BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,571
    1,590
    113
    sri rajasinha adawiya
    89273918_1554118688086846_657834856255848448_o.jpg

    FB eken issuwe
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කෙරේ

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත.
    අද වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ දහනව දහස ඉක්මවා තිබෙන්නේ සමස්ත මරණ ගණන 4300 දක්වා ඉහළ නංවමින්.
    ආසාදිත ලැයිස්තුවට අලුතින් එක්වූ රටවල් වන්නේ, බොලිවියාව,කොංගෝ ජනරජය,ජැමෙයිකාව හා තුර්කියයි.
    කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ චීනයෙන් ගතවූ පැය 24 තුළ වාර්තා වන්නේ, නව ආසාදිතයින් 24 ක් සහ මරණ 22ක් පමණයි.
    මෙවැනි පසුබිමක වූහාන් නගරයේ ස්ථාපිත කළ තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලම සම්පූර්ණයෙන් වසාදැමීමට චීන රජය පියවර ගෙන ඇත.
    මේ අතර නිරෝධායනය කටයුතු හේතුවෙන් අක්‍රීය වී ඇති සමස්ත ඉතාලියේ අසාදිතයින් ගණන 10,000 ඉක්මවා තිබෙන්නේ මරණ ගණන 631 දක්වා ඉහළ නංවමින්.
    වෛරසය ආසාදිත වූ ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාව මේ වනවිට සුවය ලබමින් සිටින නමුත් ඇයට රෝහලෙන් පිටව යාමට තවමත් අවසර හිමිවී නැතැයි වාර්තා වුණි.
    මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
    මේ අතර බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 382 දක්වා ඉහළ ගොස් ඇත්තේ මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවමින්.
    එරට වෛරසය ආසාදිතවූවන් අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරිය වන නඩීන් ඩොරිස් ද වෙයි.
    දකුණු කොරියාවේ ගතවූ පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයින් 242 දෙනෙකු සමග සමස්ත ආසාදිතයින් ගණන 7755 දක්වා ඉහළ ගොස් ඇත.
    එරටින් වාර්තා වන මරණ ගණන 60ක්.
    මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව දැල්වීම ප්‍රේක්ෂකයන් නොමැතිව සිදුකිරීමට තීරණය කර තිබේ.
    මෙලෙස ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරව ඔලිම්පික් ගිනිසිළුව දල්වනු ලබන්නේ වසර 35කට පසුව වීම විශේෂත්වයක්.
    මේ අතර නව කොරෝනා ව්‍යාප්තියෙන් ජර්මනියේ සමස්ත ප්‍රජාවෙන් සියයට 60ත් 70ත් අතර පිරිසක් ආසාදිතයන් බවට පත්විය හැකි බව ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කේල් පවසයි.
    ඇය මේ බව සඳහන් කළේ වෛරස ව්‍යාප්තියෙන් අනතුරුව පළමුවරට බර්ලිනයේදී මාධ්‍ය හමුවීමෙන් අනතුරුවයි.
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force

    :shocked:
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    533545353.jpg

    කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාධිතයන් 238ක්

    කටාර් රාජ්‍යයෙන් කොරෝනා වෛරසය ආසාධිත නව රෝගීන් 238ක් වාර්තාවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසනවා.
    පසුගිය ඉරිදා රෝගීන් හමුවූ නිවාස සංකීර්ණයෙන් ද රෝගීන් හමුවී ඇති බවටයි කටාර් බලධාරීන් සඳහන් කර ඇත්තේ.
    මේ අනුව එරටින් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 262ක් දක්වා ඉහළ යනවා.
    නිරෝධායනයට ලක්වීමට පෙර එම පිරිස් සමාජයේ සැරිසැරීම හේතුවෙන් ආසාධිතයන් සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකි බවටයි කටාර් බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.
    කටාර් සෞඛ්‍ය බලධාරීන් සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටයි.

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    okata test 2k thiyenawa. CT scan eken corona positive wena kenek blood test eken negative wenna puluwan. blood test ekalu harima. eth time, resource consume eka wadilu. ehema video ekak thibba. hoya ganna ba.. :sorry:

    In a study of more than 1,000 patients published in the journal Radiology, chest CT outperformed lab testing in the diagnosis of 2019 novel coronavirus disease (COVID-19). The researchers concluded that CT should be used as the primary screening tool for COVID-19.

    source: https://www.sciencedaily.com/releases/2020/02/200226151951.htm
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1583939552_2153835_hirunews_Nadin-Dories.jpg
    බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා වෛරසය ආසාදනය වෙයි

    රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරිය වන නැදින් ඩොරිස් මහත්මියට ද කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
    ලොව රටවල් 115කින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් ගණන එක් ලක්ෂ 18,000කට අධිකයි.
    මින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් ගණන 4300ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    බ්‍රිතාන්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පවසන්නේ 62 හැවිරිදි නැදින් ඩොරිස් පසුගිය බ්‍රහස්පතින්දා කොවිඩ් 19 රෝගී ලක්ෂණ පෙන්නුම් කළ බවයි.
    ඒ, එදින ඇය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද සහභාගි වූ එරට ඩඩ්නින් ස්ට්‍රිට් හි ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වීමෙන් පසුවයි.

