හෙනයා;25208903 said:Me tourist la ලගදී ආපු අයද? ඉතාලියේ spread වෙන්න පටන් ගත්තේ ලගදී නේද? කිසිම ගැලපීමක් නෑනේ![]()
lagadi apu set ekak wenna athi bun
හෙනයා;25208903 said:Me tourist la ලගදී ආපු අයද? ඉතාලියේ spread වෙන්න පටන් ගත්තේ ලගදී නේද? කිසිම ගැලපීමක් නෑනේ![]()
දැන් වත් ඔය ටුවරිසම් පැත්තකින් තියලා ඔය පිටරට උන් එන එක සීමා කරන්ඩ තියෙන්නේ,
මේක කිසිම සැලැස්මක් නැති රටක් එහෙම තියන රටවලුත් අනාත වෙලා ඉන්නේ
kohe karannada bang, anna Iraj kollai BnS kolloi video ekakuth hadala mehe corona naha enna enna kiyala higa kanawa... dan okkoma korona karayo tika lankawata ei......

ලංකාවේ අයගේ ජාන වලට කොරෝනා හැදෙන්නේ නෑ රස්නේ නිසා කොරෝනා හැදෙන්නේ නෑ කියපු වෛරස් පිළිබඳ මහාචාර්ය වරු ටික මේ කොනට එන්න බලන්න

අවුලක් නෑ හම දුඹුරු නිසා ඉක්මන්ට හොඳ වෙයි..හොඳට පායනවත් එක්කනේ
ඉතලි, කොරියන්, ජපන් ඉන්න ලංකාවේ උන් මහ අමුතුම සෙට් එකක්...උන්ව ටක් ගාල අඳුර ගන්නත් පුලුවන්...උන්ට ගැලපෙන්නේ නැති ස්ට්යයිල් කරන්,,,කොන්ඩේ ටින්ට් කරන්...තඩි චේන් දාන් ඉන්නේ...නිරෝධායනයට බෑ කියා කටුනායක අදත් පිරිසක් කලහකාරී වෙයි
දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිටි පැමිණි තවත් 300කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපලේදී මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙමින් තිබෙනවා.
මූලික පරීක්ෂණවලින් පසු ඔවුන් සියලූ දෙනා දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමටයි සැලසුම් කර තිබෙන්නේ.
කෙසේ වෙතත් ඇතැම් පිරිස් එලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාම ප‍්‍රතික්ෂේප කරමින් ගුවන් තොටුපල පරිශ‍්‍රයේ කලහකාරීව හැසිරෙමින් සිටිනවා.
ඔවුන් පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල නොව දින 14ක කාලයක් තමන්ගේ නිවෙස්වලම රැදි සිටිය හැකි බවයි.
neth news
ඉතලි, කොරියන්, ජපන් ඉන්න ලංකාවේ උන් මහ අමුතුම සෙට් එකක්...උන්ව ටක් ගාල අඳුර ගන්නත් පුලුවන්...උන්ට ගැලපෙන්නේ නැති ස්ට්යයිල් කරන්,,,කොන්ඩේ ටින්ට් කරන්...තඩි චේන් දාන් ඉන්නේ...
මුන්ව ගන්නේ නැතුව කටුනායකින්ම එලවලා දාන්න තියෙන්නේ දවස් 14 ඉන්න් බැරිනම්...

ඒ වගෙම මොනවා කරත් ගොඩෙ බයි ලුක් එක තියෙනවා.
මැදපෙරදිගත් එහෙමයි .ඔසී වලත් එහෙමයි තඩි චේන් නම් නැහැ හැබැයි.
එක්කො අර බේස්බොල් හැට් එක එක්ක ටැටු එකක් කොටලා අයිෆොන් එක අතෙ.
ඔසී සැට් එක එහෙමයි .