BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    A survivor from COVID-19 shares his exprience

    Connor Reed, a British man who works at a school in Wuhan, explains how it felt to have the Covid-19 coronavirus, discusses what life is like after 40 days in lockdown

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    උශ්නත්වෙ වැඩි පරිසර වල corona පැතිරෙන්නෙ අඩුවෙන් කියන කතාව ඇත්ත වගේ නේද බන්.. මේ chart එකේ හැටියට උඩම ඉන්න සේරම රටවල් සීතල දේශගුණයක් තියන රටවල්නෙ.

    එකනෙ බොල මන් මෙච්චර මෙකෙ කිව්වෙ.

    සමහරක් උන් රස්නෙ රටවල් වල ලෙඩෙක් දෙන්නෙක් පෙන්නලා තර්කෙ බිඳින්න හැදුවා.
    එත් මන් මගෙ මතෙමයි .

    අපෙ රටෙත් පොඩ්ඩක් සීතල වෙන්න පටන් ගත්තා විතරයි ලෙඩ්ඩු ගැන ඇහෙන්න ගත්තා.
    මෙච්චර චීන්නු යන එන රටක ,සංචාරකයො යන එන රටක ඔය වෛරස් එක මෙලහකට පිස්සු නටනවා. එත් රස්නෙ නිසා බෙරුනා.

    මැදපෙරදිග මෙ ටිකෙ සීතලයි.
    අප්‍රෙල් වෙද්දි හරියාවි.

    අපෙ රටෙත් මැයි අන්තිම වෙනකන් තියෙනවාළු මෙ රස්නෙ. එකත් හොඳයි
    කොරොන වලට කියො එකක් හොයාගන්නකන් කල් තියෙනාවා.

    :yes::yes:

    ow Singapore, Thailand ehenam kalinma Europe walata spread wenawa.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උශ්නත්වෙ වැඩි පරිසර වල corona පැතිරෙන්නෙ අඩුවෙන් කියන කතාව ඇත්ත වගේ නේද බන්.. මේ chart එකේ හැටියට උඩම ඉන්න සේරම රටවල් සීතල දේශගුණයක් තියන රටවල්නෙ.

    හීට් රෙසිස්ටන්ට් වෛරස් එක අපිට එවන්න පුලුවන්.නමුත් අපි තාම ඒක කරන්නේ නෑ.ඒක නිසා උෂන්තවය් වැඩි උනා කියලා ජොලියේ ඉන්න බෑ
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    හීට් රෙසිස්ටන්ට් වෛරස් එක අපිට එවන්න පුලුවන්.නමුත් අපි තාම ඒක කරන්නේ නෑ.ඒක නිසා උෂන්තවය් වැඩි උනා කියලා ජොලියේ ඉන්න බෑ
    හායි ඔබිරින් ආතේ...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    හීට් රෙසිස්ටන්ට් වෛරස් එක අපිට එවන්න පුලුවන්.නමුත් අපි තාම ඒක කරන්නේ නෑ.ඒක නිසා උෂන්තවය් වැඩි උනා කියලා ජොලියේ ඉන්න බෑ

    :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා ලක්‍ෂණ සහිත එක පවුලේ 04ක් රෝහලේ.. සියළු දෙනා කොරියාවේ සිට පැමිණි අයයි..
    March 14, 2020 at 10:00 am | lanka C news
    කොරෝනා ලක්‍ෂණ සහිත එක පවුලේ 04ක් රෝහලේ.. සියළු දෙනා කොරියාවේ සිට පැමිණි අයයි..
    දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි එකම පවුලේ සිව් දෙනෙකු කොරෝනා අසාධිත යයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් නාවලපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

    පසුව ඔවුන් මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇත.

    නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 ක් වන මව, අවුරුදු 28ක් වන මව සහ අවුරුදු 2-6 වයස්වල දරු දෙදෙනා මෙසේ රෝහල්ගත කර තිබේ.

    මොවුන් පසුගිය පස්වැනිදා කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අය වෙති.

