corona in North Korea

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    89669778_2856588867768872_1895780276483653632_n.jpg

    :sorry::sorry::sorry:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    වෙඩි තියනවද දන්නෑ :sorry::sorry:

    "China has told its citizens not to stray too close to the North Korean border at risk of being shot by guards ordered to protect the reclusive regime from the coronavirus. "
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්ව බොරු කතා බං. බටහිර මාධ්‍යය වලිං මවල පෙන්නන පච වැඩි හරියක් තියෙන්නෙ. ඇත්ත තත්වෙ ඔයිට වඩා සෑහෙන්න වෙනස්. උඹලටම මතකනෙ යුද්දෙ කාලෙ ලංකාව මවල පෙන්නපු හැටි. ඒවගෙන්වත් හිතාගන්න බැරිද උතුරු කොරියාව ගැන මොනව කියනව ඇත්ද කියල?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,633
    113
    Gampaha
    ඔව්ව බොරු කතා බං. බටහිර මාධ්‍යය වලිං මවල පෙන්නන පච වැඩි හරියක් තියෙන්නෙ. ඇත්ත තත්වෙ ඔයිට වඩා සෑහෙන්න වෙනස්. උඹලටම මතකනෙ යුද්දෙ කාලෙ ලංකාව මවල පෙන්නපු හැටි. ඒවගෙන්වත් හිතාගන්න බැරිද උතුරු කොරියාව ගැන මොනව කියනව ඇත්ද කියල?
    uba NK travel Vlog blanne nadda.. maha wenasak na. :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba NK travel Vlog blanne nadda.. maha wenasak na. :(

    බලල නං නෑ :no: මිනිස්සු ගොවිතැනක් කරගෙන ඉස්සර වගේ නිදහසේ ජීවත් වෙනව නෙමේද බං ? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව්ව බොරු කතා බං. බටහිර මාධ්‍යය වලිං මවල පෙන්නන පච වැඩි හරියක් තියෙන්නෙ. ඇත්ත තත්වෙ ඔයිට වඩා සෑහෙන්න වෙනස්. උඹලටම මතකනෙ යුද්දෙ කාලෙ ලංකාව මවල පෙන්නපු හැටි. ඒවගෙන්වත් හිතාගන්න බැරිද උතුරු කොරියාව ගැන මොනව කියනව ඇත්ද කියල?

    I thought it's a sarcastic post...:eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    I thought it's a sarcastic post...:eek:

    no im serious. u cant trust western media to accurately depict the situation in any country that doesnt support their cause :no: remember the nuclear weapons iraq had? or the chemical attacks carried out by saddam's government? u cant expect them to say anything good about n korea.