Apita dan yanna deepalla Holliday ekata ne api aawe

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ ආපසු යන්න අවසර ඉල්ලති

    DdQfSTy.jpg


    දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්ගේ කොරියා ලංකා සහෝදර එකමුතුව නම් සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් රත්නපුර ප‍්‍රදේශයෙහි පැවත්වූ මාධ්‍ය හමුවකදී පවසා සිටියේ තම රැකියාවන්හි සුරක්‍ෂිත බව සහ ස්ථාවරත්වය ආරක්‍ෂාකර ගැනීමට නැවත දකුණු කොරියාවට යාමට අවස්ථාව සලසා දෙන මෙන් ජනපති ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවයි.

    රැකියා සඳහා ලබාගත් වීසා මත දකුණු කොරියාවේ සේවය කරන ලාංකීය ශ‍්‍රමිකයන් වන මෙම පිරිස මේ වසරේ ඔවුන් ලද නිවාඩුවදී ශ‍්‍රීලංකාවට පැමිණි බවත්, පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ නැවතත් ඔවුන්ගේ රැකියාව සඳහා දකුණු කොරියාවට යාමට නොහැකිවීමෙන් මතුව තිිබෙන අර්බුදකාරී තත්වය පිලිබඳව මෙසේ අදහස් දැක්වූහ.

    කොරියා ලංකා සහෝදර එකමුතුව සංවිධානයේ කැඳවුම්කරු රොෂාන් වික‍්‍රමනායක මහතා මෙසේ කිය.

    ‘‘අපි දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්. අපි ලංකාවට ආවේ, අපට ලැබුන නිවාඩුවට. දැන් තිබෙන තත්වය මත රටවල් අතර, ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා නවතා දමා තිබෙන්නේ. ඒනිසා අපට ආපසු දකුණු කොරියාවට යාමට නොහැකිව තිබෙන හේතුව මත අපගේ රැුකියාවන් අහිමිවී යාමේ අවදානමට අප මුහුණදී තිබෙනවා.

    ලංකාව පුරා විවිධ ප‍්‍රදේශවලින් දකුණු කොරියාවේ රැකියාවල නිරත අප සංවිධානයේ දෙසිය පනහක් පමණ පිරිස මෙසේ නිවාඩුව ලබා ලංකාවට පැමිණි අය අතර සිටිනවා. සාමාන්‍යයෙන් නිවාඩුව දවස් 30ක් පමණ. දැන් ඒ කාලය ඉකුත්වූ අයත් ඉන්නවා.

    වඩාත්ම අර්බුදකාරී තත්වය නම් වසර තුනක වීසා නිකුත් කිරීම් මත දකුණු කොරියා රැකියාවන්හි නිරතවන අප වැනි ලංකාවේ ශ‍්‍රමිකයන්ගේ රැුකියාවේදී එම තෙවසර නික්මයාමත් සමඟ නැවත සිවුවන වසර සඳහා වීසා ලබාගැන්ම අප සේවය කරන ආයතන ප‍්‍රධානියාගේ අනුමැතිය සහ අභිමතය මත සිදුවන්නක්වීම. මේ නිසා අප එරට රැුකියා සඳහා ගොස් වසර තුන සම්පූර්ණවීමට ආසන්නව තිබියදී එහි අපගේ සේවා ස්ථානවල සේවයට වාර්තා කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු අත්‍යාවශ්‍ය කටයුත්තක්. එසේ නොකළහොත් එරට පවතින නීති අනුව නැවතත් දකුණු කොරියාවේ රැකියා සඳහා වීසා ලබාගැනීමට හැකියාවක් නෑ.


    Lankadeepa






    03-14-2020


    අපිට සල්ලි වැඩක් නෑ.අපි ලංකාවට අාදරෙයි..අපිට අපේ රටේ වැල්ලේ මැරෙන්න ඕන.අපිට පිටරටවල් වැඩක් නෑ..:shocked:



    :oo:

    http://www.elakiri.com/forum/showthread.php?t=1931342
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කැ* වේසිගෙ පුතාලා..තියෙන වෙෙරස් ඔක්කොම ලංකාවට අරන් අැවිල්ල මෙහේ බෝ කරල දැන් මෙහෙට කෙලවෙනකොට ඵහේ කන්ට්‍රෝල් වෙලා හින්ද අායෙ ඵහෙට පනින්න හදන්නෙ..මේ වගේ පාහර බල්ලො ඉන්න රටකනේ අපිත් ඉන්නෙ..:angry:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපරාදේ මේ කැරියන්ව මෙහෙට එන්න දීලා නොමිලේම නිරෝදයනය කලේ
    එහෙන් මෙහෙට වෛරස් අරන් ඇවිත් මෙහෙ ඉන්න අහින්සකයන්ටත් බෝ කරලා
    නියම රටවිරුවෝ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,528
    113
    මාලඹේ
    මුන් ආයේ ගන්න හොඳ නැහැ .
    එහෙම ගත්ත එක තමා වැරදි
    Airport එක වහලා නම් වහලා තමා​
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,201
    25,349
    113
    මුන්ට කොහේ හරි වීසා Citizen දීලා යවන්න ඕනේ , මැඩගස්කර් පැත්තේ පතලකට
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    ප%ටද ආවේ එහෙනං? මුන්වගේ උන්ට එහෙ citizen අරන් දෙන්න උදව් කරලා මෙහෙ citizen cancel කරානං ආයි මේ වගේ ලෙඩ එන්නේ නෑ :dull: