මාතර රාහුල විද්‍යාලය විසින් සංවිධානය කල පාගමනේදී පාසැල් සිසුවෙකු විසින් බීමත්ව ධාවනය කල වෑන් රථයක් මාතර සමගි මාවත අසලදී පෙරලීයෑමෙන් අද(07) පස්වරු3.10 ට පමණ සිදුවූ අනතුරකින් එක් සිසුවකු ජීවිතක්ෂය පත්ව තවත් කිහිපදෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
Last edited:





