BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    හෙනයා;25208903 said:
    Me tourist la ලගදී ආපු අයද? ඉතාලියේ spread වෙන්න පටන් ගත්තේ ලගදී නේද? කිසිම ගැලපීමක් නෑනේ :oo:

    lagadi apu set ekak wenna athi bun
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    9LwKujo.png

    Source: http://www.lankadeepa.lk/
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    අවුලක් නෑ හම දුඹුරු නිසා ඉක්මන්ට හොඳ වෙයි..හොඳට පායනවත් එක්කනේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    දැන් වත් ඔය ටුවරිසම් පැත්තකින් තියලා ඔය පිටරට උන් එන එක සීමා කරන්ඩ තියෙන්නේ,
    මේක කිසිම සැලැස්මක් නැති රටක් එහෙම තියන රටවලුත් අනාත වෙලා ඉන්නේ
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    දැන් වත් ඔය ටුවරිසම් පැත්තකින් තියලා ඔය පිටරට උන් එන එක සීමා කරන්ඩ තියෙන්නේ,
    මේක කිසිම සැලැස්මක් නැති රටක් එහෙම තියන රටවලුත් අනාත වෙලා ඉන්නේ

    kohe karannada bang, anna Iraj kollai BnS kolloi video ekakuth hadala mehe corona naha enna enna kiyala higa kanawa... dan okkoma korona karayo tika lankawata ei......
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නිරෝධායනයට බෑ කියා කටුනායක අදත් පිරිසක් කලහකාරී වෙයි

    දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිටි පැමිණි තවත් 300කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපලේදී මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙමින් තිබෙනවා.

    මූලික පරීක්ෂණවලින් පසු ඔවුන් සියලූ දෙනා දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමටයි සැලසුම් කර තිබෙන්නේ.

    කෙසේ වෙතත් ඇතැම් පිරිස් එලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාම ප‍්‍රතික්ෂේප කරමින් ගුවන් තොටුපල පරිශ‍්‍රයේ කලහකාරීව හැසිරෙමින් සිටිනවා.

    ඔවුන් පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල නොව දින 14ක කාලයක් තමන්ගේ නිවෙස්වලම රැදි සිටිය හැකි බවයි.
    neth news
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    ලංකාවේ අයගේ ජාන වලට කොරෝනා හැදෙන්නේ නෑ රස්නේ නිසා කොරෝනා හැදෙන්නේ නෑ කියපු වෛරස් පිළිබඳ මහාචාර්ය වරු ටික මේ කොනට එන්න බලන්න​

    මන් තාම ඉන්නවා ඒ තර්කෙ. මන් කිව්වෙ රස්නෙ නිසා කියල විතරයි .
    .ඒ තර්කෙ නැති වෙන්න නම් ඔය හැදුනා කියන මාර්ගොපදෙශකයාගෙ ලෙඩෙ කොරොනාමයි කියලා හරියටම තාවුරු වෙන්න ඔනි. නිව්ස් එකෙ කියන්නෙ මූලික පරික්ෂණ කියලා.

    අනික මෙ කොරොනා කේස් එකෙන් ඡන්ද වාසි ගන්නත් හදාවි ගොඩක් උන්. වෛරස් එක පැතිරුණා කියලා පොහොට්ටුවට අවාසි පැති වල වෛරස් එක බො වෙලා කියලා භීතිය පතුරවාවි ගෙවල් වලට වෙලා හිටහන් කියලා.
    :lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    අවුලක් නෑ හම දුඹුරු නිසා ඉක්මන්ට හොඳ වෙයි..හොඳට පායනවත් එක්කනේ

    ඔව් අවුලක් නැහැ. පෑවිල්ලට හැදෙන්නෙ නැහැ. තහවුරු කරන්න ඔනි.
    කොරොනා වල ලක්ෂණ තියෙන වෙන රොගත් තියෙනවා. මෙ ලංකාවෙ කෙනාට කොරොනා හැදුනා නම් එයා ගයිඩ් කරපු එයා ආව ගිය තැන් වල හිටිය අනික් අයටත් හැදෙන්න ඔනි.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    නිරෝධායනයට බෑ කියා කටුනායක අදත් පිරිසක් කලහකාරී වෙයි

    දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිටි පැමිණි තවත් 300කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපලේදී මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙමින් තිබෙනවා.

