Food city yen danui eliyata awe

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    WTF. කවුරුත් ඔහොම නොකලනම් අවශ්‍ය වෙලාවට බඩු තියේවි නේද ඕනම කෙනෙක්ට ගන්න. අනික ගෙනියන බඩු වලින් ගොඩක් විසි කරනවා ශුවර්. කරදරයක් වුන කෙනෙක්ට ඇත්තටම අවශ්‍යතාවයක් ආව කෙනෙක්ට පස්සෙ බඩු නැතිවේවි. එදාට උන්ට වෙන විපත් වලට හැමෝම වගකියන්න ඕනෙ. අනික උඹල ඔහොම බඩු ඉවර කරලා බඩු නැතුව එදා වේල හම්බ කරන මිනිස්සුන්ට වහ කන්න වෙන්නෙ. මොකද උන්ට ඔහොම බඩු ගොඩගහගන්න තරම් සල්ලි නෑ.

    එක තමයි බන් මටත් කල්පනාවට ආවේ! :(
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,753
    2
    115,687
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    WTF. කවුරුත් ඔහොම නොකලනම් අවශ්‍ය වෙලාවට බඩු තියේවි නේද ඕනම කෙනෙක්ට ගන්න. අනික ගෙනියන බඩු වලින් ගොඩක් විසි කරනවා ශුවර්. කරදරයක් වුන කෙනෙක්ට ඇත්තටම අවශ්‍යතාවයක් ආව කෙනෙක්ට පස්සෙ බඩු නැතිවේවි. එදාට උන්ට වෙන විපත් වලට හැමෝම වගකියන්න ඕනෙ. අනික උඹල ඔහොම බඩු ඉවර කරලා බඩු නැතුව එදා වේල හම්බ කරන මිනිස්සුන්ට වහ කන්න වෙන්නෙ. මොකද උන්ට ඔහොම බඩු ගොඩගහගන්න තරම් සල්ලි නෑ.

    aEgKxqN_460swp.jpg

    ඔස්ට්‍රේලියාව වගේ දියුණු රටකත් ටොයිලට් පේපර්ස් ගන්ඩ පොරකනව නිව්ස් වලට පෙන්නුවම සිංහලුත් කලබල වෙනව..පිස්සු වගේ :lol::(
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    සතියකට බඩු ගෙනෙන් කිව්වම හිනා වෙන උනුත් හිටියා අර බෝම්බ ගහපු දවස් වල
    පස්සෙ ශේප් එකේ ගේට්ටුවට ගහලා හාල් එහෙම ඉල්ලන් ගියා ඇඳිරිනීතිය අස්සෙ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔනවට වඩා නම් බය වෙන්ඩ දෙයක් නැ ,බඩු හිගයක් ඇති වෙන්ඩ පුලුවන් චීනෙන් ගෙන්නන අනිත් ඒව නම් ඕන තරන් තියෙනව..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,290
    113
    ඵක්නෙනෙක්‍ට ගන්න බඩු ගාණ දවසකට ලිමිට් කරානම් ඕක වෙන්නෙ නෑ.අාත්මාර්ථකාමියො හාල් මුටට් ගණන්‍ උස්සන්‍ ගියහම අනිත්‍ මිනිස්සු පස්ද කන්නෙ?.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,290
    113
    WTF. කවුරුත් ඔහොම නොකලනම් අවශ්‍ය වෙලාවට බඩු තියේවි නේද ඕනම කෙනෙක්ට ගන්න. අනික ගෙනියන බඩු වලින් ගොඩක් විසි කරනවා ශුවර්. කරදරයක් වුන කෙනෙක්ට ඇත්තටම අවශ්‍යතාවයක් ආව කෙනෙක්ට පස්සෙ බඩු නැතිවේවි. එදාට උන්ට වෙන විපත් වලට හැමෝම වගකියන්න ඕනෙ. අනික උඹල ඔහොම බඩු ඉවර කරලා බඩු නැතුව එදා වේල හම්බ කරන මිනිස්සුන්ට වහ කන්න වෙන්නෙ. මොකද උන්ට ඔහොම බඩු ගොඩගහගන්න තරම් සල්ලි නෑ.

    aEgKxqN_460swp.jpg

    ඔව් බං අනික ලංකාවෙ වෙදර් ඵකට ඔහොම බඩු ගොඩක් ස්ටොක් කරන් තියාගන්න බෑ..ගුල්ලො ගහනව..මේ මෝඩ මී හරක්ට ඒක තේ‍රෙන්නෙ නෑ..බොරුවට panic වෙලා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මටත් බඩු වගයක් ගන්න යන්න ඕනි, එපා වෙලා ඉන්නේ ගෑනුන්ට flash වැහිලා වගේ...එහෙ දුවනවා මේ දුවනවා බඩු ගන්න පට්ට තරඟයක්...:(:(:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    ඵක්නෙනෙක්‍ට ගන්න බඩු ගාණ දවසකට ලිමිට් කරානම් ඕක වෙන්නෙ නෑ.අාත්මාර්ථකාමියො හාල් මුටට් ගණන්‍ උස්සන්‍ ගියහම අනිත්‍ මිනිස්සු පස්ද කන්නෙ?.

    Sirimavo-bandaranaike.jpg

    ඔහොම කියද්දි මෙතුමිය මතක් වෙනවා...:rolleyes: