Yako source thama green project api kiyana FB page eka.
ගංජා දිලිත් උන් දාපු වීඩියෝ එක අයින් කරලා...
https://www.youtube.com/watch?v=xU292P2Qn-0&list=PLkkCdeu97j3DHfAjoY-lt-V_8aV8vVF-9&index=3
තොපි දෙන්න හොඳයි මසට ගන්න...

ජෙපි හරක් Yako source thama green project api kiyana FB page eka.
ගංජා දිලිත් උන් දාපු වීඩියෝ එක අයින් කරලා...
https://www.youtube.com/watch?v=xU292P2Qn-0&list=PLkkCdeu97j3DHfAjoY-lt-V_8aV8vVF-9&index=3

ජෙපි හරක්
තෝ නම් මෝඩ මුසල ජෙප්පෙක්.....
![]()

අපි වැරිදි දෙට වැරදි කියන්න ඕනේ එක හරි බං
මුංගෙ වැඩ නිසා අසාධාරණයක් වෙන්නෙ ඇත්තම වැරැද්දකට ආණ්ඩුව විවේචනය කරන්න ඉන්න කෙනෙකුට. මේ ආණ්ඩුව පත්උන දවසෙ ඉදලම එක එක සිද්දි අල්ලගෙන කතා හදනව. තව බොරු නිව්ස් යවනව. මේ කට්ටියගෙ වැඩ නිසා ඇත්තටම ආණ්ඩුවෙ වැරැද්දක් දැකල ඒක සමාජයට දෙන්න හදන කෙනෙක්ට පට්ටම අසාධාරණයක් වෙන්නෙ. මුං නිසා ඒ වගේ කෙනෙක් කියන එකක්වත් පිළිගන්නෙ නැති තත්වයක් එනව ඉස්සරහදි.![]()

අනිවාර්යෙන් බං. වැරදි දේට වැරදියි කියන්න ඔ්න.අපි වැරිදි දෙට වැරදි කියන්න ඕනේ එක හරි බං
ඒත් හැම දේටම වැරැදි කියන එක නිසා තමා ජෙප්පෝ 3,% බැස්සේ

අනිවාර්යෙන් බං. වැරදි දේට වැරදියි කියන්න ඔ්න.
මුං හැමදේටම කෑගහනව. මොකක් හරි උන ගමන් අඩාගෙන එනව. ආණ්ඩුව පත්උන දවසෙ ඉඳල,
1. බඩු මිලක් අල්ලගන්න හැදුව හරි ගියේ නෑ.
2. කොරෝනා වයිරස් එකක් බොහොම අමාරුවෙන් ගාවන්න හැදුව වැඩේ හරි ගියේ නෑ.
3.සයින්දමර්දූන් නගරසභාවක් අල්ලගන්න හැදුවා. හරි ගියේ නෑ.
4. දැන් හරිම අමාරුවෙන් තෙල් මිලක් පටලන්න හදනව.
මාර ගේමක් ගහන්නෙ වැරැද්දක් මොකක් හරි කරල හොයාගන්න හොයාගන්න බැරිම තැන බොරුත් හදන තත්වෙට මේ කට්ටිය වැටිල. ඒත් උන්ට මතක නෑ යූ ඇන් පී ආණ්ඩුවක් ඇවිත් මාස 6ක් යන්න කළින් බැංකු කැඩුව කියල. පාස්කු ප්‍රහාර, කුනු කන්ද වැටුනු එක. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්. හැමදේම අමතකයි![]()


සින්හරාජේද ? ඇමේසන් ද ? එකක් කියපන්කෝ බන් හරියට![]()
කෝ source එක දාපන් බලන්න ?

සින්හරාජේද ? ඇමේසන් ද ? එකක් කියපන්කෝ බන් හරියට![]()





