්යයෙන් පෙන්න.
    මහකුඩුගල ( රාවණා රජතුමා සම්බන්ද කන්ද) බෘක්සයිඩ් වලින් හැරිලා හයිෆොරස්ට් වලට යනකොට තියෙන්නේ.
    හයිෆොරස්ට් මේ පැත්තට නකල්ස් පවා පේනවා හුලං කපොල්ලක් පාර කාපට් නිසා ඕනම වාහනයක් යන්න පුලුවන්.
    රම්බොඩ ඇල්ල නාන්න පුලුවන්, නුවර ඉදලා එනකොට පාර අයිනේ ඉදලා ටික දුරයි. ඒ හරියේ නාලා කන්න පුලුවන් තැන් තියෙනවා.
    කොත්මලේ නාන්න ගොඩක් තැන් තියෙනවා, පාලම යට නාන එක ආරක්ශිත වැඩී, මේ පැත්තේ අය ඔය වතුරට රත්තරන් වතුර කියලා කියන්නේ, ගිහිල්ලා ම බලන්න ඇත්ත ද කියලා.
    හැටන් පාරේ එනවා නම් මෙල්ස්නා ටී කාස්ල් එක බලන්න යන්න, වීව් පොයින්ට් එකක් තියෙනවා, unblended tea ගන්න පුලුවන් මෙහෙ තේ වතු වල, කෑම ගණන් වැඩි සමාන්‍යන් මෙතන. එත් පොඩි දරුවන්ට පෙන්න හොද තැනක්.
    මැක්ස්වුඩ්ස් තේකම්හල. නුවර ඉදලා එනකොට පාර අයිනේ.
    ඔබ එන්නේ බන්ඩාරවෙල වැලිමඩ හරහා නුවරඑළිය නම් වැලිමඩ පහුකරලා කැප්පෙටිපොළ ටවුන් එක පහුකරලා එනකොට තියෙන බැලුන්ගල රොටි කඩෙන් බිම්මල් එක්ක උණු උණු රොටි කලා කට දන ගමන් ඉගුරු දාලා දෙන ෆුල් ප්ලෙන්ටි එකක් බොන්න අමතක කරන්න ම එපා.
    තව හැමෝම දන්න වික්ටෝරියා පාක්, ග්‍රෙගරි වැව, හක්ගල පාක් එක, පොස්ට්ඔෆිස් එක තියෙනවා.
    නුවරඑළියේ ආවාම හොටල් ඇතුලේ ඉන්න එපා ටවුන් එකේ ඇවිදින්න, කොච්ච ඇවිද්දාත් දාඩිය දාන්නේ නැහැ, HNB BOC වගේ බැන්කු වලට ගියොත් බලන්න මල් වගාව කොච්‍චර ලස්සනද කියලා,
    මාකට් එකට ගිහින් නුවරඑළියේ ම අල සහ රාගල බොන්චි සහ මෙහෙ ආවේණික එලවලු අරගෙන එන්න, හැබැයි ගණන් නම් වැඩි.
    දේශගුනය ගැනත් කියන්නම්,
    මාර්තු-අප්‍රෙල් - රස්නෙම කාලය නුවරඑළියේ 24 c වෙන්න වැඩි වෙන්වා සමහර විට දවල් කාලේ, හවස වහින්න පුලුවන් පැය දෙකක් විතර, රෑට 15 c පමණ.
    මැයි ජුනි ජුලි - නුවරඑළියේ සුලිසුළං හමන කාලේ තමා මේ, හැම තිස්සෙම පින්න වැටෙනවා වැස්සත් එක්ක, සමහර විට දවස් තුනක් විතර වහිනවා පායන්නේ නැතුව, සමාන්‍යන් 18-10 c අතර තියෙන්නේ. සමහර විට තද සීතල එනවා.
    අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් - මේ කාලේ වැස්ස අඩුවේගන යන කාලේ. නමුත් සමහර විට හොදට අව්ව තිබ්බාත් ක්ශනිකව වහිනවා, සුළං අඩු කාලයක්. 15-12 c අතරේ වෙනස් වෙනවා සමාන්‍යන්.
    නොවැම්බර් - දෙසැම්බර් - මුල් හරියේ වැස්ස දෙසැම්බර් මුල වෙන්න අඩුම වෙනවා සහ සීතල පටන් ගන්නවා දෙසැම්බර් මැද හරියේ සමාන්‍යන් 15-8 අතරේ මේක 2016 දී ගත්තොත් 3 c වෙනකම් අඩු උනා.
    ජනවාරි - පෙබරවාරි - ජනවාරි සීතල පෙබරවාරි වෙනකොට ක්‍රමයෙන් අඩු වෙනවා සහ හවස වරු වැස්ස පටන ගන්නවා. සමාන්‍යන් වැසි රහිත යි කියන්න පුලුවන්. 18-10 අතර උෂ්ණත්වය වෙනස් වෙනවා
    මේ නුවරඑළියේ සමාන්‍යන් තියෙන විදිය මේක වෙනස් වෙන්න පුලුවන් කාලෙන් කාලෙට, ඒ වගේම නුවරඑළියේ ම ඉන්න පැත්ත අනුවත් වෙනස් වෙනවා. ටවුන් එකේ 12 c තියෙනකොට ඊට කීමී 2 විතර දුරින් පිදුරුතලාගල පාමුල මම ඉන්න හරියේ 9c විතර, නුවරඑළිය ට වඩා කදපොල අඹේවෙල පට්ටිපොල සීතල වැඩී.
    ලස්සන බලන්න ලංකාවේ නුවරඑළිය ඇවිත් නානුඔය ඉදලා හපුතලේ වෙනකම් කෝච්චියේ යන්න.
    ඔය වගේ තැන් ගොඩක් තියෙනවා තව ලස්සන බලන්න ඕනී නම් නුවර පැත්තෙනම් එන්නේ එනකොට ගම්පොල හරහා එන්නේ නැතුව පදියපැලැල්ල පාරෙන් එන්න. පාරක තියෙන ලොකුම නැග්ම තියෙන්නේ ඒ පාරේ , හයිෆොරස්ට් බෘක්සයිඩ් හරහා එන්නේ හරිම ලස්සන තැන් තියෙනවා.
    තව අප්‍රකට තැන් තියෙනවා ලේසියෙන් ‍යන්න බැරි,
    මේ තැන් ගැන තවත් විස්තර ඕනා නම් අහන්න .
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala

    :love:++
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ

    TFS ++
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha

    Thread ekak dannako bro :)