සින්දු අහන්න

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,103
    113
    Gotham City
    සින්දු අහන්න පට්ට සයිට් එකක් සෙට් වුනා


    kS4HrZg.jpg



    මෙන්න ලින්ක් එක


    http://meewitha.com/


    මේකෙන් සින්දු අහන්නයි ඩව්න්ලෝඩ් කරන්නයි පට්ට ලේසියි. අපේ රට ඉන්න කොල්ලන්ට සිරා :love::love::love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් අර සින්දු ප්‍රචාරය කරන උන්ට කතෘ භාග ගෙවන්න කියල එකක් ඇවිත් නේද, මේ වගේ සයිට් වලටත් කෙලවෙයිද දන්නේ නෑ ඉස්සරහට.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    තියෙන එකෙක් ශාලිතගෙ ඔරිජිනල් ඇල්බම් එකක් දාපන්කො ...සෑහෙන කාලෙක ඉඳල හොයනව (නිව් මියිසික් නම් එපා )