P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
වතුර නෑ. අවශ්‍යතාවයට හරියන්න ෆිල්ටර් කරන්න බෑ.

කන්න නෑ. බඩු මිල අහස උසට.

බෙහෙත් නෑ. රෝහලේ කොරෝනා.

රටේ පාලකයගෙ අවාසනාව තමයි.
 

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    RequiredWelldocumentedHoneycreeper.webp


    ටොයියෝ අඬන ත්‍රෙඩ්
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    නෑ කියලා කෑගහන්න දෙයක් නෑනේ අයිබෝවන්ඩ! :eek: ඒක ඉතින් දන්න කාරනාවක් නොවැ! ;)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    e koheda ban
    mehe 1 kg 150 ta wadi

    bonchi 180 da koheda
    carrot 340 :(


    ඔය උබ කියන ගණන් වලට තිබ්බේ සති 2කට විතර කලින්
    දැන් ගොඩක් ගාන අඩුවෙලා තියෙන්නේ
    මේ කිව්වේ අද උදේ මන් එළවලු ගත්තු ගණන්


    වට්ටක්කා - 500g - Rs.60
    ගෝවා - 500g - Rs.60
    වම්බටු - 500g - Rs.65 ක් විතර

    බි ලුණු - 500g - Rs.90 ක් විතර
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    වතුර නෑ. අවශ්‍යතාවයට හරියන්න ෆිල්ටර් කරන්න බෑ.

    කන්න නෑ. බඩු මිල අහස උසට.

    බෙහෙත් නෑ. රෝහලේ කොරෝනා.

    රටේ පාලකයගෙ අවාසනාව තමයි.

    83158326_2860217594042289_9061112510328864768_n.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බයියන්ට දෙන සලාකය අපිට නෑ මල්ලි. :P
    එළවලු ගන්න ගියාම ඔයා කාටද චන්දෙ දුන්නේ කියලා නම් මගෙන් කවුරුවත් ඇහුවේ නෑ. :rolleyes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එළවලු ගන්න ගියාම ඔයා කාටද චන්දෙ දුන්නේ කියලා නම් මගෙන් කවුරුවත් ඇහුවේ නෑ. :rolleyes:

    අපේ පැත්තෙ වෙළදාම් කරන්නෙ බයියො.:frown:
    එළවලු ගන්නෙ ටොයියො. :rofl:
    ඉතිං අහ අහ ඉන්න දෙයක් ඉතිරි වෙලා නෑ . :sorry: