architecture කෙනෙක්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මචන්ලා මේකයි අපේ ගෙදර හදලා තියෙන්නේ bulding type එකකට, එත් architecture කෙනෙක් වත් බලලා නැ, ඒ නිසා සැරින් සැරේ කඩ කඩ වෙනස් කලා, දැන් ගොඩක් කල් ඉදන් තියෙන්නේ වැඩ ඉවර නැ, මේ ගමන හොද architecture කෙනෙක් ගෙන්නලා design plan එකක් ගහලා, වැඩ ටික කරන්න ඉන්නේ, fb එකෙන් architecture කරන man කෙනෙක් බලලා සෙට් කරගන්න බැලුවේ, architecture ලගෙයි plan අදින උන්ගෙයි වෙනස මොකද්ද ? අය කිරීම් කොහොමද ? පොඩ්ඩක් කියපන්කො .

    :yes:
     
    • Like
    Reactions: priyade

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    Othana 4 paths thiyenawa umbata thoraganna..

    1 - Architect
    2 - Draughtsmen
    3 - Waasthu balana un
    4 - Jothishya karayo

    House construction field eke oya uda kiyapu 4 denama houses sambandawa minissunta upades denawa...wadath karala denawa...eka eka minissunge inteligence mattama, Salli thiyena mattama, matuarity eka anuwa thamai kenawa thoraganne...Example tikak kiwwoth patta salli thiyena porawal innawa architect kenekgen design eka karagena anik un 3 denagenuth adahas aragena a design eka wenas kara kara achcharuwak karaganna...Thawa salli thiyena porak inna puluwan u architect kenekta kiyala plan eka anda ge haduwa echcharai...ethanin ehata wasthu, jothishya karayo arun mun gana ganakwath na...Thawa geyak hadanna ganna duppath manussayek inna puluwan jothishya karayawa deyyo wage adahagena u kiyana widiyata ge hadana...

    Hama dema depend wenne umbe perspective eka matha...A nisa umbata godak hithata fit wena path ekak or keepayak thoraganin...hamoma kiyana ewa ahanna giyoth gewal hadili boru..
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    Thawa umbata points tikak dennam..

    Architect -
    Price is too high
    They don't care about how much money you can spend for your home. Most of times, they design whatever they want & some elements are hard to construct. They mainly focus about the design and appearance stuff. Because of that, the end product will definitely and unique.

    Draughtsman
    Price is comparebly fair (Most of times). They understand your budget and design according to that. End product is ok but not fantastic and unique.

    Other 2 persons
    Simply, they will blow your mind in many ways.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    architecture අය කිරීම් කොහොමද ? පොඩ්ඩක් කියපන්කො .
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Owata Architect la thama. Draftsmen la hariyanne na owata.
    eth godak Draftsmen la owa karanawa kiyak hari hoyaganna, gana sapekshawa adui archi ta wada.
    Habai Draftsmen la igenagena naa owa karanna.
    Mama danna widiyata 2 floors walata wada wadi building design karanna baa "charted architect" kenek newei nam. e kiyanne architect ta wath baa "charted" neme nam, ekanisa draftsmen la gana katha karalath wadak naa.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka

    Wrong, they will ask about your budget, They ask for your tastes, life patterns, and so much. they don't just build what they want. that's false. I'm in the architecture industry.
     
    • Like
    Reactions: Carguy69

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ගේ තියෙන්නෙ කොහේද? වැඩේ කෝඩිනේට් කරල දෙන්නම්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    architecture අය කිරීම් කොහොමද ? පොඩ්ඩක් කියපන්කො .

