BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    7XKfGyI.png
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,363
    113
    ඉතාලියේ වයසක අය ගොඩක් ඉන්නවා.

    Yes.. They do. and come only second to Japan. This is just one reason why the fatality ratio looks greater.
    There are other factors too skewing the fatality rate. Italy has only done a few tests (23,000), compared against South Korea (110,000)
    So there are plenty of cases of Covid still undetected. Naturally that brings the fatality rate up.
    Also the Italians are the most cuddly people in Europe. Human to human contact is more than others and naturally the spread of Covid is much greater than they account for. So don't rely much on the death rates. It is not a standardized thing that can be much relied upon.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,363
    113
    හෙනයා;25208822 said:
    හරි නේ.. අන්න IDH 1ක් confirmed
    අවුරුදු 50
    Tourist guide dial ekak

    Neth news wala dan kiwwa

    No country can be immune from it.. unless totally isolated.
    This is inevitable.:(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හෙනයා;25208822 said:
    හරි නේ.. අන්න IDH 1ක් confirmed
    අවුරුදු 50
    Tourist guide dial ekak

    Neth news wala dan kiwwa

    මේ පරාත් result එක බොරු වේවිද..මට ඊයෙම news එක අවා...දැම්මේ නැහැ..news එන විදිය නම් හොද මදි :(

    අපේ උන් tourism promote කරන්න ගිහින් නාගෙන ඉන්නේ :dull:
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    සැක සහිත රෝග ලක්ෂණ සහිතව IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
    වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා ශී‍්‍ර ලාංකිකයෙක්.
    ඔහු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස වෘත්තියේ යෙදී සිටින්නෙකු බවද වාර්තා වූණා. ඉකුත් දිනවලදී මෙම පුද්ගලයා ඉතාලියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මගපෙන්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. සැක සහිත රෝග ලක්ෂණ සහිතව ඔහු රෝහල් ගත කර ඇත්තේ පෙරේදා (09) දිනයේදීයි.

    Neth News
     
    අපේ උන්ට ගහන්න ඕන සිරාගේ මඩු වලිගෙන්,මොන ප*** ඉතාලියේ සංචාරකයෝ ලංකාවට ගෙන්න ගන්නේ මේ වෙලාවේ :angry::angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,805
    16,941
    113
    Kottawa
    මේ පරාත් result එක බොරු වේවිද..මට ඊයෙම news එක අවා...දැම්මේ නැහැ..news එන විදිය නම් හොද මදි :(

    අපේ උන් tourism promote කරන්න ගිහින් නාගෙන ඉන්නේ :dull:

    ටික කාලයකට tourism up කරලා කෙලාවගන්නවද නැත්තම් පාඩුවේ ඉන්නවද කියලා තීරණය කරන්න තියෙන්නේ :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,805
    16,941
    113
    Kottawa
    Me tourist la ලගදී ආපු අයද? ඉතාලියේ spread වෙන්න පටන් ගත්තේ ලගදී නේද? කිසිම ගැලපීමක් නෑනේ :oo:
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    අපේ උන්ට ගහන්න ඕන සිරාගේ මඩු වලිගෙන්,මොන ප*** ඉතාලියේ සංචාරකයෝ ලංකාවට ගෙන්න ගන්නේ මේ වෙලාවේ :angry::angry:

    tawa tika welawak yankota italy sudda giyapu , kapu hotel list ekath ei. but mehe temperature eke hatiyata lokuwata spread wena ekak nethi wei. giya para chinese akkagenuth aulak une ne ne. me guide italy ekakta backside wath denna giyada dnne ne. kokath den nam parissam wenna tama thiyenne.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,778
    2,883
    113
    ලංකාවේ අයගේ ජාන වලට කොරෝනා හැදෙන්නේ නෑ රස්නේ නිසා කොරෝනා හැදෙන්නේ නෑ කියපු වෛරස් පිළිබඳ මහාචාර්ය වරු ටික මේ කොනට එන්න බලන්න​
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවේ අයගේ ජාන වලට කොරෝනා හැදෙන්නේ නෑ රස්නේ නිසා කොරෝනා හැදෙන්නේ නෑ කියපු වෛරස් පිළිබඳ මහාචාර්ය වරු ටික මේ කොනට එන්න බලන්න​

    මම ආව. කෝ අනිත් උන් :rolleyes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    lankawe minissu witarak nirodanaya karanna yawanawa. forignersla ne. magule nirodanayak eka :angry:

    එක ළඟ ඇඳන් ගහල ඒකත් තට්ටු ඇඳන්. කොරෝනා ෆැක්ටරියක් කරල තියෙන්නෙ. බෝඩ් ගෙනල්ල පාටිෂන් කරන්න මුන්ට ඔළුවක් තිබුනෙ නැද්ද. ඒක තරන්නත් ඕනනම් දවස් දෙකක් යයි ආමි එකට. ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට සුදුසුකම් නැති උන් දාගත්තම ඔහොම තමයි
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,547
    1,572
    113
    sri rajasinha adawiya
    එක ළඟ ඇඳන් ගහල ඒකත් තට්ටු ඇඳන්. කොරෝනා ෆැක්ටරියක් කරල තියෙන්නෙ. බෝඩ් ගෙනල්ල පාටිෂන් කරන්න මුන්ට ඔළුවක් තිබුනෙ නැද්ද. ඒක තරන්නත් ඕනනම් දවස් දෙකක් යයි ආමි එකට. ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට සුදුසුකම් නැති උන් දාගත්තම ඔහොම තමයි

    ohoma haduwath wadak ne. ekama flight eke ena sinhalayo yawanawa. suddonta mukuth ne.
     
    Last edited:
    Status
    Not open for further replies.