    එම පිරිසට කොරෝනා වෛරසය වැළදී ඇතැයි ජීව සාම්පල පරීක්ෂාවක් සිදුකිරීමේ කටයුතු සිදු කෙරෙමින් ඇත...

    =================================================================

    පලමු කොරෝනා රෝගීන් දෙදෙනාගේ තත්වය යහපත් අතට…
    March 14, 2020 at 10:40 am | lanka C news
    පලමු කොරෝනා රෝගීන් දෙදෙනාගේ තත්වය යහපත් අතට…
    කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද කොරෝනා ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ගේ තත්ත්වය යහපත් අතට හැරී තිබේ.

    එම රෝහලේ වෛද්‍යවරුන් කියා සිටින්නේ ඊයේ පස්වරුව වන විට ඔවුන් දෙදෙනාගේ තත්වය යහපත් අතට හැරී තිබූ බවයි. (ඊයේ news වලනම් කිව්වේ එක්කෙනෙක්ගේ පෙනහළු අසාදිත මට්ටමක තියෙන්නේ කියලා(අනිල් ජාසිංහ))

    මෙරටදී කොරෝනා වෛරසය වැලදුනු පලමු හා දෙවන ශ‍්‍රී ලාංකිකයන් මෙසේ අංගොට උණ රෝහලට ඇතුළු කර ඇත.

    ඔවුන් දෙදෙනා රෝහල තුල වෙන වෙනම නිරෝධානය සදහා යොදවා සිටී.

    මෙරට තුල දැනට කොරෝනා ආසාධිතයන් 05 දෙනෙකු රෝහල්ගතව ඇත.

    =================================================================

    උදව්වක්...අර මුල් රෝගීන් දෙන්න IDH නෙවෙයි ද ඉන්නේ? ජාතික රෝහලේද? ලංකා සී නිවුස් කියවල තේරුම් ගන්න අමාරු තත්වයක් තියෙන්නේ............. :baffled::baffled::baffled:
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පෝලන්ත ජාතිකයින් 4 දෙනෙකු IDH රෝහල වෙත යොමු කර තිබෙනවා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,498
    7,775
    113
    Kotahena
    Corona virus confirmed cases lankawe 6, Active cases 5 kiyala thiyenawa

    Maththegoda guide ta amatharawa thawa kawuda active cases thiyena anik 4 dena?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,546
    6,532
    113
    Corona virus confirmed cases lankawe 6, Active cases 5 kiyala thiyenawa

    Maththegoda guide ta amatharawa thawa kawuda active cases thiyena anik 4 dena?

    guidela dennayi
    Germany walin idala apu kenekuyi
    Korea walin apu nirodane hitapu dennekuyi
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    ඉතාලියෙ Death % එක 7.2යි! :shocked:

    sg5D9o3.png

    medical facilities overwhelm wela thiyenne. capacity eka madi. ethakota thama fatality eka naginne.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උශ්නත්වෙ වැඩි පරිසර වල corona පැතිරෙන්නෙ අඩුවෙන් කියන කතාව ඇත්ත වගේ නේද බන්.. මේ chart එකේ හැටියට උඩම ඉන්න සේරම රටවල් සීතල දේශගුණයක් තියන රටවල්නෙ.

    ඒක හරියට තාම සනාථ වෙලා නෑ වගේ මචන්. "ඔව්" සහ "නැහැ" කියන මත දෙකම තවම එක වගේ තියෙනවා. ඉතින් කරන්න තියෙන හොදම දේ අපි පරිස්සම් වෙන එක. :rolleyes:

    Experts say sunlight and heat limit growth and longevity of virus, but observing proper hygiene is more effective.

    Source: https://www.aljazeera.com/news/2020/03/warmer-weather-slow-spread-coronavirus-200310050819610.html

    Will warmer weather help fight the coronavirus? Singapore and Australia suggest maybe not

    Source: https://edition.cnn.com/2020/03/12/asia/coronavirus-flu-weather-temperature-intl-hnk/index.html

    No correlation between temperature variations and coronavirus spread: Experts

    Source: https://economictimes.indiatimes.co...virus-spread-experts/articleshow/74560907.cms
     
    Status
    Not open for further replies.