ඩිවෝස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    Genita gahanna gihin polici gaaney yanna vei. Issara vagey nevei den neethi. Ae modakam karanna epa. Genunta gahana eka kohomath asikkitha vedak bn.

    අනිවා ගහන්න එපා ඩිවෝස් කේස් එක දැම්මම ගෑනි කියයි ගහනව කියල. වැඩේ ඉවරයි උබට වන්දි ගෙවන්න වෙයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    ube yaluwek set karapan ita passe uta geniwa aran yanna kiyapan.geni giyata passe dwesha sahagatha atharala giya kiyala nadu dapan:lol:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    Manasika ledek bn oka man danna kenektath thiyenawa :(


    හොද කර ගත්තා ද බන් ? මගේ ගෑනිට ලෙඩක් ද පණ්ඩිත කමද කියලා මට හිතා ගන්න බැරි
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    මුලදී හොදට ඉදලා දැන් ඔහොම උනා කියන්නේ ගෑනිගේ යාලුවෙක් හරි මොකෙක් හරි ඔළුවට විසබීජ දානවා ඇති බන්. සමහර ගෑනුන්ට හොදට ඉන්න පවුලක් දැක්කම පේන්න බෑ.පොඩ්ඩක් කෝල් හිස්ට්‍රි මැසේජ් හිස්ට්‍රි අරන් බලපන්. දේපල පවරගන්න කතා කියලා තියෙනවා රෙකෝඩ් තියෙනවා කිව්වා නේද ? උබ මුලින් ඔයටික උබේ විශ්වාසවන්ත කෙනෙක්ට පවරපන් අර උඩ උන් කිව්වා වගේ. ගෑනිට ගහන්න යන්න එපා. සමහර විට එකී උබට වඩා අඩියක් ඉස්සරහින් ඉන්නවා වෙන්න පුළුවන්. ඉන්නම අමාරුනම් නිතිය ගැන දන්න කෙනෙක් එක්ක කතා කරලා ප්ලෑනක් ගහපන්.


    කලින් නම් මම ගහගෙන ගියා මචං දැන් ගොඩක්ම මම ගුටි කන එක තමා කරන්නේ. හැබැයි ගැනිගේ ෆේස්බුක් එකේ ඉන්න උන් මේකිට හොදට උපදෙස් එහෙම දෙනවා මචං මම දන්නා විදිහට.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mehemai bn man danna kenek divorce wenna kalin thamange depolola okoma tika ammage namata pawaruwa eya kara kara hitapu job ekenuth interdicted kara e kalema eka nissa podi gank gewanna une usawiyata yanne sarama gahala bulth witak kagana. hondata andagana awith andum maru karn yanawa dupath wage eheam game gahnawa divorce wenna unama.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    මට නම් හිතෙන්නේ උබ හරි අහිංසක ඩයල් එකක් වගේ , ගෑනි කෑගහද්දී උබ ඊට වඩා හයියෙන් කෑ ගහපන්, බැරිම නම් උබේ ගෙදර නම් යන දිහාවක මකබෑවියන් කියලා හොදවයින් අමතලා ගෙදරින් එලියට දාලා දොර වහපන් ..උබ ආයේ පස්සෙන් යන්න එපා ගියොත් නම්...

    අනිවා ගෑනි පය 24 ම පොන් එකේ ඉන්නවා කියන එකයි , උබේ අවුලෙයි සම්බන්දයක් තියෙනවා අල්ලගෙන බලපන් කෝල් හිස්ට්‍රි එහම .

    උබේ ඇතුලේ ඉන්න යකාව නැගිට්ටවපන් .. ඔය මොනා කිව්වත් ඩිවෝස් ගෑනියෙක් දිහා සමාජේ බලන්නේ බඩුවක් ගානට. එක නිසා එකී බය වෙනවා අනිවා .
    කන්න බොන්නේ උබෙන් නම් ටිකක් ඇත ඇරලා ඕන මගුලක් කර ගනින් කියලා හිටපන්


    සද්දෙන් බෙරිහන් දෙනවා බන්.මම ලජ්ජාවට ගොඩක් සද්ද නැතිව ඉන්නවා එතකොට... මමත් දවසක් ඔහොම ලොකුවට රණ්ඩු උනා මේකිත් උපරිම සද්දෙන් බෙරිහන් දුන්නා ඊටත් වඩා. ඒකිට ලැජ්ජාවක් නෑ නේ බන්. මේ මගේ උපන් ගම හින්ඳා...


    කන්නේ බොන්නේ නම් මගේ ගානේ... හැම දේම මගේ ගානේ..


    ඒ උනාට නිකන් කතාව කෝටිපති වලින් දෙන්නේ. මම අහිංසක වැඩිද මන්දා මචං. මට ඕක හිතුනා ගෑනි නිකන් රෙද්ද උස්සන් යන ටයිප්.

     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    ගෙදර ආර්තික තත්වෙ කොහොමද? ගෙවල් දොරවල් වාහන?




