Ranil Wickremesinghe | Full Address and

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    2012 දී කිව්වා වගේ..තව ටික දවසකින් කියපල්ලා ...මූ තමයි ආසියාවේ ඉන්න හොඳම බුද්දීමතා කියල....

    ඊට පස්සේ රනිල්ව ආයේ පත්කරගෙන දවල්ට බෝම්බ කාල රැට බැංකු කඩමු...

    ..

    සූරිය කන්ද මතක් උනා කියපන්කො...Mr .ප්‍රබාකරන් ගෙයි Mr රනිල්ගෙයි Photo එක මතකද ? ලස්සන photo එක නේ ?

    හපොයි බෑ බන්...මිලේනියම් city මතක් උනා කියපන්කො....කොරෝනා නිසා වී ගෝනි ටිකක් ගත්ත මචන් ....මත්තල ගන්න බැරිද දන්නේ නෑ ගබඩා කරන්න ?

    උඹ ඔය කිව්වා දේවල් ටික නම් ඔක්කොම උගේ පවුද්ගලික වාසි වලට කරපු දේවල් නෙවෙයි.
    රටේ ඇතිවෙච්ච ප්‍රශ්න වලට ගත්තු තීරණ .
    අනිත් එක ඕව පොලේ යන්න වගේ කතා ටිකක් ඕව. අබිලින් සීන්

    උගේ ප්‍රතිපතති වලට අකමැති නම් ඒවා කතා කරමු.

    දැන් ඔය උඹ කිව්ව ගොන් කතාවෙන් වෙන්නෙන් මම මහින්ද ගෝට කරපුව කියයි.
    ඔකේ ඉවරයක් තියේද.

    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    උන් නම් ගොඩක් වැරදි වැඩ කරලා තියෙන්නේ උන්ගේ පවුද්ගලික ප්‍රශ්න වලට

    රනිල ආයේ 2012 පටන් ගත්තු ගේම ගහන්න හදන්නේ ? උඹට කිව්වද මොකද ඔය කියපු කතා ටික ඔහොම්මම උගත් බුද්දිමත් පොරවල් දෙකක් මට 2012 ත් කිව්වා..... කරුමෙට මේ පාර හද්ද ගොනෙක් උනත් හරහට ඉන්නේ සජිය.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පාර චන්දෙන් සජියව පරද්දල රනිල් ආයෙත් පක්ෂේ බලේ අල්ලලා 2025 ජනාධිපති වෙන්නත් බැරි නෑ :P
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    2012 දී කිව්වා වගේ..තව ටික දවසකින් කියපල්ලා ...මූ තමයි ආසියාවේ ඉන්න හොඳම බුද්දීමතා කියල....

    ඊට පස්සේ රනිල්ව ආයේ පත්කරගෙන දවල්ට බෝම්බ කාල රැට බැංකු කඩමු...

    ..

    සූරිය කන්ද මතක් උනා කියපන්කො...Mr .ප්‍රබාකරන් ගෙයි Mr රනිල්ගෙයි Photo එක මතකද ? ලස්සන photo එක නේ ?

    හපොයි බෑ බන්...මිලේනියම් city මතක් උනා කියපන්කො....කොරෝනා නිසා වී ගෝනි ටිකක් ගත්ත මචන් ....මත්තල ගන්න බැරිද දන්නේ නෑ ගබඩා කරන්න ?

    මිනිහ උගතෙක් , බුද්ධිමතෙක් වෙන්න ඇති.
    මිනිහා කරපු හොඳ දේවල් ඇති.
    ඒ වගේම මිනිහගෙ දර්ශ්නයත් එක්ක කරපු හානිත් තියෙනවා
    අධ්‍යාපනය ගත්තම බෞද්ධ පාසල් රජයට පවර ගන්න වෙනම පනතකුත් ක්‍රිස්තියානි , කතෝලික පාසල වෙනම පනතකිනුත් රජයට පවර ගෙන බෞද්ධ පාසල වලින් බෞද්ධ පදනම අයින් කරලා කතොලික පාසල් පල්ලිය යටතෙම තියගන්න දුන්නත් මෙයා කියල අහල තියෙනව
    සාම ගිවිසුම, රණවිරු පාවදීම් වගේ සින්හල , බෞද්ධයාට විරුද්ධ වැඩසටහන් විශාල ප්‍රමාණයකට නායකත්වය දීල තියෙනවා
    නායකත්වය අතහරින්නෙ නැතිව පක්ශයට , රටටමොන තරම් හානියක් කරනවද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ පාර චන්දෙන් සජියව පරද්දල රනිල් ආයෙත් පක්ෂේ බලේ අල්ලලා 2025 ජනාධිපති වෙන්නත් බැරි නෑ :P