    මට මතක විදිහට architect කෙනෙක් ගෙදර වටිනාකමින් 3% විතර ගන්නවා.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,896
    3,262
    113
    Malabe
    මචන්ලා මේකයි අපේ ගෙදර හදලා තියෙන්නේ bulding type එකකට, එත් architecture කෙනෙක් වත් බලලා නැ, ඒ නිසා සැරින් සැරේ කඩ කඩ වෙනස් කලා, දැන් ගොඩක් කල් ඉදන් තියෙන්නේ වැඩ ඉවර නැ, මේ ගමන හොද architecture කෙනෙක් ගෙන්නලා design plan එකක් ගහලා, වැඩ ටික කරන්න ඉන්නේ, fb එකෙන් architecture කරන man කෙනෙක් බලලා සෙට් කරගන්න බැලුවේ, architecture ලගෙයි plan අදින උන්ගෙයි වෙනස මොකද්ද ? අය කිරීම් කොහොමද ? පොඩ්ඩක් කියපන්කො .

    :yes:

    Architecture කෙනෙක් nevei, architect.
    Architect කෙනෙක් karana vedey thamai architecture.
     
    • Like
    Reactions: Shamalin

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    Owata Architect la thama. Draftsmen la hariyanne na owata.
    eth godak Draftsmen la owa karanawa kiyak hari hoyaganna, gana sapekshawa adui archi ta wada.
    Habai Draftsmen la igenagena naa owa karanna.
    Mama danna widiyata 2 floors walata wada wadi building design karanna baa "charted architect" kenek newei nam. e kiyanne architect ta wath baa "charted" neme nam, ekanisa draftsmen la gana katha karalath wadak naa.

    :lol::lol::lol::lol:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඔයා ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් නේද? :lol:

    මොරටුව යුනිවර්සිටි එකේ අවුරුදු 5ක් ඉගෙනගෙන ආකිටෙක්ට් වෙලා, තව අඩුම අවුරුදු 2ක් ඉගෙනගෙන "චාටර්ඩ් ආකිටෙක්" වෙලා ආකිටෙක්ට් කෙනෙක් කරන එක ඩ්‍රාෆ්ට්ස්මන් කෝස් එකක් කරල කරන්න පුලුවන්ද? :lol::lol:

    ආකිටෙක්ට් නොවන කෙනෙක්ට බිල්ඩින් එකක් ගෙයක් ඩිසයින් කරන්න, හදන්න පුලුවන් සීමාවක් (වර්ග අඩි ගානක්) තියෙනව, ඊට වැඩි එකක් ආකිටෙක්ට් නොවන කෙනෙක් (ඩ්‍රාෆ්ට්ස්මන් හෝ වෙන එකෙක්) කරන එක නීති විරෝදී වැඩක්.

    අනිත් එක ජොබ් එකේ නමෙන්ම කියවෙනව කරන්න පුලුවන්දේ බැරි දේ, ඩ්‍රාෆ්ට්ස්මන්ගෙ ඩියුටි එක ඩ්‍රාෆ්ටින් මිසක් ආකිටෙක්ක්චරින් නෙමේ. :baffled::rofl:

    ඩ්‍රාෆ්ට්ස්මන්ල කරන්නෙ ආකිටෙක්ට් යටතෙ ඩ්‍රෝවින් අදින එක මිසක් ආකිටෙක්ට් වෙන්න නෙමේ. හැබැයි ඉතින් "ලූලා නැති වලේ කනයා පණ්ඩිතයා" කියල කතාවකුත් තියෙනවනෙ. ගොඩක් ඩ්‍රාෆ්ට්ස්මන්ල හිතං ඉන්නෙ එයාල ආකිටෙක්ට්ල කියල :P පව් තමා ඉතිං :(

    අපේ අයිය "චාටර්ඩ් ආකිටෙක්ට්" කෙනෙක් නිසා මිනිහ දන්නව ඩ්‍රාෆ්ට්ස්මන්ල ආකිටෙක්ට්ලගෙ වැඩ කරන්න ගිහින් කෙල වෙලා විනාස කරපු ප්‍රොජෙක්ට් ගැන ඕන තරම්. :lol:

    ආකිටෙක්ට් නැතුව ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්ගෙන් ගෙයක් හදාගන්නව කියන්නෙ ඉතිං දොස්තර කෙනෙක්ගෙන් නැතුව නර්ස් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නව වගේ වැඩක් තමා.
     
