BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපේ පැත්තෙත් ඉන්නව ඉතාලි ඉඳලා ඇවිත් පැනපු ජෝඩුවක්. ග්‍රාමසේවක ගෙදරට ගිහින් කිව්වට 14 ගිහින් එන්න කියලා සතේකට කෙයා කරන්නෙ නැහැලු. මිනිස්සුන්ට මලේ ඉන්නෙ. මේවගේ ආත්මාර්ථකාමී එවුන් නිසා තමයි අනිත් මිනිස්සුන්ටත් කෙළ වෙන්නෙ. වටේම ෆුඩ්සිටි වලත් ඇවිදල බඩුත් ගෙනත් ස්ටොක් කරගෙන කියලයි ආරංචිය. :growl:

    මුලින් ග්‍රාමසේවක පුනුරුත්තාපනය කරපන්...මොකද පොරට ඔච්චර දෙයක් වත් තේරුම් ගන්න බෑ කියන්නේ ඉතින් වැඩක් නෑ නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,463
    72,674
    113
    මාලඹේ
    මුලින් ග්‍රාමසේවක පුනුරුත්තාපනය කරපන්...මොකද පොරට ඔච්චර දෙයක් වත් තේරුම් ගන්න බෑ කියන්නේ ඉතින් වැඩක් නෑ නේ

    :lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපොයි දෙයියනේ:dull: උබ ඔහෙම හිටපං:lol:
    එකෙන්ම:love:. කවුද බං මේ සැපේ ඉද්දී ඉල්ලං කන්න අසාර්ථක දුප්පත් ආණ්ඩුවක් යතටට යන්නේ? රට කොච්චර හොඳ වුනත් පාලනය කචල් කියන්නේ ඉන්න උන් අනාතයෝ:dull::baffled:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,227
    5,056
    113
    Loading...
    උබලා 119 ගැහුවා කියලත් ආරංචී . :P

    ගහන්නැති. හැබැයි වැඩක් වෙලා නැහැ.

    මුලින් ග්‍රාමසේවක පුනුරුත්තාපනය කරපන්...මොකද පොරට ඔච්චර දෙයක් වත් තේරුම් ගන්න බෑ කියන්නේ ඉතින් වැඩක් නෑ නේ

    ග්‍රාම සේවකයන්ගෙ වරදක් නැහැ බන්. රට ඉඳලා ආවහම අර සමහරු උඩනෙ ඉන්නෙ. අන්න ඒ ටයිප් එකලු. ග්‍රාමසේවකව වත්, කිව්ව දේ වත් ගානකටවත් අරගෙන නැහැ. කාලකණ්නි. ඹ්කුන්ව අරගෙන ගියෙ නැත්නම් ගමේ එවුන්ගෙන් මැරුම්කන තත්වයක් තියෙන්නෙ දැන්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගහන්නැති. හැබැයි වැඩක් වෙලා නැහැ.

    ග්‍රාම සේවකයන්ගෙ වරදක් නැහැ බන්. රට ඉඳලා ආවහම අර සමහරු උඩනෙ ඉන්නෙ. අන්න ඒ ටයිප් එකලු. ග්‍රාමසේවකව වත්, කිව්ව දේ වත් ගානකටවත් අරගෙන නැහැ. කාලකණ්නි. ඹ්කුන්ව අරගෙන ගියෙ නැත්නම් ගමේ එවුන්ගෙන් මැරුම්කන තත්වයක් තියෙන්නෙ දැන්.

    මචන් ග්‍රාමසේවකගේ වගකීම තමයි ඔතනින් උඩට ඔය ප්‍රශ්නේ ගෙනියන එක. මොකද එයා තමයි මුලින්ම ඕකට දෙයක් කරන්න ඕනි නිලධාරියා. army එක numbers වගයක් දුන්න corona පිලිබඳ දේවල් වලට. අන්න එයින් එකකට කතාකරනම් හරි යාවි
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,509
    20,879
    113
    ඔය කොරේ:lol::lol:
    ඇමරිකාව අනිත් අයට බන කිවුවාට ඇමරිකාවේ කොරෝනා බෝ උණොත් ඇමරිකාව චීනෙට අන්ත වෙනවා .මොකද ගොඩක් දුප්පත් ඇමරිකන් කාරයින්ට Medical Plan නැති නිසා බෙහෙත් ගන්න යන්නේ නැහැ. අනිත් කේස් එකා තමා ඇමරිකාවේ ඇතුළේ ඉන්න visa නැති සංක්‍රමණිකයන් .

