2012 දී කිව්වා වගේ..තව ටික දවසකින් කියපල්ලා ...මූ තමයි ආසියාවේ ඉන්න හොඳම බුද්දීමතා කියල....
ඊට පස්සේ රනිල්ව ආයේ පත්කරගෙන දවල්ට බෝම්බ කාල රැට බැංකු කඩමු...
..
සූරිය කන්ද මතක් උනා කියපන්කො...Mr .ප්‍රබාකරන් ගෙයි Mr රනිල්ගෙයි Photo එක මතකද ? ලස්සන photo එක නේ ?
හපොයි බෑ බන්...මිලේනියම් city මතක් උනා කියපන්කො....කොරෝනා නිසා වී ගෝනි ටිකක් ගත්ත මචන් ....මත්තල ගන්න බැරිද දන්නේ නෑ ගබඩා කරන්න ?
උඹ ඔය කිව්වා දේවල් ටික නම් ඔක්කොම උගේ පවුද්ගලික වාසි වලට කරපු දේවල් නෙවෙයි.
රටේ ඇතිවෙච්ච ප්‍රශ්න වලට ගත්තු තීරණ .
අනිත් එක ඕව පොලේ යන්න වගේ කතා ටිකක් ඕව. අබිලින් සීන්
උගේ ප්‍රතිපතති වලට අකමැති නම් ඒවා කතා කරමු.
දැන් ඔය උඹ කිව්ව ගොන් කතාවෙන් වෙන්නෙන් මම මහින්ද ගෝට කරපුව කියයි.
ඔකේ ඉවරයක් තියේද.
Last edited:

