BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අර චයිනා ඉඳන් ආපු උන්නම් ඩීසන්ට් මොනා නැතත්...
    ඔය ඉතලි කොරියා ගොඩක් ඉන්නේ ඉගෙන ගත්තේ නැති උන්නේ...ඒ වෙනසත් හොඳට පේනවා...:oo:

    උන්ගේ තියෙන්නෙ කොහොමත් ගඟෙන් වතුර බීල මුහුදට ආවඩන ගතිය. ඒත් අර හොස්ටල් වගේ ඇඳන් දාල තියන එකටනම් මමත් කැමති නෑ. එකෙක්ට තිබ්බොත් ඔක්කෝටම හැදෙනව. බෝඩ් වලින් පාටිෂන් ගහන්න තිබ්බ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,193
    25,340
    113
    අනුරාධපුර රෝහලට ඉතාලි සිට පැමිණි ළමයකු, ඒ බව නොදන්වා ඇතුලත් කර මාට්ටු වී ඇත. උඹලා හිතන්න එපා අපි ඉතා හොඳ එවුන් එක්ක ඉන්නෙ කියලා.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඉතලි, කොරියන්, ජපන් ඉන්න ලංකාවේ උන් මහ අමුතුම සෙට් එකක්...උන්ව ටක් ගාල අඳුර ගන්නත් පුලුවන්...උන්ට ගැලපෙන්නේ නැති ස්ට්යයිල් කරන්,,,කොන්ඩේ ටින්ට් කරන්...තඩි චේන් දාන් ඉන්නේ...
    මුන්ව ගන්නේ නැතුව කටුනායකින්ම එලවලා දාන්න තියෙන්නේ දවස් 14 ඉන්න් බැරිනම්...

    :D:D
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    උන්ගේ තියෙන්නෙ කොහොමත් ගඟෙන් වතුර බීල මුහුදට ආවඩන ගතිය. ඒත් අර හොස්ටල් වගේ ඇඳන් දාල තියන එකටනම් මමත් කැමති නෑ. එකෙක්ට තිබ්බොත් ඔක්කෝටම හැදෙනව. බෝඩ් වලින් පාටිෂන් ගහන්න තිබ්බ

    බෝඩ් ගැහුවත් පලක් නෑ නේද? කොහොමත් මුන් සත්තු වගේ හැසිරෙන විදිහෙන් එකෙක්ට තිබ්බම බඩු පත්තු වෙනවා....
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අනුරාධපුර රෝහලට ඉතාලි සිට පැමිණි ළමයකු, ඒ බව නොදන්වා ඇතුලත් කර මාට්ටු වී ඇත. උඹලා හිතන්න එපා අපි ඉතා හොඳ එවුන් එක්ක ඉන්නෙ කියලා.

    me mokakda ban me seen eka?:oo::oo:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    අනුරාධපුර රෝහලට ඉතාලි සිට පැමිණි ළමයකු, ඒ බව නොදන්වා ඇතුලත් කර මාට්ටු වී ඇත. උඹලා හිතන්න එපා අපි ඉතා හොඳ එවුන් එක්ක ඉන්නෙ කියලා.

    :frown: Corona symptoms hinda da admit karala tiyenne?
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,575
    703
    113
    38
    සුවසිලන්තය
    ඉතලි, කොරියන්, ජපන් ඉන්න



    poddak hitha riduna maath oya rataka inna nisa :(:(

    brother maath inne japan thami oya umba kiyana widiyahata hama ekkma ehema nemei inne kiyala oluwe thiyaganin. eetah umbala hithanne mehe wada karana eun okkoma jappan eunge kakul hodana eun kiyalada mehe godak wadagath minissu innawa

    habai style kiyana eka karana eka japane hitiyath lankawe hitiyath karanawa...... koi rate hitiyath karanawa .....

    oya wage ratwal wala gihin gon athal daanne godak pol mal gahan air port aaapu eun ....... :P:P
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරියාවෙන් ආපු සිංහලු නිරෝධායනයට යන ගමන්. :lol::lol:


    88360948_10156839139921643_5624043151925706752_o.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    Seems like the virus mutated to infect high temp countries as well
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    JUST IN: Indonesia confirms first death from coronavirus - health ministry official.

    ඔන්න පුතිලා රස්නේ කතාවත් බොරු වීගෙන එන්නේ.. virus එක රස්නෙට හැඩගැහිලා වගේ :angry::angry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    දැන් කරන්න තියන්නේ airports වහලා රටට පිටින් එන එක නවත්වන එක..වැඩේ තියෙන්නේ පොන්න ආණ්ඩුව මේ වෙලෙත් tourism promote කරනවා :angry::angry::angry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,194
    113
    🇨🇦🍁
    දැන් කරන්න තියන්නේ airports වහලා රටට පිටින් එන එක නවත්වන එක..වැඩේ තියෙන්නේ පොන්න ආණ්ඩුව මේ වෙලෙත් tourism promote කරනවා :angry::angry::angry:


    ඕක නම් කරන එකක් නෑ බන් :no: මෙහෙම ගියොත් එන්ඩ් ඔෆ් සිංහලු තමයි :dull:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    ඕක නම් කරන එකක් නෑ බන් :no: මෙහෙම ගියොත් එන්ඩ් ඔෆ් සිංහලු තමයි :dull:

    ගිය පාර උන් පාස්කු නිසා නෑවා..මුන් tourism නිසා රට කනවා... මට නම් සති දෙකකට කලින් තේරුණා අපිට බදු පැකට් කියලා මාතර/ගාල්ල හොටෙල් සුද්දොන්ගෙන් පිරෙනකොට :dull:

    225 හැදුනම උන්ම plane දාන්යාවි සින්ගා :angry:
     
    Status
    Not open for further replies.