    Yes...unge minissu marenawa gewal athule danuth:(
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා බිය IS ටත් දැනෙයි...:rofl::rofl::rofl:
    2020-03-13
    ShareFacebookTwitterEmail
    1203
    Views

    නව කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් ඇති අවස්ථාවක පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් IS සාමාජිකයින් වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව IS නායකයින් සිය සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ වසංගත තත්ත්වයක් පවතින ප‍්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙස හා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන පුද්ගලයින්ගෙන් ඈත්වි සිටින ලෙසයි.

    ආහාර ගැනීමට පෙර හොඳින් දෑත් පිරිසිදු කරන ලෙසත්, කැස්ස හෝ කිවිසුම් යන අවස්ථාවලදී මුඛ ආවරණ භාවිත කරන ලෙසත් IS සාමාජිකයින් වෙත එහි නායකයින් උපදෙස් ලබාදී තිබෙනවා.

    මැද පෙරදිග කලාපයේ සිය බලය පතුරවා ගෙන සිටි අයි එස් ත‍්‍රස්තයින් මේවනවිට ඉරාකයේ සහ සිරියාවේ සුළු කොටසක රැඳී සිටින බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් සිරියාවෙන් මෙතෙක් කිසිඳු කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවන අතර ඉරාකයෙන් අසාදිතයින් 83 දෙනෙකු වාර්තා වන්නේ පුද්ගල මරණ 8 ක්ද සමගයි.

    මේ අතර ඔස්ටේ‍්‍රලියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩුටෝන්ට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු කෙරුණා. ඔහු ඉකුත් දා අමෙරිකාවේ සංචාරක නිරත වුනු අතර යළි පැමිණීමෙන් පසුවයි මෙලෙස රෝග ලක්ෂණ මතුව ඇත්තේ.

    අමාත්‍යවරයා එම සංචාරය අතරතුරදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ඔහුගේ දියණිය වන ඉවන්කා ට‍්‍රම්ප් ද හමුවී තිබෙනවා.

    මේ අතර පකිස්තානයේ හමුදා නිලධාරීන් 08 දෙනෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මේවනවිට පකිස්තානයෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 22 ක්.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අපේ පැත්තෙත් ඉන්නව ඉතාලි ඉඳලා ඇවිත් පැනපු ජෝඩුවක්. ග්‍රාමසේවක ගෙදරට ගිහින් කිව්වට 14 ගිහින් එන්න කියලා සතේකට කෙයා කරන්නෙ නැහැලු. මිනිස්සුන්ට මලේ ඉන්නෙ. මේවගේ ආත්මාර්ථකාමී එවුන් නිසා තමයි අනිත් මිනිස්සුන්ටත් කෙළ වෙන්නෙ. වටේම ෆුඩ්සිටි වලත් ඇවිදල බඩුත් ගෙනත් ස්ටොක් කරගෙන කියලයි ආරංචිය. :growl:

    119 call karala kiyanna. godak welawata unwa aragana yai.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අපේ පැත්තෙත් ඉන්නව ඉතාලි ඉඳලා ඇවිත් පැනපු ජෝඩුවක්. ග්‍රාමසේවක ගෙදරට ගිහින් කිව්වට 14 ගිහින් එන්න කියලා සතේකට කෙයා කරන්නෙ නැහැලු. මිනිස්සුන්ට මලේ ඉන්නෙ. මේවගේ ආත්මාර්ථකාමී එවුන් නිසා තමයි අනිත් මිනිස්සුන්ටත් කෙළ වෙන්නෙ. වටේම ෆුඩ්සිටි වලත් ඇවිදල බඩුත් ගෙනත් ස්ටොක් කරගෙන කියලයි ආරංචිය. :growl:
    කෝල් කරලා කියපන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,522
    7,815
    113
    Kotahena
    අපේ පැත්තෙත් ඉන්නව ඉතාලි ඉඳලා ඇවිත් පැනපු ජෝඩුවක්. ග්‍රාමසේවක ගෙදරට ගිහින් කිව්වට 14 ගිහින් එන්න කියලා සතේකට කෙයා කරන්නෙ නැහැලු. මිනිස්සුන්ට මලේ ඉන්නෙ. මේවගේ ආත්මාර්ථකාමී එවුන් නිසා තමයි අනිත් මිනිස්සුන්ටත් කෙළ වෙන්නෙ. වටේම ෆුඩ්සිටි වලත් ඇවිදල බඩුත් ගෙනත් ස්ටොක් කරගෙන කියලයි ආරංචිය. :growl:

    Media උන්ට කියපන්
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,417
    3,789
    113
    out of fucked up land
    කොරෝනා බිය IS ටත් දැනෙයි...:rofl::rofl::rofl:
    2020-03-13
    ShareFacebookTwitterEmail
    1203
    Views

    නව කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් ඇති අවස්ථාවක පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් IS සාමාජිකයින් වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව IS නායකයින් සිය සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ වසංගත තත්ත්වයක් පවතින ප‍්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙස හා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන පුද්ගලයින්ගෙන් ඈත්වි සිටින ලෙසයි.

    ආහාර ගැනීමට පෙර හොඳින් දෑත් පිරිසිදු කරන ලෙසත්, කැස්ස හෝ කිවිසුම් යන අවස්ථාවලදී මුඛ ආවරණ භාවිත කරන ලෙසත් IS සාමාජිකයින් වෙත එහි නායකයින් උපදෙස් ලබාදී තිබෙනවා.

    මැද පෙරදිග කලාපයේ සිය බලය පතුරවා ගෙන සිටි අයි එස් ත‍්‍රස්තයින් මේවනවිට ඉරාකයේ සහ සිරියාවේ සුළු කොටසක රැඳී සිටින බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් සිරියාවෙන් මෙතෙක් කිසිඳු කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවන අතර ඉරාකයෙන් අසාදිතයින් 83 දෙනෙකු වාර්තා වන්නේ පුද්ගල මරණ 8 ක්ද සමගයි.

    මේ අතර ඔස්ටේ‍්‍රලියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩුටෝන්ට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු කෙරුණා. ඔහු ඉකුත් දා අමෙරිකාවේ සංචාරක නිරත වුනු අතර යළි පැමිණීමෙන් පසුවයි මෙලෙස රෝග ලක්ෂණ මතුව ඇත්තේ.

    අමාත්‍යවරයා එම සංචාරය අතරතුරදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ඔහුගේ දියණිය වන ඉවන්කා ට‍්‍රම්ප් ද හමුවී තිබෙනවා.

    මේ අතර පකිස්තානයේ හමුදා නිලධාරීන් 08 දෙනෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මේවනවිට පකිස්තානයෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 22 ක්.

    Ethakota eka deiyange kamaththa nemeda? Deyyo ahase nah? :confused:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    අපේ පැත්තෙත් ඉන්නව ඉතාලි ඉඳලා ඇවිත් පැනපු ජෝඩුවක්. ග්‍රාමසේවක ගෙදරට ගිහින් කිව්වට 14 ගිහින් එන්න කියලා සතේකට කෙයා කරන්නෙ නැහැලු. මිනිස්සුන්ට මලේ ඉන්නෙ. මේවගේ ආත්මාර්ථකාමී එවුන් නිසා තමයි අනිත් මිනිස්සුන්ටත් කෙළ වෙන්නෙ. වටේම ෆුඩ්සිටි වලත් ඇවිදල බඩුත් ගෙනත් ස්ටොක් කරගෙන කියලයි ආරංචිය. :growl:

    yakoooo athin payin yanne na ban ,,,, 119 gfahapan me danmama :no::no:
     
    Status
    Not open for further replies.