BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

reddit

Well-known member
  • Aug 18, 2016
    9,031
    8,289
    113
    Chilaw
    අලුතෙන් කොරෝනා හැදුන තුන් දෙනා දෙන්නෙක් නිරෝධායන මධ්‍යස්ථානය හිටපු දෙන්නෙක්

    ii.JPG

    දැන් එතකොට මේ set එක එක්ක හිටපු අනිත් උන්ට මොකද වෙන්නේ :sorry: :shocked:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එක තමා Germany බෑන්ඩ් කලේ..අඩෝ මුන් මෙහෙම ලෙඩ තියාගෙනද ගෙදර යන්න හැදුවේ :growl::no::no:

    giya sathiye German walin apu tourist la 3 denek hitiya salon eke., anika eka AC

    un kaha kaha hitiyeth , shit.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    අඩෝ පක්ෂ පාට ජාති අාගම් පැත්තකට දාල ලංකාවෙ උන් ඵකමුතු වෙලා මේ මඟුලෙන් කොහොමහරි බේරෙමු..මොනා කරන්නත් මැරෙන්නෙ නැතුව ඉන්න ඕන..
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගෙදරට වෙලා හැංගිලා දියර බිබී හිටපං.:love:
    එලියට ගියා කියන්නෙ මැරුණා වගේ තමයි:sorry:

    පරයා බොරු කියන්නේ නැතුව ඉදපන්..තෝ මේ වෙලෙත් දේසපාලනේ :growl::dull:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගෙදරට වෙලා හැංගිලා දියර බිබී හිටපං.:love:
    එලියට ගියා කියන්නෙ මැරුණා වගේ තමයි:sorry:

    කොත්තමල්ලි බොනවා මෙ දවස් වල. එලියට ගියාම ලයිම් ජූස් බොනවා
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පරයා බොරු කියන්නේ නැතුව ඉදපන්..තෝ මේ වෙලෙත් දේසපාලනේ :growl::dull:
    මූට ලේඩේ නැතුව IDH ගියාම මොකද වෙන්නෙ මගෙ අම්මා. :sorry:
    කොත්තමල්ලි බොනවා මෙ දවස් වල. එලියට ගියාම ලයිම් ජූස් බොනවා

    එළියට යන්න එපා වේසියේ :growl:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    airport එකෙන් පැනපු ඔක්කොම පක්කු ටිකත් කුදලාගෙන එන්න වෙයි...මොකද උන්ටික ලස්සනට ගම කාල තියේවි මෙහෙම ගියොත්.....:angry::angry::angry:
     
    Status
    Not open for further replies.