WTF. කවුරුත් ඔහොම නොකලනම් අවශ්‍ය වෙලාවට බඩු තියේවි නේද ඕනම කෙනෙක්ට ගන්න. අනික ගෙනියන බඩු වලින් ගොඩක් විසි කරනවා ශුවර්. කරදරයක් වුන කෙනෙක්ට ඇත්තටම අවශ්‍යතාවයක් ආව කෙනෙක්ට පස්සෙ බඩු නැතිවේවි. එදාට උන්ට වෙන විපත් වලට හැමෝම වගකියන්න ඕනෙ. අනික උඹල ඔහොම බඩු ඉවර කරලා බඩු නැතුව එදා වේල හම්බ කරන මිනිස්සුන්ට වහ කන්න වෙන්නෙ. මොකද උන්ට ඔහොම බඩු ගොඩගහගන්න තරම් සල්ලි නෑ.
එක තමයි බන් මටත් කල්පනාවට ආවේ!

Last edited:





