ඉතාලියේ වයසක අය ගොඩක් ඉන්නවා.
හෙනයා;25208822 said:හරි නේ.. අන්න IDH 1ක් confirmed
අවුරුදු 50
Tourist guide dial ekak
Neth news wala dan kiwwa




හෙනයා;25208822 said:හරි නේ.. අන්න IDH 1ක් confirmed
අවුරුදු 50
Tourist guide dial ekak
Neth news wala dan kiwwa

No country can be immune from it.. unless totally isolated.
This is inevitable.![]()

හෙනයා;25208822 said:හරි නේ.. අන්න IDH 1ක් confirmed
අවුරුදු 50
Tourist guide dial ekak
Neth news wala dan kiwwa


සැක සහිත රෝග ලක්ෂණ සහිතව IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා ශී‍්‍ර ලාංකිකයෙක්.
ඔහු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස වෘත්තියේ යෙදී සිටින්නෙකු බවද වාර්තා වූණා. ඉකුත් දිනවලදී මෙම පුද්ගලයා ඉතාලියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මගපෙන්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. සැක සහිත රෝග ලක්ෂණ සහිතව ඔහු රෝහල් ගත කර ඇත්තේ පෙරේදා (09) දිනයේදීයි.
Neth News


මේ පරාත් result එක බොරු වේවිද..මට ඊයෙම news එක අවා...දැම්මේ නැහැ..news එන විදිය නම් හොද මදි
අපේ උන් tourism promote කරන්න ගිහින් නාගෙන ඉන්නේ![]()

අපේ උන්ට ගහන්න ඕන සිරාගේ මඩු වලිගෙන්,මොන ප*** ඉතාලියේ සංචාරකයෝ ලංකාවට ගෙන්න ගන්නේ මේ වෙලාවේ![]()
ලංකාවේ අයගේ ජාන වලට කොරෝනා හැදෙන්නේ නෑ රස්නේ නිසා කොරෝනා හැදෙන්නේ නෑ කියපු වෛරස් පිළිබඳ මහාචාර්ය වරු ටික මේ කොනට එන්න බලන්න

lankawe minissu witarak nirodanaya karanna yawanawa. forignersla ne. magule nirodanayak eka![]()


lankawe minissu witarak nirodanaya karanna yawanawa. forignersla ne. magule nirodanayak eka![]()
එක ළඟ ඇඳන් ගහල ඒකත් තට්ටු ඇඳන්. කොරෝනා ෆැක්ටරියක් කරල තියෙන්නෙ. බෝඩ් ගෙනල්ල පාටිෂන් කරන්න මුන්ට ඔළුවක් තිබුනෙ නැද්ද. ඒක තරන්නත් ඕනනම් දවස් දෙකක් යයි ආමි එකට. ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට සුදුසුකම් නැති උන් දාගත්තම ඔහොම තමයි