උශ්නත්වෙ වැඩි පරිසර වල corona පැතිරෙන්නෙ අඩුවෙන් කියන කතාව ඇත්ත වගේ නේද බන්.. මේ chart එකේ හැටියට උඩම ඉන්න සේරම රටවල් සීතල දේශගුණයක් තියන රටවල්නෙ.
එකනෙ බොල මන් මෙච්චර මෙකෙ කිව්වෙ.
සමහරක් උන් රස්නෙ රටවල් වල ලෙඩෙක් දෙන්නෙක් පෙන්නලා තර්කෙ බිඳින්න හැදුවා.
එත් මන් මගෙ මතෙමයි .
අපෙ රටෙත් පොඩ්ඩක් සීතල වෙන්න පටන් ගත්තා විතරයි ලෙඩ්ඩු ගැන ඇහෙන්න ගත්තා.
මෙච්චර චීන්නු යන එන රටක ,සංචාරකයො යන එන රටක ඔය වෛරස් එක මෙලහකට පිස්සු නටනවා. එත් රස්නෙ නිසා බෙරුනා.
මැදපෙරදිග මෙ ටිකෙ සීතලයි.
අප්‍රෙල් වෙද්දි හරියාවි.
අපෙ රටෙත් මැයි අන්තිම වෙනකන් තියෙනවාළු මෙ රස්නෙ. එකත් හොඳයි
කොරොන වලට කියො එකක් හොයාගන්නකන් කල් තියෙනාවා.

5 Popular International Destinations That Are Safe To Explore Right Now!
1. Mauritius
2. Seychelles
3. Turkey
4. Sri Lanka
5. Nepal
Source: https://traveltriangle.com/blog/safe-travel-destinations-during-coronavirus-outbreak/
උශ්නත්වෙ වැඩි පරිසර වල corona පැතිරෙන්නෙ අඩුවෙන් කියන කතාව ඇත්ත වගේ නේද බන්.. මේ chart එකේ හැටියට උඩම ඉන්න සේරම රටවල් සීතල දේශගුණයක් තියන රටවල්නෙ.
හායි ඔබිරින් ආතේ...හීට් රෙසිස්ටන්ට් වෛරස් එක අපිට එවන්න පුලුවන්.නමුත් අපි තාම ඒක කරන්නේ නෑ.ඒක නිසා උෂන්තවය් වැඩි උනා කියලා ජොලියේ ඉන්න බෑ
හීට් රෙසිස්ටන්ට් වෛරස් එක අපිට එවන්න පුලුවන්.නමුත් අපි තාම ඒක කරන්නේ නෑ.ඒක නිසා උෂන්තවය් වැඩි උනා කියලා ජොලියේ ඉන්න බෑ

Corona virus confirmed cases lankawe 6, Active cases 5 kiyala thiyenawa
Maththegoda guide ta amatharawa thawa kawuda active cases thiyena anik 4 dena?
ඉතාලියෙ Death % එක 7.2යි!
![]()
medical facilities overwhelm wela thiyenne. capacity eka madi. ethakota thama fatality eka naginne.

උශ්නත්වෙ වැඩි පරිසර වල corona පැතිරෙන්නෙ අඩුවෙන් කියන කතාව ඇත්ත වගේ නේද බන්.. මේ chart එකේ හැටියට උඩම ඉන්න සේරම රටවල් සීතල දේශගුණයක් තියන රටවල්නෙ.
guidela dennayi
Germany walin idala apu kenekuyi
Korea walin apu nirodane hitapu dennekuyi