    ඇය මේ වනවිට සිය නිවස තුළ ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුවී ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තමන් සමඟ නිවසේ රැඳී සිටින 84 හැවිරිදි සිය මව ද සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මාරාන්තික වෛරසය ඇයට ද ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බවයි.
    කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කොවිඩ් 19 පරීක්ෂණකට මෙතෙක් සහභාගි වී ඇති බවට අග්‍රාමාත්‍ය කාර්යාලය කිසිඳු ප්‍රකාශයක්
    කර නැහැ.
    එක්සත් රාජධානියෙන් මේ වනවිට ආසාදිතයින් 382 දෙදෙනෙක් සොයාගෙන ඇති අතරල එරටින් වාර්තා වී ඇත්තේ පුද්ගල මරණ 6ක් පමණයි.

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    [SIZE=]සමහර විට ඔයාගෙ දරුවො දවසක එහෙම කියයි. අපිට නම් දෙමාපියන් කියන්නෙ ජීවිතේ බන්.[/SIZE]

    [SIZE=]උඹනම් පිස්සු සුට්ටෙක් බන්. අම්මලා තාත්තලා එක දවසක් හරි වෑඩිපුර ජීවත් වෙනවා කියන්නේ මොන තරම් වටින දෙයක්ද?[/SIZE]

    Well said

    [SIZE=""]
    කථාව ඇත්ත අපිත් කවදා හරි වයසට යනවා.
    එදාට කවුරු හරි කීවොත් වයසක අය වැඩක් නැහැ
    මැරුණට අවුලක් නැහැ කියලා .
    [/SIZE]

    ඇත්ත පිළිගන්න ලැජ්ජා වෙන්න එපා මගෙ යාලුවනේ.
    මාස දෙක තුනක් සාත්තු කරන්න ලැබුනා නම් හතරවෙනි මාසේ මේ මොකක්ද මම කිව්වෙ කියලා තේරුම් යාවි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    The coronavirus COVID-19 is affecting 121 countries and territories around the world.

    2222.jpg

    https://www.worldometers.info/coronavirus/
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1583937521_983629_hirunews_Coronavirus2.jpg
    on arrival වීසා පහසුකම් යළි දැනුම්දෙන තෙක් අත්හිටුවයි -
    අත්‍යවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරවලින් වළකින්නැයි රජයෙන් ඉල්ලීමක්

    විදේශිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ on arrival වීසා පහසුකම කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
    එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරවල යෙදීමෙන් හැකිතාවක් වළකින ලෙසටයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.
    නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් නොව විදේශිකයන් සඳහා ද අදාළ වන බවයි.
    මේ වන විට එවැනි රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයන් කිහිප දෙනෙකු ද එම මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.
    රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු පුද්ගලයෙකුට සාමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නොමැති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
    තමන්ගේ මෙන්ම තම සමීපතමයන්ගේ සහ රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව සඳහා ඊට අනුගතවී කටයුතු කරන ලෙසටයි රජය අදාළ පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1583945978_7645966_hirunews_Kuwait2.jpg

    කොරෝනා වෛරසය හේතුවෙන් කුවේට් රාජ්‍යය ගුවන් ගමන් අත්හිටුවන්න යයි

    ලබන සිකුරාදා සිට සියලු ජාත්‍යන්තර මගී ගුවන් ගමන් යළි දැනුම්දෙන තෙක් අත්හිටුවීමට කුවේට් රාජ්‍ය තීරණය කර තිබෙනවා.
    කෙසේවෙතත් අභ්‍යන්තර ගුවන් ගමන් තවදුරටත් සිදු කිරීමටයි තීරණය වී ඇත්තේ.
    එමෙන්ම හෙට සිට ලබන 26 වනදා දක්වා රජයේ නිවාඩු දින ලෙසට ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
    කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි කුවේට් බලධාරීන් සඳහන් කර ඇත්තේ.
    එමෙන්ම එරට පුරවැසියන්ට ආපන ශාලාවලදී හෝ පොදු ස්ථානවලදී ජනතාවට එකිනෙකා හමුවීම ද තහනම් කර තිබෙනවා.

    Status
    Not open for further replies.