    කරුමෙට හිටින්නේ වයස වගේ...නැතිනම් අනිවා 2025 අගමැති ...:lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රනිල ආයේ 2012 පටන් ගත්තු ගේම ගහන්න හදන්නේ ? උඹට කිව්වද මොකද ඔය කියපු කතා ටික ඔහොම්මම උගත් බුද්දිමත් පොරවල් දෙකක් මට 2012 ත් කිව්වා..... කරුමෙට මේ පාර හද්ද ගොනෙක් උනත් හරහට ඉන්නේ සජිය.....

    මිනිහ උගතෙක් , බුද්ධිමතෙක් වෙන්න ඇති.
    මිනිහා කරපු හොඳ දේවල් ඇති.
    ඒ වගේම මිනිහගෙ දර්ශ්නයත් එක්ක කරපු හානිත් තියෙනවා
    අධ්‍යාපනය ගත්තම බෞද්ධ පාසල් රජයට පවර ගන්න වෙනම පනතකුත් ක්‍රිස්තියානි , කතෝලික පාසල වෙනම පනතකිනුත් රජයට පවර ගෙන බෞද්ධ පාසල වලින් බෞද්ධ පදනම අයින් කරලා කතොලික පාසල් පල්ලිය යටතෙම තියගන්න දුන්නත් මෙයා කියල අහල තියෙනව
    සාම ගිවිසුම, රණවිරු පාවදීම් වගේ සින්හල , බෞද්ධයාට විරුද්ධ වැඩසටහන් විශාල ප්‍රමාණයකට නායකත්වය දීල තියෙනවා
    නායකත්වය අතහරින්නෙ නැතිව පක්ශයට , රටටමොන තරම් හානියක් කරනවද?

    ප්‍රභාකරන් ම තමයි රනිල් උව රවට්ටුව කියල 2005 චන්දෙ වර්ජනේ කරේ. උඹට එක පෙනුනේ නෑ මතකත් නෑ

    සටන් විරාම ගිවිසුම විමල්ගෙන් ඉගෙන ගත්තු උන් වගේ නෙවෙයි නෙට් එකෙන් download කරන කියවල බලපන්.
    ඊට පස්සේ කතා කරමු.
    millenium city එකත් එහෙමම තමයි.

    ඔය ආගම ධර්මේ සීන් නම් වැල් බයිලා. කතෝලික පාසල් පල්ලිය යටතේ තිබ්බ කියල එවයි ක්‍රිස්තියානි ළමයි හදන්නේ නැහැ. උන් කියන්නෙත් උදේට පන්සිල් තමයි. අනිත් එක එහෙම තියෙන්නේ ගණන් කරන්න පුළුවන් පාසල් ගණනක් විතරයි.

    හක් ගෙඩියක් දාල හාමුදුරුවෝ දේශපාලනේට ගෙනත් දැන් හාමුදුරුවෝ ගණන් ගන්නේ නැති කරේ කවුද. ඉස්සර ඔහොම හාමුදුරුවෝ පජාත කරේ නෑ මිනිස්සු

    දැන් මෙතන කවුරුවත් මහින්දට බැනල නැහැ. උබලට නිකන් ඉන්න බැරුව විමලසේන වගේ කියවල අන්තිමට මහින්දට බැන්න කියල රිද්දගෙන මේ thread එක වසරේ ලොකුම thread එක වෙනවා :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,818
    3,213
    113
    Malabe
    ඔව් ඒකනේ....දැනුමෙන් වැඩක් නෑ ප්‍රැක්ටිකල් දෙයක් ක්‍රන්න බැරි නම්... ඔච්චර මොළකාරය පහුගිය ටිකට කලේ බැංකුව කඩපු එකයි සාගල අකිල මලික් එරාන්ලට කටට දුන්නු එකයිනෙ බං..දැනුම නම් පොතපත් කියවල ගන්න පුලුවන්...

    Medamulane gankabarayonta nam pothpath kiyavalath puluvanda? Onenam Oxford ekata Oxpord kiyalath kiyayi.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ප්‍රභාකරන් ම තමයි රනිල් උව රවට්ටුව කියල 2005 චන්දෙ වර්ජනේ කරේ. උඹට එක පෙනුනේ නෑ මතකත් නෑ

    සටන් විරාම ගිවිසුම විමල්ගෙන් ඉගෙන ගත්තු උන් වගේ නෙවෙයි නෙට් එකෙන් download කරන කියවල බලපන්.
    ඊට පස්සේ කතා කරමු.
    millenium city එකත් එහෙමම තමයි.

