යකාගෙ update එකක් නේ මේක
මේකේ තේරුම බලන්න දන්නා එකෙක් කියපියව්...



uba NK travel Vlog blanne nadda.. maha wenasak na.ඔව්ව බොරු කතා බං. බටහිර මාධ්‍යය වලිං මවල පෙන්නන පච වැඩි හරියක් තියෙන්නෙ. ඇත්ත තත්වෙ ඔයිට වඩා සෑහෙන්න වෙනස්. උඹලටම මතකනෙ යුද්දෙ කාලෙ ලංකාව මවල පෙන්නපු හැටි. ඒවගෙන්වත් හිතාගන්න බැරිද උතුරු කොරියාව ගැන මොනව කියනව ඇත්ද කියල?

uba NK travel Vlog blanne nadda.. maha wenasak na.![]()
මිනිස්සු ගොවිතැනක් කරගෙන ඉස්සර වගේ නිදහසේ ජීවත් වෙනව නෙමේද බං ? 
ඔව්ව බොරු කතා බං. බටහිර මාධ්‍යය වලිං මවල පෙන්නන පච වැඩි හරියක් තියෙන්නෙ. ඇත්ත තත්වෙ ඔයිට වඩා සෑහෙන්න වෙනස්. උඹලටම මතකනෙ යුද්දෙ කාලෙ ලංකාව මවල පෙන්නපු හැටි. ඒවගෙන්වත් හිතාගන්න බැරිද උතුරු කොරියාව ගැන මොනව කියනව ඇත්ද කියල?

I thought it's a sarcastic post...![]()
remember the nuclear weapons iraq had? or the chemical attacks carried out by saddam's government? u cant expect them to say anything good about n korea.