Apita Lankawata enna deepala api ape ratata aadarei

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,909
    3,461
    113
    Pls wear a MASK
    අපිට සල්ලි වැඩක් නෑ.අපි ලංකාවට අාදරෙයි..අපිට අපේ රටේ වැල්ලේ මැරෙන්න ඕන.අපිට පිටරටවල් වැඩක් නෑ..:shocked:



    :oo:
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,201
    24,516
    113
    රටට ආදරෙයිනම් ඔහෙටම වෙලා හිටපල්ලා, මෙතන ඇවිත් කොරන්ටීන් කරන්න ගියාම ඒවටත් බාදා කරලා රට වටේටම ලෙඩ බෝ කරන්නේ නැතුව
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    රෝසි ආච්චි;25216603 said:
    රටට ආදරෙයිනම් ඔහෙටම වෙලා හිටපල්ලා, මෙතන ඇවිත් කොරන්ටීන් කරන්න ගියාම ඒවටත් බාදා කරලා රට වටේටම ලෙඩ බෝ කරන්නේ නැතුව

    දැන් corona කියලා හොයාගත්ත ලංකාවේ case ඔක්කොම වගේ රටින් ආපු අය නේද?
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol::lol::lol:අර සොහොන කියන ඵකානේද ඕක වීඩියෝ කරන්නෙ..වෙෙරස් අරගෙන අැවිත් දවස් 14 ඉන්න බෑ කියන්නෙ රටට අාදරේට වෙන්‍න අැති..:lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,327
    72,508
    113
    මාලඹේ
    හික්ස් ඔය වීඩියෝ එකේ කෙමෙන්ට බලන්න ඕනේ .
    බලු බැනුම් බැනලා තියෙන්නේ මුන් තිකට.
    ඉතාලියේ ගෙවල් වලින් එළියට බහින්න තහනම් ලූ .
    මුං කොහොම හරි ගෙවල් වලින් එළියට ඒවිත් flight අරගෙන ලංකාවට එන්න . ඉතාලි එවුන්ම බයිනාව හොඳටම


    sketch-1584168032373.png
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පොඩි උන් දැක්කහම දුක හිතෙනවා...:(කොහෙද අපේ ##ගේ පුතාලට ඉන්න බෑනේ කියන විදියට ආවහම...සිංහ සෙයියාව පෙන්නන්න එනවා...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රෝසි ආච්චි;25216603 said:
    රටට ආදරෙයිනම් ඔහෙටම වෙලා හිටපල්ලා, මෙතන ඇවිත් කොරන්ටීන් කරන්න ගියාම ඒවටත් බාදා කරලා රට වටේටම ලෙඩ බෝ කරන්නේ නැතුව

    :yes::yes::yes:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,800
    21,827
    113
    ගම මහනුවරයි
    රෝසි ආච්චි;25216603 said:
    රටට ආදරෙයිනම් ඔහෙටම වෙලා හිටපල්ලා, මෙතන ඇවිත් කොරන්ටීන් කරන්න ගියාම ඒවටත් බාදා කරලා රට වටේටම ලෙඩ බෝ කරන්නේ නැතුව

    :yes::yes:
     
    • Like
    Reactions: hapriyankara

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    රෝසි ආච්චි;25216603 said:
    රටට ආදරෙයිනම් ඔහෙටම වෙලා හිටපල්ලා, මෙතන ඇවිත් කොරන්ටීන් කරන්න ගියාම ඒවටත් බාදා කරලා රට වටේටම ලෙඩ බෝ කරන්නේ නැතුව

    :yes::yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,327
    72,508
    113
    මාලඹේ
    ඉන්න රටක කොහොම හරි මාස 2 ක් තුනක් ඉන්න වෙනවා .
    මෙහේ එන්න දඟලන්න එපා රටට ආදරෙයි කියලා.
    ඔය විදියට එළියට බැහැලා දාගලන එකෙන් තමා කොරෝනා හැදෙන්නේ.
    කලින් ආපු ඉතාලි කිරි සෙට් එකම උඩ පැනලා මැරෙන්න හදපු නිසා තමා එන්න හිටපු අයට මෙහෙම උණේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලවෙනියට ආව බැල්ලිගෙ පුතාල හින්ද මේ මිනිස්සුත් අමාරුවෙ..