    මූලික පරීක්ෂණවලින් පසු ඔවුන් සියලූ දෙනා දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමටයි සැලසුම් කර තිබෙන්නේ.

    කෙසේ වෙතත් ඇතැම් පිරිස් එලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාම ප‍්‍රතික්ෂේප කරමින් ගුවන් තොටුපල පරිශ‍්‍රයේ කලහකාරීව හැසිරෙමින් සිටිනවා.

    ඔවුන් පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල නොව දින 14ක කාලයක් තමන්ගේ නිවෙස්වලම රැදි සිටිය හැකි බවයි.
    neth news
    ඉතලි, කොරියන්, ජපන් ඉන්න ලංකාවේ උන් මහ අමුතුම සෙට් එකක්...උන්ව ටක් ගාල අඳුර ගන්නත් පුලුවන්...උන්ට ගැලපෙන්නේ නැති ස්ට්යයිල් කරන්,,,කොන්ඩේ ටින්ට් කරන්...තඩි චේන් දාන් ඉන්නේ...
    මුන්ව ගන්නේ නැතුව කටුනායකින්ම එලවලා දාන්න තියෙන්නේ දවස් 14 ඉන්න් බැරිනම්...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    ඉතලි, කොරියන්, ජපන් ඉන්න ලංකාවේ උන් මහ අමුතුම සෙට් එකක්...උන්ව ටක් ගාල අඳුර ගන්නත් පුලුවන්...උන්ට ගැලපෙන්නේ නැති ස්ට්යයිල් කරන්,,,කොන්ඩේ ටින්ට් කරන්...තඩි චේන් දාන් ඉන්නේ...
    මුන්ව ගන්නේ නැතුව කටුනායකින්ම එලවලා දාන්න තියෙන්නේ දවස් 14 ඉන්න් බැරිනම්...

    ඒ වගෙම මොනවා කරත් ගොඩෙ බයි ලුක් එක තියෙනවා.

    මැදපෙරදිගත් එහෙමයි .ඔසී වලත් එහෙමයි තඩි චේන් නම් නැහැ හැබැයි.
    එක්කො අර බේස්බොල් හැට් එක එක්ක ටැටු එකක් කොටලා අයිෆොන් එක අතෙ.
    ඔසී සැට් එක එහෙමයි .
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉතලි, කොරියන්, ජපන් ඉන්න ලංකාවේ උන් මහ අමුතුම සෙට් එකක්...උන්ව ටක් ගාල අඳුර ගන්නත් පුලුවන්...උන්ට ගැලපෙන්නේ නැති ස්ට්යයිල් කරන්,,,කොන්ඩේ ටින්ට් කරන්...තඩි චේන් දාන් ඉන්නේ...
    මුන්ව ගන්නේ නැතුව කටුනායකින්ම එලවලා දාන්න තියෙන්නේ දවස් 14 ඉන්න් බැරිනම්...

    red-alien-glasses_105189_1_600x600.jpg
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113

    ඒ වගෙම මොනවා කරත් ගොඩෙ බයි ලුක් එක තියෙනවා.

    මැදපෙරදිගත් එහෙමයි .ඔසී වලත් එහෙමයි තඩි චේන් නම් නැහැ හැබැයි.
    එක්කො අර බේස්බොල් හැට් එක එක්ක ටැටු එකක් කොටලා අයිෆොන් එක අතෙ.
    ඔසී සැට් එක එහෙමයි .

    අර චයිනා ඉඳන් ආපු උන්නම් ඩීසන්ට් මොනා නැතත්...
    ඔය ඉතලි කොරියා ගොඩක් ඉන්නේ ඉගෙන ගත්තේ නැති උන්නේ...ඒ වෙනසත් හොඳට පේනවා...:oo:

    ඒ වගෙම මොනවා කරත් ගොඩෙ බයි ලුක් එක තියෙනවා. --1000% true
     
    Last edited:
    Status
    Not open for further replies.