BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    airport එකෙන් පැනපු ඔක්කොම පක්කු ටිකත් කුදලාගෙන එන්න වෙයි...මොකද උන්ටික ලස්සනට ගම කාල තියේවි මෙහෙම ගියොත්.....:angry::angry::angry:

    අඩෝ මන් දන්නා එකෙක් ඉන්නවා ඉතාලියෙන් ආව..උ ආවේ ගෙනියන්උන කලින් දවසේ.. හැමෝටම චොක්ලට් බෙදලා..අපේ හරක් කළා..මුන් කළා ඉවර තමා කිව්වේ කොරෝනා බයෙන් කැවලු :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන් මෙහෙ ඇවිත් නිරෝදානය නොවී ගෙදර යන්න හදන එකනේ ප්‍රශ්නේ .

    රටක එක නීතියක් තියෙන්න ඕන බං. කොල්ලට එකයි බල්ලට එකයි තිබිලා රටක් හෝ රටේ මිනිස්සු පාලනය කරන්න බෑ. අර ගෑනියෙක් අල්ලං කන්න හදනවා, ඒ ගෑනි අහන්නේ අපිත් එක්ක ආපු උන් එළියේ ඇයි අපි විතරක් නිරෝදායනේ කරන්නේ කියලා. හරිනන් පැනලා ගියපු උන්ට වෙඩි තියන්න ඕන. නැත්තං අල්ලලා අවුරුදු ගානකට හිරේ දාන්න ඕන

    රටක නීතිය සමාන වෙනකන් ලංකාවේ ඔය ප්‍රශ්න නවත්තන්න බෑ.:dull:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අඩෝ මන් දන්නා එකෙක් ඉන්නවා ඉතාලියෙන් ආව..උ ආවේ ගෙනියන්උන කලින් දවසේ.. හැමෝටම චොක්ලට් බෙදලා..අපේ හරක් කළා..මුන් කළා ඉවර තමා කිව්වේ කොරෝනා බයෙන් කැවලු :dull:

    ලු ලු ලු ලු ලු :shocked:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අඩෝ මන් දන්නා එකෙක් ඉන්නවා ඉතාලියෙන් ආව..උ ආවේ ගෙනියන්උන කලින් දවසේ.. හැමෝටම චොක්ලට් බෙදලා..අපේ හරක් කළා..මුන් කළා ඉවර තමා කිව්වේ කොරෝනා බයෙන් කැවලු :dull:

    :shocked::shocked::shocked:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    පුවතක්

    පොදු ප්‍රවාහනය සේවය: බස් හා දුම්රිය හෙට සිට විෂබීජහරණය කිරීමට පියවර

    ------------------------------------------------------------------------------------
    මේ නිව්ස් එක දැක්කම හිතුනේ ලංකාවේ ඕක කොච්චර දුරකට ප්‍රායෝගිකද කියන එක... මේ වීඩියෝ එක දැක්කේ නිව්ස් බලද්දී.. ආයේ දශමෙටම නිරෝධානය කරනවා... අත් වැටවල් / Hangers / සීට් / පොළව හැමදේම හරියටම පිරිසිදු කරනවා... මේ මට්ටම නම් කවදාවත් ලංකාවේ බලාපොරොත්තු වෙන්න බෑ...:dull:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අඩෝ මන් දන්නා එකෙක් ඉන්නවා ඉතාලියෙන් ආව..උ ආවේ ගෙනියන්උන කලින් දවසේ.. හැමෝටම චොක්ලට් බෙදලා..අපේ හරක් කළා..මුන් කළා ඉවර තමා කිව්වේ කොරෝනා බයෙන් කැවලු :dull:

    උබලා වගේ උන් තමයි මිනිස්සු කුලප්පු කරන්නෙ. :frown:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    it really pains me to see you say things like this :(

    It's the truth.. :yes: because I have quite reliable inside information. I never post what's on Twitter or FB. These cities are still dead as of mid week.
    But the infection rate is going down. It's probably because of the high degree of quarantine measures. Let's wait and watch.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබලා වගේ උන් තමයි මිනිස්සු කුලප්පු කරන්නෙ. :frown:

