නිරොධායනෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    89631274_610833686430911_5316402568727887872_n.jpg

    උතුරු කොරියාවෙ ක්‍රමෙට මුන්ව නිරොධායනය කරන්න තිබුනෙ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මුන්ව මුලුන්ම පුනුරුත්ථාපන කඳවුරකට දාන්න ඕන
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    ඉතාලියෙ ඉඳන් ආපු අයට නම් ඒසී දීලලු
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිරාවට ???:shocked::shocked:
    මුන්ව එහනම් නිරෝධායනය නෙවේ ආදාහනය කරන්න ඕනේ ,
    මොන මගුලටද ආවේ, එහෙම AC කාමරේට වෙලා ඉන්න තිබ්බ නේ , මුන් නිකන් හැසිරෙන්නේ අපි මුන්ගෙන් කාලා ඇදලා ඉන්නවා වගේ:angry::angry::angry::angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතාලියෙ ඉඳන් ආපු අයට නම් ඒසී දීලලු

    උඹලට මරු නේද මේ දවස් ටිකේ..කොටව කොටව ඉන්න පුළුවන්.හරි ලේසි වැඩේ.ජන්දෙත් ළගයිනේ..:lol:.

    I1m2G4p.jpg