සිංහරාජෙත්_කපනව ලු

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිංහරාජෙත්_කපනව ලු

    දකින් නැති තරමට ඔයා ගොඩක් බිසී ඇති
    කමක් නෑ.දැක්කෙ නෑ වගේ ඉන්න.ඉක්මනටම විල්පත්තුව වගේ ඇයත් යන්නම යාවි😥

    එකතු වෙලා ඇය රකිමුද,නැතිනම් විල්පත්තුව වගේ බලන් ඉමුද

    Copyright The Green Project - Sith




    UriTyvZ.jpg


    vs28HZE.jpg


    RH9Iaoi.jpg




     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    munge boru ban...
    mahinda sir sinharaje akkara ganak waga karanawa kiwa.
    wilpaththuwe kapapu tika okkoma gas hitawanawa kiwa :yes:

    mun me mahinda sir ta mada gahanna dana boru post :angry: :lol:

    ඇත්තද බොරුද බලන්න source එක දාපන්කෝ ?;)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,513
    72,707
    113
    මාලඹේ
    බොරු දාන්න එපා ඔයි .
    අවුරුදු 10 කට හිරේ යන්නද හදන්නේ


    මෙන්න ජෙප්පෝ රෙදි නැතුව නාගන්නව:lol::lol::lol:
    Screenshot-20200310-121707.png


    නාමු නාමු කුඹුක ලිදෙන් දිය ඇදගෙන නාමු :lol::lol:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බොරු දාන්න එපා ඔයි .
    අවුරුදු 10 කට හිරේ යන්නද හදන්නේ​

    ජෙප්පොනේ බන්....ලපය වගේම තමයි ඉතින් :lol::lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කෝ source එක දාපන් බලන්න ?

    Umba daana pacha walata sauce nane umbata. Gihin balapan deniyaye sinharaje kittuwa wathura bedana hati. Derana ugussath dakka. Hoyala balapan video athi 😂😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Umba daana pacha walata sauce nane umbata. Gihin balapan deniyaye sinharaje kittuwa wathura bedana hati. Derana ugussath dakka. Hoyala balapan video athi 😂😂

    ඉතින් source එක දාපන්කෝ උට්ටො..වතුර බෙදන'ලබ්බවල් නෙමෙයිනේ මේ කියන්නේ ....සිංහරාජේ කපපු එක දාපන්කෝ ?:shocked::shocked:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113