Coronavirus අැත්ත_හෙළි_කරනු

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Coronavirus අැත්ත_හෙළි_කරනු

    වෙෙරස් හැත්ත බුරුතු පිටින් ලංකාවට ගත්ත.තවමත් ගන්නවා..දවස් හතරකට කලින් ගත්ත ඉතාලියෙ,කොරියාවෙ උන් ඵයාර්පෝර්ට් ඵකට අාපු ගමන් ගෙදර ගියා..උන්ට කියල තියෙන්නෙ උණක් හෙම්බිරිස්සාවක් අාවොත් ඉස්පිරිතාලේ යන්න කියල විතරයි..හෙට ඉස්කෝල වහන්න තරම් මේක සීරියස් වුනේ වෙෙරස් හැදුන උන් ගොඩක් දැන් ඉන්න නිසා වෙන්න පුළුවන්..මේ ගැන අාණ්ඩුව හංගනව කියල තමා අපිට නම් හිතෙන්නෙ..ඒත් අැත්ත මිනිසුන්ට දැන ගන්න අයිතියක් තියෙනව..ගොන් අාණ්ඩුව මෝඩ වැඩ කරලා ඒව හංගන්න හදන ඵක බලු වැඩක්. .

    දිවයිනේ සියලු පාසල් 26 තෙක් වසා තැබේ..

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා

    HTML:
    http://nethnews.lk/article/75202?fbclid=IwAR2hv4LoB26jMldxJYDYHwkdTemMT9FEnE-0R3sCKYn-9xvUiZlBoNv15yQ
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    FB - Gayathri Seneviratne

    I am a frequent traveler and I last came back from India with fever, sore throat and heavy nose. After seeing my medical declaration at the airport I was sent to the airport health office. Since I didn’t have fever at the time, I was sent for home-quarantine. No physical meetings, no visitors, no travel for two weeks.

    Today, the local PHI made a surprise visit as a follow up to this, checked my current medical status and any current symptoms, asked of my future travel plans and clarified all information I had declared.

    I’m quite impressed. Didn’t quite expect a follow up visit; I’m glad they’re paying attention to passengers. There’s a lot that can be improved at the airport but I have been to six airports in the last two months and only Bandaranaike International Airport had any kind of health check or screening.

    It’s very easy for people to feel ‘entitled’ like what we’re seeing now with the Sri Lankans returning from Italy, demanding royal treatment when other countries have banned entry even to their own citizens.

    As much as we criticize I feel we need to give credit where credit is due.

    නිරෝධය වෙනුවෙන් උඹලා අපි දන්නේ නැති වුනාට ලොකු වැඩ පිළිවෙලක් යනවා
    පාසල් වහන එක ගැන අන්තිම තීරණය අද හවස දෙන්නේ
    ආනන්දේ වෙච්ච සිදුවීම් එක්ක දෙමාපියෝ කලබල වෙන නිසා මේ වගෙසති දෙකකට පසැල් වහන එක හොඳයි
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    Chinese tourists 240k awith rata athulata. Mun okkoma kiyanne boru😡

    අලුත් පර්ලිමේන්තුව බැලුවනම් අනිල් ජාසිංහ ඕකට පිළිතුරක් දුන්නා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    FB - Gayathri Seneviratne

    I am a frequent traveler and I last came back from India with fever, sore throat and heavy nose. After seeing my medical declaration at the airport I was sent to the airport health office. Since I didn’t have fever at the time, I was sent for home-quarantine. No physical meetings, no visitors, no travel for two weeks.

    Today, the local PHI made a surprise visit as a follow up to this, checked my current medical status and any current symptoms, asked of my future travel plans and clarified all information I had declared.

    I’m quite impressed. Didn’t quite expect a follow up visit; I’m glad they’re paying attention to passengers. There’s a lot that can be improved at the airport but I have been to six airports in the last two months and only Bandaranaike International Airport had any kind of health check or screening.

    It’s very easy for people to feel ‘entitled’ like what we’re seeing now with the Sri Lankans returning from Italy, demanding royal treatment when other countries have banned entry even to their own citizens.

    As much as we criticize I feel we need to give credit where credit is due.