    ඔය ආගම ධර්මේ සීන් නම් වැල් බයිලා. කතෝලික පාසල් පල්ලිය යටතේ තිබ්බ කියල එවයි ක්‍රිස්තියානි ළමයි හදන්නේ නැහැ. උන් කියන්නෙත් උදේට පන්සිල් තමයි. අනිත් එක එහෙම තියෙන්නේ ගණන් කරන්න පුළුවන් පාසල් ගණනක් විතරයි.

    හක් ගෙඩියක් දාල හාමුදුරුවෝ දේශපාලනේට ගෙනත් දැන් හාමුදුරුවෝ ගණන් ගන්නේ නැති කරේ කවුද. ඉස්සර ඔහොම හාමුදුරුවෝ පජාත කරේ නෑ මිනිස්සු

    දැන් මෙතන කවුරුවත් මහින්දට බැනල නැහැ. උබලට නිකන් ඉන්න බැරුව විමලසේන වගේ කියවල අන්තිමට මහින්දට බැන්න කියල රිද්දගෙන මේ thread එක වසරේ ලොකුම thread එක වෙනවා :lol:

    ගිවිසුමේ කියවල බල්ලන්න මොනවද බන් තියෙන්නේ......ඒ කාලේ ලංකාවේ තිබ්බ රටවල් දෙකකටම මම ගියා....උඹ ගියාද ?

    milenium city වල මොනා කතාකරන්නද බන්.....මේකේ ඇලෙව්වොත් එහෙම පෙසියගේ thread එකම කෙලවෙනවා...

    කොටින්ම රනිල් කියන්නේ මේ රටට කරුමයක්...

    .
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගිවිසුමේ කියවල බල්ලන්න මොනවද බන් තියෙන්නේ......ඒ කාලේ ලංකාවේ තිබ්බ රටවල් දෙකකටම මම ගියා....උඹ ගියාද ?

    milenium city වල මොනා කතාකරන්නද බන්.....මේකේ ඇලෙව්වොත් එහෙම පෙසියගේ thread එකම කෙලවෙනවා...

    කොටින්ම රනිල් කියන්නේ මේ රටට කරුමයක්...
    .

    හරි හරි අපෝ අර හෙන දිග හෑලි නම් පොස්ට් කරන්නෙපා. ඕව කියවල තියෙන්නේ හොඳට.
    ඔය කැලෑ පත්තර නේ. :lol:

    චන්ද්‍රික අවුරුදු 10ක් විතර යුද්දේ කරනවා බලන් ඉඳල බැරිම තැන තමයි සටන් විරාමයක් ගහන්න ගියේ.නැතුව උට රට විකුනන්න පුකේ අමාරුවක් තිබ්බේ නැහැ.

    රනිල්ට හමුදාවට වැරද්දක් කරන්න ඕනෑකමක් තිබ්බේ නැහැ ඌ තමයි චන්ද්‍රික කාපු හමුදාව 2001 ආපු හැටියේ ගොඩ ගත්තේ. තුවක්කුවට දාන්න පතුරම් වත් තිබිල නැහැ උන් එනකොට

    දිගු දුර විහිදුම් බලකාය වගේ ඒවා හැදුව. තව අලුත් නැව් ඔක්කොම අලුතෙන් ගේනවා ඌ සටනටත් ලැස්ති වෙලා තමයි සාම ගිවිසුමට ගියේ

    පිල්ලෙයාන් ල කරුණලා කැඩුනේ සටන් විරමේ හින්ද. දෙමල මිනිස්සු ප්‍රභාකරන් කියපු බොරු දැනගත්තේ සටන් විරමෙන් උඹට කොළඹ එන්න හම්බුනා හින්ද රටේ ඇවිද්ද උන්

    මහින්ද යුද්දේ කරලා ප්‍රශ්නේ විසඳුවා. මු වෙන විදියකට විසඳන්න ගියා ඊට වඩා දෙයක් ඔතන නැහැ. අවුරුදු 30ක් යුද්ද කරලා බැරිම තැන කතා කරලා විසඳන්න ගිහිපු එක වැරද්දක් විදියට මම දකින්නේ නැහැ
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    ප්‍රභාකරන් ම තමයි රනිල් උව රවට්ටුව කියල 2005 චන්දෙ වර්ජනේ කරේ. උඹට එක පෙනුනේ නෑ මතකත් නෑ

    සටන් විරාම ගිවිසුම විමල්ගෙන් ඉගෙන ගත්තු උන් වගේ නෙවෙයි නෙට් එකෙන් download කරන කියවල බලපන්.
    ඊට පස්සේ කතා කරමු.
    millenium city එකත් එහෙමම තමයි.

