බර අඩුවෙන්න රෑට කන්නේ?
.....................
උබල මොනවද රෑට කන්නේ...මම පොඩ්ඩක් බඩ අඩුකරගන්නත් එක්ක ඩයට් ප්ලෑන් එකක් කොරන්න ගත්තා
බෝඩ් වෙලා ඉන්න නිසා රෑට කඩ කෑම තමා කැවෙන්නේ. උදේ දවල් නම් ෂේප් කොරගත්ත හැකි 
මොනවද බං රෑට කන්න පුලුවන් ඇගටත් හොද , කාබ්ස් අඩු දේවල්?
එලවලු තම්බල කන්න අමාරුයි බං අපේ බෝඩිම් වල 

noka inna kiala nan kianna epa bolaw

Last edited: