උඹ ඔය හීන ලෝකෙන් අවදි වෙයන්...හැම කෙල්ලම ඔහොම නෑ...එහෙම වෙන්නේ කිසිම සමාජේ ගැන දැනුමක් නැති උනහම...හැදෙන එකා හැදෙනවා කොහොමත්...වෙලා තියෙන්නේ ඉස්සර වගේ නෙමේ සමාජේ නරකයි...මෝඩ කෙල්ලොත් ඉන්නවා ගොඩක් උන් ඔය වැරදි කරන්නේ නිකම් නෙමෙයි ඒවාට පොළඹව ගන්න නිසා...ඔහොම කියල උන් සුද්ද කලොත් උබටත් කවද හරි උබ කාගේ හරි ගැන දුක් වෙන්න වේවි...ඔහොම දේකදී වරදිකරයින්ට වචනයකින්වත් උදව් කරන්න එපා...මේක සම්පූර්ණ දූෂණයක්...අනික අවුරුදු විසි ගණන් වෙලත් ලෝකේ තේරෙන්න නැති උන් ඉන්න එකේ අවුරුදු 13ක ගෑනු ළමයෙක්ට මොනවද බන් තේරෙන්නේ...wade waradi unata dan podi kellonta puduma amaruwak tiyenne. ane manda kollo ganja gahanawa kudu gahanawa. kello kollo passe yanawa.
Last edited:






