Genita gahanna gihin polici gaaney yanna vei. Issara vagey nevei den neethi. Ae modakam karanna epa. Genunta gahana eka kohomath asikkitha vedak bn.
අනිවා ගහන්න එපා ඩිවෝස් කේස් එක දැම්මම ගෑනි කියයි ගහනව කියල. වැඩේ ඉවරයි උබට වන්දි ගෙවන්න වෙයි.
Genita gahanna gihin polici gaaney yanna vei. Issara vagey nevei den neethi. Ae modakam karanna epa. Genunta gahana eka kohomath asikkitha vedak bn.
50% denna wenne, naduwa daana kena wardii kiyala theeranaya unoth withari
come on guys think
Uba husband da servent da.mara dial ekak be uba
Manasika ledek bn oka man danna kenektath thiyenawa![]()
මුලදී හොදට ඉදලා දැන් ඔහොම උනා කියන්නේ ගෑනිගේ යාලුවෙක් හරි මොකෙක් හරි ඔළුවට විසබීජ දානවා ඇති බන්. සමහර ගෑනුන්ට හොදට ඉන්න පවුලක් දැක්කම පේන්න බෑ.පොඩ්ඩක් කෝල් හිස්ට්රි මැසේජ් හිස්ට්රි අරන් බලපන්. දේපල පවරගන්න කතා කියලා තියෙනවා රෙකෝඩ් තියෙනවා කිව්වා නේද ? උබ මුලින් ඔයටික උබේ විශ්වාසවන්ත කෙනෙක්ට පවරපන් අර උඩ උන් කිව්වා වගේ. ගෑනිට ගහන්න යන්න එපා. සමහර විට එකී උබට වඩා අඩියක් ඉස්සරහින් ඉන්නවා වෙන්න පුළුවන්. ඉන්නම අමාරුනම් නිතිය ගැන දන්න කෙනෙක් එක්ක කතා කරලා ප්ලෑනක් ගහපන්.
Sirawata..
ekiwa allala geta gahala phone eka full search krapan..aniwa boge genita kawru hari kotano..
මට නම් හිතෙන්නේ උබ හරි අහිංසක ඩයල් එකක් වගේ , ගෑනි කෑගහද්දී උබ ඊට වඩා හයියෙන් කෑ ගහපන්, බැරිම නම් උබේ ගෙදර නම් යන දිහාවක මකබෑවියන් කියලා හොදවයින් අමතලා ගෙදරින් එලියට දාලා දොර වහපන් ..උබ ආයේ පස්සෙන් යන්න එපා ගියොත් නම්...
අනිවා ගෑනි පය 24 ම පොන් එකේ ඉන්නවා කියන එකයි , උබේ අවුලෙයි සම්බන්දයක් තියෙනවා අල්ලගෙන බලපන් කෝල් හිස්ට්රි එහම .
උබේ ඇතුලේ ඉන්න යකාව නැගිට්ටවපන් .. ඔය මොනා කිව්වත් ඩිවෝස් ගෑනියෙක් දිහා සමාජේ බලන්නේ බඩුවක් ගානට. එක නිසා එකී බය වෙනවා අනිවා .
කන්න බොන්නේ උබෙන් නම් ටිකක් ඇත ඇරලා ඕන මගුලක් කර ගනින් කියලා හිටපන්
ගෙදර ආර්තික තත්වෙ කොහොමද? ගෙවල් දොරවල් වාහන?
නීති කතා කියල fb group එකක් තියෙනව බන්. ඒකෙ අහපන්. මේකෙ ගොඩක් උන් කියල තියෙන ඒවා වැරදියි.
3rd class එකියක්ද කොහෙද බන්...උබේ assets ඔක්කොම දීලා හරි ඩිවෝස් කරපන්.ඔහොම කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද?
අනිවා ගහන්න එපා ඩිවෝස් කේස් එක දැම්මම ගෑනි කියයි ගහනව කියල. වැඩේ ඉවරයි උබට වන්දි ගෙවන්න වෙයි.
ube yaluwek set karapan ita passe uta geniwa aran yanna kiyapan.geni giyata passe dwesha sahagatha atharala giya kiyala nadu dapan![]()
මොකද හෙන පරෙස්සම් වෙනවා මම ඔහොම දෙයක් කරයි කියලා මේකිට ඉව වැටිලා තියෙන්නේ mehemai bn man danna kenek divorce wenna kalin thamange depolola okoma tika ammage namata pawaruwa eya kara kara hitapu job ekenuth interdicted kara e kalema eka nissa podi gank gewanna une usawiyata yanne sarama gahala bulth witak kagana. hondata andagana awith andum maru karn yanawa dupath wage eheam game gahnawa divorce wenna unama.
ලින්ක් එකක් තියෙනවද එකේ මචන්?
අනේ මන්දා මචං මම බැලුවේ හිස් අතින්ම යවන්න කියලා.
මම තමා දැන් හිංසනයට පත් වෙලා ඉන්නේ මචං. මම ඊයෙත් ගුටි කල ඉන්නේ. හැබැයි පොඩි තුවලෙටත් ගිහින් බෙහෙත් දාගන්නවා දැන් බිල් එකතු කරන්න
මට ඕනේ තරම් සල්ලි තියෙනවා බන්. දවසට 20,000ක ඉන්කම් එකක් තියෙනව මට. ගෙයක් තියෙනවා, ජීප් එකක් තියෙනවා. කෝටි 9ක විතර දේපලක් තියෙනව මචං මගේ නමන්ටම.
ගෑනි නම් අත වන වන ආවේ. උන් දෑවැද්ද දුන්නෙත් නෑ.... මම ඉල්ලුවෙත් නෑ...