BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,222
    5,046
    113
    Loading...
    සිංහලු මේ Mask එක Ok නෙහේ... Oxypura Mask 3 in 1 Layer. Rs. 300/= ෆාමසි එකෙන් කියලා දුන්නෙ N95 වලට ළඟින් වගේ යනව කියලා 3 in 1 Layers නිසා. ෆිල්ටර් දෙකකුත් තියෙනවා.

    DyW40wb.jpg

    JUbYQCc.jpg

    KpWQ9ZF.jpg

    buiN8nm.jpg

    OoLhMK5.jpg
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    The coronavirus COVID-19 is affecting 127 countries and territories around the world and 1 international conveyance (the Diamond Princess cruise ship harbored in Yokohama, Japan).

    1111.jpg

    22222.jpg

    7697766.jpg

    https://www.worldometers.info/coronavirus/
    https://www.worldometers.info/coronavirus/coronavirus-age-sex-demographics/
    https://www.worldometers.info/coronavirus/coronavirus-symptoms/
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584072572-ad_n.jpg

    දකුණු කොරියාව-ඉරානය සහ ඉතාලියේ සිට මගීන් රැගෙන නොයෙන ලෙස ගුවන් සමාගම්වලට ඉල්ලීමක්

    හෙට සිට ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මගීන් මෙරටට ගෙනඒමෙන් වලකින ලෙස ගුවන් සමාගම් වෙත උපදෙස් ලබාදී තිබේ.
    සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් මෙම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.
    ඒ අනුව හෙට සිට දින 14 ක කාලයක් අදාල රටවල සිට මෙරටට මගීන්ට පැමිණීම තහනම් කර තිබේ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    3525245452453.jpg

    පළමු වාර අවසාන පාසල් නිවාඩුව අදින් ඇරඹේ
    බස්නාහිර පළාතේ සියළුම පෙරපාසල්වලටත් නිවාඩු

    අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශයට පත්කළ පරිදි පළමු වාර අවසාන පාසල් නිවාඩුව අදින් ඇරඹෙනවා.
    එය අප්‍රේල් 20 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
    මේ අතර, රජයේ පාසල් නිවාඩුව අනුව සියලූම මුස්ලිම් අධ්‍යාපන ආයතනද වසා දමන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.
    මේ අතර, සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය, උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ රජයේ තීරණයට අනුව අද සිට සති දෙකක කාලයක් සියලු පෞද්ගලික උපකාරක පන්ති නතර කරන ලෙසයි.
    බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක සියළු පෙරපාසල් සඳහා ද අද සිට අප්‍රේල් මස 20 වන දින දක්වා නිවාඩු ලබාදෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
    ඒ අනුව සියළුම පෞද්ගලික, පළාත් පාලන, ජාත්‍යන්තර හා රජයට අනුබද්ධ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා මෙලෙස නිවාඩු ලබාදෙන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පෙර පාසල් ඒකකය සඳහන් කළේ.
    රජය මගින් පාසල් සඳහා නිවාඩු ලබාදී තිබූ ක්‍රමවේදයම අනුගමනය කරමින් මෙලෙස පෙර පාසල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    View attachment 78550

    දකුණු කොරියාව-ඉරානය සහ ඉතාලියේ සිට මගීන් රැගෙන නොයෙන ලෙස ගුවන් සමාගම්වලට ඉල්ලීමක්

    හෙට සිට ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මගීන් මෙරටට ගෙනඒමෙන් වලකින ලෙස ගුවන් සමාගම් වෙත උපදෙස් ලබාදී තිබේ.
    සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් මෙම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.
    ඒ අනුව හෙට සිට දින 14 ක කාලයක් අදාල රටවල සිට මෙරටට මගීන්ට පැමිණීම තහනම් කර තිබේ.

    :oo:
     
    1584073378_6196775_hirunews_Hanwalla.jpg

    අපේම මිනිසුන් නිරෝධායනයට නිවාඩු නිකේතනය දුන් හංවැල්ලේ ප්‍රියන්ත

    විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කටයුතු සඳහා සිය නිවාඩු නිකේතනය ලබාදීමට හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු තීරණය කර තිබෙනවා.
    මෙමෙ විශේෂ තීරණය ගෙන ඇත්තේ හංවැල්ල ඉහළ හංවැල්ල කාමර 15කින් සමන්විත නිවාඩු නිකේතනයක හිමිකරුවෙකු වන එච් ඩී ආර් ප්‍රියන්ත නමැති ව්‍යාපාරිකයෙක්.
    මේ අනුව ප්‍රියන්ත මහතා විසින් කළ දැනුම්දීමට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ දිනයේ එම ස්ථානය පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
    ඒ අනුව අවාසනයේ තීරණය කර ඇත්තේ එම නිවාඩු නිකේතනය නිරෝධායන කටයුතු සඳහා පවරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
    මේ අතර අදාළ නිවාඩු නිකේතනයේ නිරෝධායනය සඳහා පැමිණෙන විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා ආහාරපාන ඇතුළු සියලු පහසුකම් ලබාදීමටද ප්‍රියන්ත මහතා තීරණය කර තිබෙනවා.
    මෙම නිවාඩු නිකේතනයේ සෑම කාමරයක් සඳහාම වැසිකිළි සහ ස්නානය සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබීමත් විශේෂත්වයක්.

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    View attachment 78552

    :shocked:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584068667_8451810_hirunews_Katunayake-Airport.jpg
    ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් මෙරටට ඇතුළුවීම අත්හිටුවයි

    කොරෝනා වෛරසය පැතිරී යාම වැළැක්වීම සඳහා ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන මගීන්ට හෙට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
    සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම පියවර ගත් බවයි.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    525252352353.jpg
    හෙට සිට සති දෙකක් සියලු සරසවි වසා තැබේ
    හෙට සිට සති දෙකක කාලයක් සඳහා දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වසා තැබීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.
     
    Last edited:
    Status
    Not open for further replies.