කොරෝනා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    චීන කෙල්ල සල්ලි දෙන්න බැහැ කීවොත් එකී ලංකාවේ නවත්තා ගන්න වද?:lol::lol::lol::lol:
    සල්ලි නැහැ කීවොත් IDH එකෙන් කොරෝනා හොඳ වෙන්න කලිං බෙහෙත් නොදී ටිකට් කපනවද?:lol::lol:
    චැක් මේට් නේද. ගහන්න ගේමක් ස'ගෙ ඔළුවට ආවේ නැතිනිසා වෙන්නැති පවිත්‍රා නෝනව දම්මලා හාද්දක් දීලා ඇරියෙ
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    කොරෝනා පැත්තක තියෙද්දි අපේ එවුන් මෙහෙ ‘‘කෙළගෙන’’ මැරෙන්නෙ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මේකට ඉන්නේ නැතුව කොහොම හරි ගෙදර යන්න තමයි මිනිස්සු try කරන්නේ .
    මෙහෙම සල්ලි ගන්නවා කිව්වහම මිනිස්සු තව අදිමදි කරනවා මෙතනට එන්න .
    ඊටපස්සේ උන් රටටම බෝ කරනවා .
    මේක නොමිලේ කරානම් තමා හොද .
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොරෝනා පැත්තක තියෙද්දි අපේ එවුන් මෙහෙ ‘‘කෙළගෙන’’ මැරෙන්නෙ.

    මට නම් ඕකුන්ව පේන්න බෑ.සල්ලි ටිකක් අත ගෑවහම ලොරි ටෝක්ස්..අපි උන්ගෙන් යැපෙනව වගේ කථා කරන්නේ..
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ලාංකිකයින් ඇතුළු සියළු දෙනා දින 14 අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් කර ඇති බවත් ඔවුන් මඩකලපුව හා කන්දකාඩු මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

    එහෙත් මේ වන විට මාධ්‍ය ඔස්සේ කියන පරිදි ආහාරපාන සඳහා මුදල් අය කිරීමක් කිසිසේත් සිදුනොකරන බව යුද්ධ හමුදාපතිවරයා අවධාරණය කළා. ඔහු පවසන්නේ මෙය රජය හා හමුදාව අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් සංවිධානාත්මකව සිදුකර ඇති යමක් බව තම විශ්වාසය බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන්නා.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ලාංකිකයින් ඇතුළු සියළු දෙනා දින 14 අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් කර ඇති බවත් ඔවුන් මඩකලපුව හා කන්දකාඩු මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

    එහෙත් මේ වන විට මාධ්‍ය ඔස්සේ කියන පරිදි ආහාරපාන සඳහා මුදල් අය කිරීමක් කිසිසේත් සිදුනොකරන බව යුද්ධ හමුදාපතිවරයා අවධාරණය කළා. ඔහු පවසන්නේ මෙය රජය හා හමුදාව අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් සංවිධානාත්මකව සිදුකර ඇති යමක් බව තම විශ්වාසය බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන්නා.


    fake නම් දෙරනෙ දැම්මෙ ඇයි බන් :angry::angry::angry:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නිරෝධායන කටයුතු සඳහා යොමු කරන කිසිදු පුද්ගලයෙකුගෙන් ගාස්තුවක් අය නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරනවා.

    මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය හා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් දෛනිකව සපයනු ලබන ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට රජය නියම කර තිබෙන බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා.

    කෙසේ වෙතත් මෙය ව්‍යාජ ලියවිල්ලක් බවයි වාර්තා වන්නේ.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    රජ්‍ය ලාංඡනය නෑ අත්සන් කරපු නිලධාරියෙක් නෑ
    අැත්ත ලියුමක් කියලා පිලිගන්න අමාරුයිනෙ බන්
    :rolleyes:


    දැන් news වලට පෙන්නුව බස් එකේ ගෙනි යන මිසිස්සුත් කියනව සල්ලි ඉල්ලුව කියල.... :yes::yes::yes:
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    :P:Pඒ වුනාට ගමේම ඉන්අන එවුන් ටික එකතු කරගෙන ලොකුකම පෙන්නන්න අරක්කු පාටි දාන්න,යාළුවො එක්ක ක්ලබ් යන්න ලංකාවේ බඩුවක් ගහන්න රට ඉදන් එන අයට විසිතිස්දාහ වියදම් කරන්න පුළුවන්:P:P
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,642
    16,857
    113
    Yako Rs 15000 kata masayak thun welama kala beela inna puluwanne. Accommodation nuth dena nisa package eka padu na.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    7500 කියන්නේ එක වේලකට 180 LKR වගේනේ බන්..තොපි කොහේ හිටියත් ඔය ගාන යනවා..හරිම සාදාරන ගානක් :angry::angry:

