අලුතෙන් කොරෝනා හැදුන තුන් දෙනා දෙන්නෙක් නිරෝධායන මධ්‍යස්ථානය හිටපු දෙන්නෙක්
![]()
දැන් එතකොට මේ set එක එක්ක හිටපු අනිත් උන්ට මොකද වෙන්නේ
අලුතෙන් කොරෝනා හැදුන තුන් දෙනා දෙන්නෙක් නිරෝධායන මධ්‍යස්ථානය හිටපු දෙන්නෙක්
![]()
උබට ආතල්, මගෙත් නහය උගුර අතර අසාදනය වෙල ඉන්නෙ දැන් දවස් ගානක්,හොද වෙන්නෙත් නෑ වැඩිවෙන්නෙත් නෑ.

එක තමා Germany බෑන්ඩ් කලේ..අඩෝ මුන් මෙහෙම ලෙඩ තියාගෙනද ගෙදර යන්න හැදුවේ![]()
දැන් එතකොට මේ set එක එක්ක හිටපු අනිත් උන්ට මොකද වෙන්නේ![]()
![]()

අපිට කොරෝනා නෑ අපිට ගෙවල්වල යන්න දීපියවු කියලා දැඟලුවා යැව්වනම් වටේටම බෝකරනවා![]()

giya sathiye German walin apu tourist la 3 denek hitiya salon eke., anika eka AC
un kaha kaha hitiyeth , shit.

අපිට කොරෝනා නෑ අපිට ගෙවල්වල යන්න දීපියවු කියලා දැඟලුවා යැව්වනම් වටේටම බෝකරනවා![]()

baya karanna epa![]()

ගෙදරට වෙලා හැංගිලා දියර බිබී හිටපං.
එලියට ගියා කියන්නෙ මැරුණා වගේ තමයි![]()

ගෙදරට වෙලා හැංගිලා දියර බිබී හිටපං.
එලියට ගියා කියන්නෙ මැරුණා වගේ තමයි![]()
අපිට කොරෝනා නෑ අපිට ගෙවල්වල යන්න දීපියවු කියලා දැඟලුවා යැව්වනම් වටේටම බෝකරනවා![]()

මූට ලේඩේ නැතුව IDH ගියාම මොකද වෙන්නෙ මගෙ අම්මා.පරයා බොරු කියන්නේ නැතුව ඉදපන්..තෝ මේ වෙලෙත් දේසපාලනේ![]()

කොත්තමල්ලි බොනවා මෙ දවස් වල. එලියට ගියාම ලයිම් ජූස් බොනවා