bros හෙල්ප් එකක් ඕන.. මගේ vga card එක සමහරක් වෙලාවට display එනවා.. සමහරක් වෙලාවට display එන්නේ නැහැ.. gigabyte GTX 1050ti oc 4gb..
onboard display වැඩ.. එපා වෙලා ඉන්නේ game එකක්වත් play කරන්න බැහැ.
onboard display වැඩ.. එපා වෙලා ඉන්නේ game එකක්වත් play කරන්න බැහැ.
PC Spec:
CPU: i5 7400 3.00GHz
GPU: GIGABYTE GEFORCE GTX 1050TI WINDFORCE OC 4GB
RAM: 16GB DDR4 - 2400
MOBO: GIGABYTE B250M-D3H
CPU Cooler: CORSAIR H60
CASE: GOLDEN FIELD G5 RGB TEMPERED GLASS


Cable ekak gaththa.. thanks 