    අනික එන අය ලෙඩ්ඩු නෙවිනේ..ලෙඩ්ඩුන්ට තමා නොමිලේ කන්න දෙන්නේ :P
    hamudawen lu ne uyanne. ehema uyapu kamakata 180k kiyanne harima ganak.. :cool::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඵතකොට හමුදාවෙ අයද සල්ලි ඉල්ලල තියෙන්නෙ..කුජීතයි නේ..

    ජෙප්පෝ ඉවුවනම් එක වේලකට 3500 ක් වත් ගන්නවා.
    AKD අයර්ලන්ත යන්න ටිකත් දාන්නයි හදුන්නෙත්ති ට බඩු ගහන්න ඉන්දුනීසියාවේ යන්න සල්ලියි ලාල් කාන්ත ගේ බීලා හැප්පීච කැබ් එක හදන්න සල්ලියි ඔක්කොම ගෙවන්න වෙන්නේ ඔය කොල්ලන්ට :lol::lol:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඵතකොට හමුදාවෙ අයද සල්ලි ඉල්ලල තියෙන්නෙ..කුජීතයි නේ..

    හමුදාවෙන් සල්ලි ඉල්ලලා නෑ , ඒකයි හමුදාපති කියන්නේ .
    එත් කවුරුහරි කොහෙන් හරි සල්ලි ඉල්ලලා තියෙනවා , ගොඩක් වෙලාවට දේශපාලනේ වෙන්න ඕනේ ...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ජෙප්පෝ ඉවුවනම් එක වේලකට 3500 ක් වත් ගන්නවා.
    AKD අයර්ලන්ත යන්න ටිකත් දාන්නයි හදුන්නෙත්ති ට බඩු ගහන්න ඉන්දුනීසියාවේ යන්න සල්ලියි ලාල් කාන්ත ගේ බීලා හැප්පීච කැබ් එක හදන්න සල්ලියි ඔක්කොම ගෙවන්න වෙන්නේ ඔය කොල්ලන්ට :lol::lol:


    :lol::lol::lol:උඹත් ජෙප්පන්ගෙන් ආතල් ගන්න දන්නේ නෑ
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Chatura Alwis

    කොරෝනා නිරෝධායනය වෙනුවෙන් විදෙස්ගතව සිට මෙරටට පැමිනෙණ ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙවැනි අවස්ථාවක රුපියල් 7,500 ක මුදලක් අය කිරීම රටක් විදිහට සාධාරණ ද ?
    එවැනි කැප කිරීමක් අපිට කරන්නට බැරිද?

    අප රටට වාර්ශිකව වැඩිම ආදායමක් ලැබෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන්.
    ඔවුන්ගෙන් අප රටට ලැබුණු ආදායම 2018 වර්ෂයේ දී ඩොලර් මිලියන 7015ක් වූ අතර එය 2019 වසරේදී 6717 ක් ලෙස අඩු ව තිබෙනවා.
    සංචාරක පැමිණීමෙන් අපට ලැබෙන ආදායම 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4380 ක්.
    කසේ වුවද තවමත් වැඩිම ආදායමක් ලබන්නේ ඔවුන්ගෙන්.
    අද උදෑසන කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි හි සිට පැමිණි ශ්‍රී ලාංකික සහෝදරයෙක් මට මේ පත්‍රිකාව යොමුකලා.
    දකුණු කොරියාවේ travel with chathura වැඩසටහන් ගණනාවක් කර ඇති මම ඔවුන් එහි අත්විඳින කටුක ජීවිතය පිළිබඳව හොඳ හැටි දන්නා නිසාවෙන් මෙය සාදාරණ දැයි ඔබෙන් අසමි

    https://www.facebook.com/chaturaalwisfans/posts/2922834767760207


    ඈ යකෝ රට රස්සා කරන උන්ට කාර් පර්මිට් දෙන්න පොරොන්දු වෙච්ච එවුන් නේද මේ 7500 කට ඇඹරෙන්නේ... ඊටත් මාසයක් 2500 කන්න පුලුවන් කිව්ව ආණ්ඩු මොකටද සති 2 ට 7500 ගන්නේ
     
    Last edited: