බර අඩුවෙන්න රෑට කන්නේ?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බර අඩුවෙන්න රෑට කන්නේ?

    .....................









    උබල මොනවද රෑට කන්​නේ...මම පොඩ්ඩක් බඩ අඩුකරගන්නත් එක්ක ඩයට් ප්ලෑන් එකක් කොරන්න ගත්තා :yes: බෝඩ් වෙලා ඉන්න නිසා රෑට කඩ කෑම තමා කැවෙන්නේ. උදේ දවල් නම් ෂේප් කොරගත්ත හැකි :lol::lol: මොනවද බං රෑට කන්න පුලුවන් ඇගටත් හොද , කාබ්ස් අඩු දේවල්? :shocked: එලවලු තම්බල කන්න අමාරුයි බං අපේ බෝඩිම් වල :sorry::sorry:


    noka inna kiala nan kianna epa bolaw ;)
     
    Last edited:

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    rata salad ekak kapan
    takkali, karat, pipinna wage kapala salt
    tikak dala kapan.
    aniwaryen hodata sudu lunu kapan amuwen.
    kurudhu tea biipan aniwa goda
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පලතුරු ගෙනත් ස්මූති එකක් හදාගෙන බොන්න..ඔනි නම් හවසට එන ගමන් ගෙන්න පුළුවන් නෙ..දියර කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්.නැත්නම් වතුර පාවිච්චි කරන්නත් පුළුවන්

    මම පාවිච්චි කරන එකක් කියන්නම්..ගොටුකොළයි,කැරටුයි,අඹ හෝ වෙනත් පලතුරක්..වතුර 350ml ක් දාලා බ්ලෙන්ඩර් කරලා ගන්නවා..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    නොකා ඉන්න පුලුවන් නැත්තනම් 6ට වගේ කන්න පුලුවන්
    පලතුරු මොනවා හරි කන්න පුලුවන් (මිදි දොඩං ඇපල් වගේ ගනං ඒව නෙමයි, මම නම් කරන්නෙ පලතුරු කඩේ රවුමක් ඇවිදලා ඒ ඒ දවස් වලට තියන ලාබ මොනව හරි ගන්නවා, සමහර දවස් වලට අඹ ලාබයි, ගොඩක් දවස් වලට බෙලි එහම ගොඩක් ලාබයි ඉදුනු ඒව නිකන් කන්න පුලුවන්, සමහර දවස් වලට පේර, වෝටර් මෙලන් වගේ ඒ ඒ දවස් වලට ලාබ ඒව අරන් ගිහින් කනවා)

    (එලවලු තම්බන්න පුලුවන් රයිස් කුකර් එකක් තියනවා නම්)
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    api nam ithin pann thama :(

    පලතුරු ගෙනත් ස්මූති එකක් හදාගෙන බොන්න..ඔනි නම් හවසට එන ගමන් ගෙන්න පුළුවන් නෙ..දියර කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්.නැත්නම් වතුර පාවිච්චි කරන්නත් පුළුවන්

    මම පාවිච්චි කරන එකක් කියන්නම්..ගොටුකොළයි,කැරටුයි,අඹ හෝ වෙනත් පලතුරක්..වතුර 350ml ක් දාලා බ්ලෙන්ඩර් කරලා ගන්නවා..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ

    ටහිකෙන ගානක් එක. ඒකට බඩගින්න නැති වෙනවද? :confused:

    ow ban eke gaana wedi..maath beluwa..sachets 12 i ..3800k wenaw :sorry::sorry: maaseta thunakwth one :(

    :yes:

    rathu bath kapan ... puluwannam kema wel 2 kata bassapan
    eka welakata kana bath pramanaya adu karapan (bath koppayak wage kapan)
    elawalu hondata kapan madi tikata ... carbohydrate adu karapan
    piti kema adu karapan .. fried rice, koththu sathiyakata serayak wage kapan

    masayak oya tika karoth 5kg withara adu wei exercise nokarama