උතුරු කොරියාවෙ ක්රමෙට මුන්ව නිරොධායනය කරන්න තිබුනෙ
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Mar 11, 2020 #1 උතුරු කොරියාවෙ ක්රමෙට මුන්ව නිරොධායනය කරන්න තිබුනෙ
2osama Well-known member Oct 25, 2010 81,511 72,706 113 මාලඹේ Mar 11, 2020 #2 දැන් නම් ඇති වෙලා මුන්ගේ මරි මෝල් වැඩ බලලා
chatura_CN Well-known member Jun 2, 2016 6,462 1 8,634 113 kandy Mar 11, 2020 #3 මුන්ව මුලුන්ම පුනුරුත්ථාපන කඳවුරකට දාන්න ඕන
ruchira55 Well-known member Mar 23, 2012 39,836 40,533 113 Mar 11, 2020 #4 ඉතාලියෙ ඉඳන් ආපු අයට නම් ඒසී දීලලු
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Mar 11, 2020 #5 ohoma tamai game bokku uda weli weli idapu un rata yauwama....
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Mar 11, 2020 #6 සිරාවට ??? මුන්ව එහනම් නිරෝධායනය නෙවේ ආදාහනය කරන්න ඕනේ , මොන මගුලටද ආවේ, එහෙම AC කාමරේට වෙලා ඉන්න තිබ්බ නේ , මුන් නිකන් හැසිරෙන්නේ අපි මුන්ගෙන් කාලා ඇදලා ඉන්නවා වගේ
සිරාවට ??? මුන්ව එහනම් නිරෝධායනය නෙවේ ආදාහනය කරන්න ඕනේ , මොන මගුලටද ආවේ, එහෙම AC කාමරේට වෙලා ඉන්න තිබ්බ නේ , මුන් නිකන් හැසිරෙන්නේ අපි මුන්ගෙන් කාලා ඇදලා ඉන්නවා වගේ
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Mar 11, 2020 #7 ruchira55 said: ඉතාලියෙ ඉඳන් ආපු අයට නම් ඒසී දීලලු Click to expand... උඹලට මරු නේද මේ දවස් ටිකේ..කොටව කොටව ඉන්න පුළුවන්.හරි ලේසි වැඩේ.ජන්දෙත් ළගයිනේ...
ruchira55 said: ඉතාලියෙ ඉඳන් ආපු අයට නම් ඒසී දීලලු Click to expand... උඹලට මරු නේද මේ දවස් ටිකේ..කොටව කොටව ඉන්න පුළුවන්.හරි ලේසි වැඩේ.ජන්දෙත් ළගයිනේ...