Apita dan yanna deepalla Holliday ekata ne api aawe

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    ලන්කාවෙ එවුන් කවමදාවකවත් කිසිම දේකින් සැහීමකට පත් කරන්න පුලුවන් වත් යමක් කරල හොදක් අහන්න පුලුවන් ජාතියක් නම් නෙවෙයි. මම ඉන්න රටෙත් ලන්කාවෙ එවුන් උන්ගෙ ගෲප් අස්සෙ කියන කතා බලනකොට ඇත්තටම හිතෙන්නෙ මේ රට මෙහෙමවත් තියෙන්නෙ මොකක් හරි වාසනාවකට. අසාදාරනය, ලන්කාවට අච්චර සල්ලි යැව්ව මෙච්චර යැව්ව මොනාද හ්ම්බුනෙ කියල ලොකු ටෝක් දුන්නට තමන්ගෙ ඩීටේල් ටික අහල තියෙන විදියට පුරවල හරියට ඊමේල් කරගන්න වත් බැ කන්ෆිඩන්ස් එකක් ඇතුව ගොඩක් එවුන්ට (නූගත් කම නෙමෙයි මෙතන තියෙන්නෙ) ඒ උනාට කාට හරි හෙන ඉල්ලල බනින්න, තමන්ගෙ දේවල් වලට රෙස්ප්න්සිබිලිටි එක ගන්නෙ නැතිව තව එකෙක්ට ඇගිල්ල දික් කරන්න වගේ දේවල් වලට තරම් නම් හැකියාවක් වෙන රටවල් වල කාටවත්ම නැතිව ඇති. තනිකරම ඇටිට්යුඩ්ස් වල අවුලක් තියෙන්නෙ අපේ එවුන්ගෙ. රටේ ගොඩක් ප්‍රශ්න වලට ඔක්කොම එකතුවෙලා පාලකයොන්ටයි, 225 ටයි අනික් හැමෝටමයි බැන්නට ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ එවුන්ගෙම තමයි.
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    mehe inna un hari wenas bn :lol: shuwar karanna bha :no:
    balapanko anith set ekath kiyai paita dan yanna ona kiyala..
    aththatama bn un mehe awe virus eka hoda karagannane bn.. dan hari dan unta yanna ona.
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    kaalakanni kohomath okunta ehe yanna lesi wenne na meheth virus eka spreadwena seen eka wadinisa...Korea unath kamathi wena ekak na munwa ganna:oo::oo::oo::growl::growl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද තව උන් ටිකක් බෙරිහන් දුන්නේ ඉන්න බෑ ,වයිරස් හදාගෙන මැරෙන්න බෑ අපිව ගෙන්න ගනිල්ලා කියලා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපරාදේ මේ කැරියන්ව මෙහෙට එන්න දීලා නොමිලේම නිරෝදයනය කලේ
    එහෙන් මෙහෙට වෛරස් අරන් ඇවිත් මෙහෙ ඉන්න අහින්සකයන්ටත් බෝ කරලා
    නියම රටවිරුවෝ
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,842
    9,539
    113
    Arkham City
    අපරාදේ මේ කැරියන්ව මෙහෙට එන්න දීලා නොමිලේම නිරෝදයනය කලේ
    එහෙන් මෙහෙට වෛරස් අරන් ඇවිත් මෙහෙ ඉන්න අහින්සකයන්ටත් බෝ කරලා
    නියම රටවිරුවෝ

    Sirawatma dawas 14 ta Rs5000k wath hama ekagenma ganna one :angry:
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    mama danna ekekuth korea idala awa. habai u awe vacation. ita passe virus case awama u work karapu company eka wahala. dn eke lokka muta enna kiyala call karala kiyanawa. habai giyata kelinma work karanna denne nalu. quarantine wenna onilu. habai lankawe wage free nemei 2lakh gannawa ekata