කොරෝනා

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    මම ඊයේ news වල දැක්කා නිරෝදයනයට යන අය බස් වල ජනේල වලින් එලියට අත්, ඔලුව දදා එළියේ ඉන්න අයගෙන් පාර්සල් ගන්නවා.. කතා කරනවා. මෙහෙම කරද්දී ඒ නිරෝධායනෙන් වැඩක් තියෙනවද?:angry:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මුලින්ම හම්බ වෙච්ච චීන කෙල්ලගෙන් සත පහක් ගන්නෙ නැතුව ඇති. පොන්නයො ටික අපේ මිනිස්සුන්ටමයි අරින්න බලන් ඉන්නෙ. රටේ පුරවැසිකම තියෙන. රටට බදුගෙවමින් පවුල් නඩත්තු කරන මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න එක නම් කැත වැඩක්. යකො ඉස්පිරිතාල වලත් කන්න බොන්න සේරම නිකන්නෙ දෙන්නෙ. මහා තුප්පහිම ආණ්ඩුවක්.
    ඈ බන් ගස් බල්ල‍ො චීන ගැනීට බ‍ෙහ‍ෙත් කරනක‍ොට එකයි හිටිය‍ේ . චීන‍ෙන් ළමයි ග‍ෙන්න ගන්නක‍ොට 34 විතර හිටය‍ේ . දැන් 200-300ක් විතර රට‍ේ සල්ලිවලින්ම නඩත්තු කරන්න ඔන‍ේද ? ඊලගට 1000-2000 ව‍ෙනක‍ොට ක‍ොහමද කරන්න‍ේ ? 7500ක් වියදම් කරන්න බැරි හිගන්නුද මුන් ? දැන් උඹලාම න‍ේද කිව්ව‍ෙ මුන්ග‍ේ සල්ලි වලින් රට දුවන්න‍ේ කියලා ? 7500ක් රට ව‍ෙනුව‍ෙන් වියදම් කරන්න බැරි පක‍ෝ රට විරුව‍ෝ ... ඔකුන් හම්බකරලා අප‍ේ ප‍ොත් වලද දැම්ම‍ේ ? උන් රටව‍ෙනුව‍ෙන් කරපු ලබ්බක් නෑ . උන් හම්බකරන්න‍ේ උන් ව‍ෙනුව‍ෙන් ...
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Chatura Alwis

    කොරෝනා නිරෝධායනය වෙනුවෙන් විදෙස්ගතව සිට මෙරටට පැමිනෙණ ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙවැනි අවස්ථාවක රුපියල් 7,500 ක මුදලක් අය කිරීම රටක් විදිහට සාධාරණ ද ?
    එවැනි කැප කිරීමක් අපිට කරන්නට බැරිද?

    අප රටට වාර්ශිකව වැඩිම ආදායමක් ලැබෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන්.
    ඔවුන්ගෙන් අප රටට ලැබුණු ආදායම 2018 වර්ෂයේ දී ඩොලර් මිලියන 7015ක් වූ අතර එය 2019 වසරේදී 6717 ක් ලෙස අඩු ව තිබෙනවා.
    සංචාරක පැමිණීමෙන් අපට ලැබෙන ආදායම 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4380 ක්.
    කසේ වුවද තවමත් වැඩිම ආදායමක් ලබන්නේ ඔවුන්ගෙන්.
    අද උදෑසන කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි හි සිට පැමිණි ශ්‍රී ලාංකික සහෝදරයෙක් මට මේ පත්‍රිකාව යොමුකලා.
    දකුණු කොරියාවේ travel with chathura වැඩසටහන් ගණනාවක් කර ඇති මම ඔවුන් එහි අත්විඳින කටුක ජීවිතය පිළිබඳව හොඳ හැටි දන්නා නිසාවෙන් මෙය සාදාරණ දැයි ඔබෙන් අසමි

    https://www.facebook.com/chaturaalwisfans/posts/2922834767760207

    ඈ යකෝ රට රස්සා කරන උන්ට කාර් පර්මිට් දෙන්න පොරොන්දු වෙච්ච එවුන් නේද මේ 7500 කට ඇඹරෙන්නේ... ඊටත් මාසයක් 2500 කන්න පුලුවන් කිව්ව ආණ්ඩු මොකටද සති 2 ට 7500 ගන්නේ
    7500ක් රට ව‍ෙනුව‍ෙන් වියදම් කරන්න බැරි පක‍ෝ රට විරුව‍ෝ ... ඔකුන් හම්බකරලා අප‍ේ ප‍ොත් වලද දැම්ම‍ේ ? උන් රටව‍ෙනුව‍ෙන් කරපු ලබ්බක් නෑ . උන් හම්බකරන්න‍ේ උන් ව‍ෙනුව‍ෙන් ...
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    මම ඊයේ news වල දැක්කා නිරෝදයනයට යන අය බස් වල ජනේල වලින් එලියට අත්, ඔලුව දදා එළියේ ඉන්න අයගෙන් පාර්සල් ගන්නවා.. කතා කරනවා. මෙහෙම කරද්දී ඒ නිරෝධායනෙන් වැඩක් තියෙනවද?:angry:

    wedak na ban lankawe eunge brain eka function wenne na. kohomath 3rd world countries wala minisunge hasireema ehamai. mama nam danna ekak lagatwath yanne na nikan inna ewunta bo karanna :growl: :(
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ඈ බන් ගස් බල්ල‍ො චීන ගැනීට බ‍ෙහ‍ෙත් කරනක‍ොට එකයි හිටිය‍ේ . චීන‍ෙන් ළමයි ග‍ෙන්න ගන්නක‍ොට 34 විතර හිටය‍ේ . දැන් 200-300ක් විතර රට‍ේ සල්ලිවලින්ම නඩත්තු කරන්න ඔන‍ේද ? ඊලගට 1000-2000 ව‍ෙනක‍ොට ක‍ොහමද කරන්න‍ේ ? 7500ක් වියදම් කරන්න බැරි හිගන්නුද මුන් ? දැන් උඹලාම න‍ේද කිව්ව‍ෙ මුන්ග‍ේ සල්ලි වලින් රට දුවන්න‍ේ කියලා ? 7500ක් රට ව‍ෙනුව‍ෙන් වියදම් කරන්න බැරි පක‍ෝ රට විරුව‍ෝ ... ඔකුන් හම්බකරලා අප‍ේ ප‍ොත් වලද දැම්ම‍ේ ? උන් රටව‍ෙනුව‍ෙන් කරපු ලබ්බක් නෑ . උන් හම්බකරන්න‍ේ උන් ව‍ෙනුව‍ෙන් ...

    :yes::yes::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රට විරුවන්ගෙ වැඩ නිසා තමයි ලංකාවෙ කිව්වම වීස ගන්න පට්ට ලේසි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    passport eka check kara kara bureau gannawa
    gewwe natnam yanna denne na

    insurance ekak tibbata eken ganipu wadak nam na

    manushikawa hitala ratata pitin salli genapu un kiyala free dennat tibba

    ehe sape idala eka para mehe dukata awama hena aul adjust wenna

    mata unat eair port eken eliyata bassama pattama kentiyak tiyenne

    paya 2/3n oka haroyanawa

    anika itin ekekgen 50000 gane aran hoda facility tikak dunnat padu na

    mehe nam 5 star hotel wala corona karayo dala inne