    මට ඕනේ තරම් සල්ලි තියෙනවා බන්. දවසට 20,000ක ඉන්කම් එකක් තියෙනව මට. ගෙයක් තියෙනවා, ජීප් එකක් තියෙනවා. කෝටි 9ක විතර දේපලක් තියෙනව මචං මගේ නමන්ටම.


    ගෑනි නම් අත වන වන ආවේ. උන් දෑවැද්ද දුන්නෙත් නෑ.... මම ඉල්ලුවෙත් නෑ...
     

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    oka neh mchn kiyanne rate hamoma loketa penna wedding gannawa antimata divorce !! badinawa nam tamanta set wena kellek badapan araya meya kiyanawata badinna epa bn
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    නීති කතා කියල fb group එකක් තියෙනව බන්. ඒකෙ අහපන්. මේකෙ ගොඩක් උන් කියල තියෙන ඒවා වැරදියි.


    ලින්ක් එකක් තියෙනවද එකේ මචන්?


    3rd class එකියක්ද කොහෙද බන්...උබේ assets ඔක්කොම දීලා හරි ඩිවෝස් කරපන්.ඔහොම කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද?


    අනේ මන්දා මචං මම බැලුවේ හිස් අතින්ම යවන්න කියලා.


    අනිවා ගහන්න එපා ඩිවෝස් කේස් එක දැම්මම ගෑනි කියයි ගහනව කියල. වැඩේ ඉවරයි උබට වන්දි ගෙවන්න වෙයි.




    මම තමා දැන් හිංසනයට පත් වෙලා ඉන්නේ මචං. මම ඊයෙත් ගුටි කල ඉන්නේ. හැබැයි පොඩි තුවලෙටත් ගිහින් බෙහෙත් දාගන්නවා දැන් බිල් එකතු කරන්න
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    ube yaluwek set karapan ita passe uta geniwa aran yanna kiyapan.geni giyata passe dwesha sahagatha atharala giya kiyala nadu dapan:lol:




    මෙකි එහෙම යන්නේ නෑ මචන් හෙන කපටි...:dull: මොකද හෙන පරෙස්සම් වෙනවා මම ඔහොම දෙයක් කරයි කියලා මේකිට ඉව වැටිලා තියෙන්නේ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    mehemai bn man danna kenek divorce wenna kalin thamange depolola okoma tika ammage namata pawaruwa eya kara kara hitapu job ekenuth interdicted kara e kalema eka nissa podi gank gewanna une usawiyata yanne sarama gahala bulth witak kagana. hondata andagana awith andum maru karn yanawa dupath wage eheam game gahnawa divorce wenna unama.




    මමත් ඕක තමා මචං කරන්න ඉන්නේ අද ගියා ලොයර්ව හම්බ වෙන්නත්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    ලින්ක් එකක් තියෙනවද එකේ මචන්?





    අනේ මන්දා මචං මම බැලුවේ හිස් අතින්ම යවන්න කියලා.







    මම තමා දැන් හිංසනයට පත් වෙලා ඉන්නේ මචං. මම ඊයෙත් ගුටි කල ඉන්නේ. හැබැයි පොඩි තුවලෙටත් ගිහින් බෙහෙත් දාගන්නවා දැන් බිල් එකතු කරන්න

    මේකෙ දාලා අහන්න මචන්
    https://www.facebook.com/groups/498894414005989/

    උබේ රියල් එකෙන් දාන්න එපා ඕවත් සාක්ෂි විදිහට ගෑනි උසාවිය්ට දෙයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    මට ඕනේ තරම් සල්ලි තියෙනවා බන්. දවසට 20,000ක ඉන්කම් එකක් තියෙනව මට. ගෙයක් තියෙනවා, ජීප් එකක් තියෙනවා. කෝටි 9ක විතර දේපලක් තියෙනව මචං මගේ නමන්ටම.


    ගෑනි නම් අත වන වන ආවේ. උන් දෑවැද්ද දුන්නෙත් නෑ.... මම ඉල්ලුවෙත් නෑ...

    දේපල වලට විදින්නමයි බැදල තියෙන්නෙ වගේ. උබට හොද ලස්සන කෙල්ලෙක් එක්ක ලස්සනට ඉදිතහැකි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    ඩිවෝස් එක්කට යනවනම් දේපල ටික අම්මට හරි තාත්තට හොරෙන් ලියල ඉවර වෙලා ඩිවෝස් එක ගනින් එතකොට වන්දි විතරයි ලමයි නැති එකේ බිජ්ජක් තමා එයාට සෙට් වෙන්නේ . මොලෙන් වැඩ කරපන් පුතා .
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    MACHANLA,

    MAMA MUUTA UDAW KARA, MAMA HITHAPU WIDHEMA KELLEK, MUGE DEPALA WALTAMAI AWILLA THIYENNE, FROM LAST THURSDAY 12-MARCH-2020, NO REPLY NO PHONE NOTHING, APITA MU GANA HOYANNA WENAVA, MATA MU GANA BAYAI, MUGE GANA KIYAPAU WIDIHATA, MUGE GANA WISTHARA DANNA EKEK, MATA MSG EKAK DANNA, MOKADA MATA ATHATAMA MUGE GANA BAYAI


    THANKS