    යකෝ මන් මේකේ තෝ වගේ දේසපාලනේ කරලත් නැහැ..දම්මේම මට ලගම උන් කියපුවා :dull:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,452
    25,094
    113
    මෙරටින් හමුවූ දෙවන කොරෝනා ආසාධිත ලාංකිකයාගේ පවුලේ 8 දෙනෙකුටත් රෝග ලක්ෂණ

    Hirunews
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕක නම් 100% ඇත්ත එකක් බන්..මන් දාන්නම කෙනෙක් :baffled::sorry:

    ඔය සීන් එක නම් ප්‍රශ්නයක් වෙනවා. ඔතන virus එක තියන උන් හිටියොත් එහෙම. මටත් ආරංචි උන ඔය වගේ සීන් තියනව. අනික මේ වෙලාවේ කව්රුත් සමගියෙන් මේ දේට දෙයක් කරන්න ඕනි. නැත්තම් සිංහලු ඉවරයි. මේ වෙලාවේ මේකෙත් දේශපලනය කරන අමනයොන්ව reject කරන්න ඕනි බන්. හරි හමන් අදායමක් නැති මිනිස්සු තමයි ලංකාවේ වැඩියෙන් ඉන්නේ...මේක spread උනොත් කීදෙනෙක්ට බඩගින්නේ ඉන්න වෙයිද..:(:(:(
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,227
    5,056
    113
    Loading...
    අපේ පැත්තෙත් ඉන්නව ඉතාලි ඉඳලා ඇවිත් පැනපු ජෝඩුවක්. ග්‍රාමසේවක ගෙදරට ගිහින් කිව්වට 14 ගිහින් එන්න කියලා සතේකට කෙයා කරන්නෙ නැහැලු. මිනිස්සුන්ට මලේ ඉන්නෙ. මේවගේ ආත්මාර්ථකාමී එවුන් නිසා තමයි අනිත් මිනිස්සුන්ටත් කෙළ වෙන්නෙ. වටේම ෆුඩ්සිටි වලත් ඇවිදල බඩුත් ගෙනත් ස්ටොක් කරගෙන කියලයි ආරංචිය. :growl:
     
    ඔව් බන්..ඔය සින් එක උනේ රජයේ තැනක බන්..සේරම ඉගෙන ගත්ත මිනිස්සු තැනක..මට පුදුම හිතුනා..අඩුම 750-500 ගැවසෙන තැනක් :sorry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් බන්..ඔය සින් එක උනේ රජයේ තැනක බන්..සේරම ඉගෙන ගත්ත මිනිස්සු තැනක..මට පුදුම හිතුනා..අඩුම 750-500 ගැවසෙන තැනක් :sorry:

    :shocked:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    රෝසි ආච්චි;25215563 said:
    මෙරටින් හමුවූ දෙවන කොරෝනා ආසාධිත ලාංකිකයාගේ පවුලේ 8 දෙනෙකුටත් රෝග ලක්ෂණ

    Hirunews

    End of the sinhalu :growl:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඕක නම් 100% ඇත්ත එකක් බන්..මන් දාන්නම කෙනෙක් :baffled::sorry:
    උබ ඌ ලඟ හිටියෙ නෑ නේද ? :lol:
    යකෝ මන් මේකේ තෝ වගේ දේසපාලනේ කරලත් නැහැ..දම්මේම මට ලගම උන් කියපුවා :dull:

    :baffled:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අපේ පැත්තෙත් ඉන්නව ඉතාලි ඉඳලා ඇවිත් පැනපු ජෝඩුවක්. ග්‍රාමසේවක ගෙදරට ගිහින් කිව්වට 14 ගිහින් එන්න කියලා සතේකට කෙයා කරන්නෙ නැහැලු. මිනිස්සුන්ට මලේ ඉන්නෙ. මේවගේ ආත්මාර්ථකාමී එවුන් නිසා තමයි අනිත් මිනිස්සුන්ටත් කෙළ වෙන්නෙ. වටේම ෆුඩ්සිටි වලත් ඇවිදල බඩුත් ගෙනත් ස්ටොක් කරගෙන කියලයි ආරංචිය. :growl:

    උබලා 119 ගැහුවා කියලත් ආරංචී . :P
     
    Status
    Not open for further replies.