Dialog Per Day Tv රිලෝඩ් 8 HD පැකේජය දීමනාව

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    attachment.php

    1 ) Daily 8 Hd decoder box එක විතරක් ගන්න අයට . රු 2800/- ගන්න පුළුවන්...

    දැනට ගෙදර dialog බිල් ගෙවන එකක් තියෙනවා නම් , බිල් ගෙව්වේ නැති එකක ඩිෂ් එකක් / dish tv තිබ්බ නම් , එකටම මේ dialog decoder එක අරන් tv බලන්න පුළුවන් ...දවසට රු 8ක් රීලෝඩ් කලාම , නාලිකා 41ක් බලන්න පුළුවන් ..ඔයාට අමතර නාලිකා බලන්න ඕන නම් , කැමති නාලිකාවක් රීලෝඩ් කරලා බලන්නත් පුළුවන් ..

    ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන් ...

    attachment.php

    2) Daily 8 Hd Full Set ගන්න අයට . රු 4800/- ගන්න පුළුවන්.

    ඔයාට සියලුම උපාංග ලැබෙනවා ..(.dish + Hd decoder + වයර් ...හැම එකම ) ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන් ...

    ඕන අයට ඇවිත් ගන්න පුළුවන් . ඉන්න තැනට දවසින් ගෙන්න ගන්නත් පුළුවන් . ඕන අය කෝල් එකක් දෙන්න . ජය

    0777777217 / 0788888888

    3) බිල් ගෙවන සම්භන්ධතාවයක් ඕන නම් , රු 6000 සම්භාන්ධතාවය , රු 3500ට දෙන්න පුළුවන්....ලංකාවේ ඕන තැනකට දවසින් fix කරලා දෙනවා..රු 599 ඉදන් පැකේජ් තියෙනවා

    0777777217 / 0788888888

    http://www.elakiri.com/forum/showthread.php?t=1689763

    Magen Packagers Gaththa Aya dannawa Service Eka
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    නාලිකා 41 මොනවාද කියන්න පුලුහන්ද
    ඔක්කොම HD නාලිකා ද
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    නාලිකා 41 මොනවාද කියන්න පුලුහන්ද
    ඔක්කොම HD නාලිකා ද

    HD Channel thiyenne 6i full pkg ekatama...basic eke 41 lankawe channel & international tikak have...other channel podi ganakata balanna puluwan active karala
     
    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    Dialog Per Day Tv රිලෝඩ් 8 HD පැකේජය දීමනාව

    attachment.php

    1 ) Daily 8 Hd decoder box එක විතරක් ගන්න අයට . රු 2800/- ගන්න පුළුවන්...

    දැනට ගෙදර dialog බිල් ගෙවන එකක් තියෙනවා නම් , බිල් ගෙව්වේ නැති එකක ඩිෂ් එකක් / dish tv තිබ්බ නම් , එකටම මේ dialog decoder එක අරන් tv බලන්න පුළුවන් ...දවසට රු 8ක් රීලෝඩ් කලාම , නාලිකා 41ක් බලන්න පුළුවන් ..ඔයාට අමතර නාලිකා බලන්න ඕන නම් , කැමති නාලිකාවක් රීලෝඩ් කරලා බලන්නත් පුළුවන් ..

    ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන් ...

    attachment.php

    2) Daily 8 Hd Full Set ගන්න අයට . රු 4800/- ගන්න පුළුවන්.

    ඔයාට සියලුම උපාංග ලැබෙනවා ..(.dish + Hd decoder + වයර් ...හැම එකම ) ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන් ...

    ඕන අයට ඇවිත් ගන්න පුළුවන් . ඉන්න තැනට දවසින් ගෙන්න ගන්නත් පුළුවන් . ඕන අය කෝල් එකක් දෙන්න . ජය

    0777777217 / 0788888888

    3) බිල් ගෙවන සම්භන්ධතාවයක් ඕන නම් , රු 6000 සම්භාන්ධතාවය , රු 3500ට දෙන්න පුළුවන්....ලංකාවේ ඕන තැනකට දවසින් fix කරලා දෙනවා..රු 599 ඉදන් පැකේජ් තියෙනවා

    0777777217 / 0788888888

    http://www.elakiri.com/forum/showthread.php?t=1689763

    Magen Packagers Gaththa Aya dannawa Service Eka
    dan ganna barida
     
    Thilanka96

    Junior member
  • Nov 26, 2016
    41
    19
    8
    29
    Colombo
    මේ මං ලග dish tv dish 1k තියේ. ඒකට per day tv 8/- decorder 1k ගැහුවොත් කීයද ? Island wide කරනවද ?