    Last edited:

    ow ban apitath une e wage wadak thama kali kali kada kada haduwa, aparade salli 4 floors
     
    :(
    Eka thama bn. kattiya adu ganata karanna puluwan nisa Draftsmen la jothishya karayo passe gihin nikan salli winasa karagannawa.
    Architect kenekge ganan tikak wadi unath, project eka hariyata client wa therum aran, nithiya paththen, takshane hamadeinma hodata balala wade karala denawa. ethakota final product eke cost eka gaththama aththatama labai.

    Meke godak details thiyenawa : https://www.slia.lk/
    Regitered Architets lage list eka :http://www.slia.info/direct/directpublicpublicpublic/memdiclist.php?cmd=reset
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    ඔයා ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් නේද? :lol:

    මොරටුව යුනිවර්සිටි එකේ අවුරුදු 5ක් ඉගෙනගෙන ආකිටෙක්ට් වෙලා, තව අඩුම අවුරුදු 2ක් ඉගෙනගෙන "චාටර්ඩ් ආකිටෙක්" වෙලා ආකිටෙක්ට් කෙනෙක් කරන එක ඩ්‍රාෆ්ට්ස්මන් කෝස් එකක් කරල කරන්න පුලුවන්ද? :lol::lol:

    ආකිටෙක්ට් නොවන කෙනෙක්ට බිල්ඩින් එකක් ගෙයක් ඩිසයින් කරන්න, හදන්න පුලුවන් සීමාවක් (වර්ග අඩි ගානක්) තියෙනව, ඊට වැඩි එකක් ආකිටෙක්ට් නොවන කෙනෙක් (ඩ්‍රාෆ්ට්ස්මන් හෝ වෙන එකෙක්) කරන එක නීති විරෝදී වැඩක්.

    අනිත් එක ජොබ් එකේ නමෙන්ම කියවෙනව කරන්න පුලුවන්දේ බැරි දේ, ඩ්‍රාෆ්ට්ස්මන්ගෙ ඩියුටි එක ඩ්‍රාෆ්ටින් මිසක් ආකිටෙක්ක්චරින් නෙමේ. :baffled::rofl:

    ඩ්‍රාෆ්ට්ස්මන්ල කරන්නෙ ආකිටෙක්ට් යටතෙ ඩ්‍රෝවින් අදින එක මිසක් ආකිටෙක්ට් වෙන්න නෙමේ. හැබැයි ඉතින් "ලූලා නැති වලේ කනයා පණ්ඩිතයා" කියල කතාවකුත් තියෙනවනෙ. ගොඩක් ඩ්‍රාෆ්ට්ස්මන්ල හිතං ඉන්නෙ එයාල ආකිටෙක්ට්ල කියල :P පව් තමා ඉතිං :(

    අපේ අයිය "චාටර්ඩ් ආකිටෙක්ට්" කෙනෙක් නිසා මිනිහ දන්නව ඩ්‍රාෆ්ට්ස්මන්ල ආකිටෙක්ට්ලගෙ වැඩ කරන්න ගිහින් කෙල වෙලා විනාස කරපු ප්‍රොජෙක්ට් ගැන ඕන තරම්. :lol:

    ආකිටෙක්ට් නැතුව ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්ගෙන් ගෙයක් හදාගන්නව කියන්නෙ ඉතිං දොස්තර කෙනෙක්ගෙන් නැතුව නර්ස් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නව වගේ වැඩක් තමා.

    machan man architectural field eke inne. man architect/draughtsman/qs/ structural/mechanical/electrical engineers ekka weda karanawa. experience over 10years. me kiyapu hemoma pissu kelinawa project ekak karaddi. oyage ayya senior archi keneknam eyagen ahala balanna.. over design, design faults kochara wenawada project ekaka.e wagema over costing. under costing. samahara design fault, design changes nisa aurudu ganan project delay wenawa. oya me field eke nemei man hithanne. ekai man meka damme.:lol:..
     
    baya karanna epa bola owa dala