    නිරෝධය වෙනුවෙන් උඹලා අපි දන්නේ නැති වුනාට ලොකු වැඩ පිළිවෙලක් යනවා
    පාසල් වහන එක ගැන අන්තිම තීරණය අද හවස දෙන්නේ
    ආනන්දේ වෙච්ච සිදුවීම් එක්ක දෙමාපියෝ කලබල වෙන නිසා මේ වගෙසති දෙකකට පසැල් වහන එක හොඳයි

    යුද්ධ කාලෙ හමුදාවෙ අය මැරෙන ගාණ අාණ්ඩුවෙන් කිව්වෙ නෑ වගේ මේකටත් ඵහෙම වෙන්න බැරිද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මරිමෝඩ ගොන් අාණ්ඩුවකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..:no:

    ආයෙ රනිල් ලොක්කා ගේමු එහෙනං...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹල වගේ උන්ට නං ඇත්ත නොකියන එකමයි හොඳ මොකක්හරි අල්ලගෙන රට ගිනිතියන්න නෙ බලං ඉන්නේ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,845
    8
    35,404
    113
    යුද්ධ කාලෙ හමුදාවෙ අය මැරෙන ගාණ අාණ්ඩුවෙන් කිව්වෙ නෑ වගේ මේකටත් ඵහෙම වෙන්න බැරිද?

    So far this hasn't happened..OK. So don't worry. But sure they can copy a page from China...:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උඹල වගේ උන්ට නං ඇත්ත නොකියන එකමයි හොඳ මොකක්හරි අල්ලගෙන රට ගිනිතියන්න නෙ බලං ඉන්නේ

    මේ JVP හැතිකරේ බන්..මුන්ගෙන් පුදුම වදයක් තියෙන්නේ..සිරා හිටියා නම් බලන්න තිබුණ..උ පත්තරෙන් බලලා :lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Thailand walta echcha de tama.. oka hanaganna puluwan ekak neme moda harak terum ganne ne. dan elagata patan ganne ara quarantine wenna dapu italy set eka eka goda dala un set ekatama oka haduna gaman gewal wal gihin gewal wala eunth hadagannawa... dakkane Korea wala wechana de mun wage harak inna ratak. quarantine kiyanne isolated karanwa kiyana eka adan goda gahala ekata tibba eka mona quarantine da harak banta mewa terenne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    මුලින් සංදර්ශන දාගෙන හිටියා.. ආංඩුව කන්ට්‍රෝල් කලේ නෑ වැඩේ හරියට..

    ඇයි 1000 විතර කොරෝනා ලෙඩ්ඩු ඉන්නවද ලංකාවේ හරක් පාලනය කරනවා වගේ කොරෝනා පාලනය කරන්න බැහැ .
    බෝඩර් වහපු පකිස්ථානයේ උතුරු කොරියාවේ ත් ඉන්නවා කියලා දන්නේ නැත්ද
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මුලින් සංදර්ශන දාගෙන හිටියා.. ආංඩුව කන්ට්‍රෝල් කලේ නෑ වැඩේ හරියට..

    munta salli ne coronavirus test kit eka ganna test karaganna dawas gana balann inawenwa etakota itng bowela iwarai ...anith eka oya lede hadunada kiyala hoyanna special symtom eka ne noral una hembriswa wage ..etani lankwe kiyen kidenek owata beheth ganna yanawada danne especially wayasaka aya ehea giyath test karaganna lesith ne gon amana andu neme rate tiyenne me anduwa vitarak neme giya ekath me wagema tama ada hitiyanam.. okun ekewath molen weada karanne ne.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කරන්න තියන එකම දේ කට පුක වහන් මාසයකට දෙකකට ඇතිවෙන්න කෑම ජාති ගෙදර ගෙනල්ලා තියාගෙන ඉන්න එක තමයි බ්‍රෝ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    munta salli ne coronavirus test kit eka ganna test karaganna dawas gana balann inawenwa etakota itng bowela iwarai ...anith eka oya lede hadunada kiyala hoyanna special symtom eka ne noral una hembriswa wage ..etani lankwe kiyen kidenek owata beheth ganna yanawada danne especially wayasaka aya ehea giyath test karaganna lesith ne gon amana andu neme rate tiyenne me anduwa vitarak neme giya ekath me wagema tama ada hitiyanam.. okun ekewath molen weada karanne ne.

    :lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇයි 1000 විතර කොරෝනා ලෙඩ්ඩු ඉන්නවද ලංකාවේ හරක් පාලනය කරනවා වගේ කොරෝනා පාලනය කරන්න බැහැ .
    බෝඩර් වහපු පකිස්ථානයේ උතුරු කොරියාවේ ත් ඉන්නවා කියලා දන්නේ නැත්ද

    ගොන් හරකෝ දැන්වත් උබේ ඔය ගෝට මෝඩයට කියපන් වයිරස් රටට ගන්න එක නවත්තන්න කියලා..රටේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න කියපිය ඔක්කොටම කලින්..

    බලපිය ඉන්දියාව Coronavirus: India bans all travellers from entering country in unprecedented move

    https://www.independent.co.uk/news/...vice-visa-latest-cases-pandemic-a9396266.html