    ඔය ආගම ධර්මේ සීන් නම් වැල් බයිලා. කතෝලික පාසල් පල්ලිය යටතේ තිබ්බ කියල එවයි ක්‍රිස්තියානි ළමයි හදන්නේ නැහැ. උන් කියන්නෙත් උදේට පන්සිල් තමයි. අනිත් එක එහෙම තියෙන්නේ ගණන් කරන්න පුළුවන් පාසල් ගණනක් විතරයි.

    හක් ගෙඩියක් දාල හාමුදුරුවෝ දේශපාලනේට ගෙනත් දැන් හාමුදුරුවෝ ගණන් ගන්නේ නැති කරේ කවුද. ඉස්සර ඔහොම හාමුදුරුවෝ පජාත කරේ නෑ මිනිස්සු

    දැන් මෙතන කවුරුවත් මහින්දට බැනල නැහැ. උබලට නිකන් ඉන්න බැරුව විමලසේන වගේ කියවල අන්තිමට මහින්දට බැන්න කියල රිද්දගෙන මේ thread එක වසරේ ලොකුම thread එක වෙනවා :lol:

    ඔක්කොම කතෝලික ක්‍රිස්තියාන පාසල් වල කෙනෙක් principle, Father / Sister ඒක වෙන්නෙ කොහොමද?
    ඒවගෙ Buddhist ළමයිනුත් majority ඉගෙන ගන්නව තමයි
    ඒත් prefect වෙන්නනම් catholic/ christian students කෙනෙක්ම වෙන්න ඕනි
    එහෙම වෙද්දි හාමුදුරු principle කෙනෙක් වෙන බෞද්ධ පාසල් කීයක් තියෙනවද?
    ඇත්තටම Fathers / sisters la අධ්‍යාපන ක්ශේත්‍රයෙ ප්‍රමුඛයො නම්, Father කෙනෙක් principal විදියට ඉන්න කතෝලික නොවන පාසල් නැත්තේ ඇයි?
    මම දන්න මගේ කතෝලික යාලුවො ලොකු catholic පාසල් වලට ගියේ ගමෙ Fathers ගෙ ලියුම සුදුසුකමක් විදියට භාවිත කරල
    මෙහෙම බෙදීමක් ඇතිවෙන්නෙ කොහොමද දෙවිදියකට ඒ පාසල් පවරාගෙන නැත්නම්
    මම අහල තියෙන විදියට රනිල්ගෙ කලින් පරම්පවරාවම කතෝලික/ ක්‍රිස්තියානි මිනිහගෙ තාත්ත තමයි අනගාරික ධර්මපාල තුමාට ලන්කාවට එපා වෙල දුවනකම් මඩ ගහල තියෙන්නෙ.
    ලන්කාවෙ බහුතරය රවට්ටගන්න නමට බෞද්ධයෙක් වගෙ පෙනී ඉන්නවා විතරයි
    බණ්ඩාරනායකගෙ ආගම මාරු කලේ දේශපාලනේට එන්නලුනෙ. බණ්ඩාරණායකගෙ තාත්ත ඒකට බන්ඩාරනායක එක්ක තරහෙන් හිටියා කියල අහල තියෙනවා
    චන්ද්‍රිකාලගෙ බෞද්ධ විරෝධය එන්නෙත් ඒ genes වලින්

    උඩරට රජ්ජුරුවො අල්ලගන්න ගිය මග පෙන්වන්න ගියෙ කෙනා තමයි ජයවර්ධන පරම්පරාවේ ආරම්භකය
    ඒ සෙට් එකේ භාශා පරිවර්තකය තමයි බණ්ඩාරනායක පරම්පරාවෙ ආරම්භකය
    එහෙම මුට්ටි අල්ලල තමයි දේපල පිටරට අධ්‍යාපනය ලබා ගත්තෙ

    ඊලඟට මුස්ලිම් බහුතරය වීගෙන එද්දි කොනවල් කපාගෙන ඉස්සෙල්ලම හලාල් වෙන්නෙත් මෙ පරම්පරවල Genes තියෙන ඊළඟ සෙට් එකම තමයි
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    ඔය කැලෑ පත්තර නේ. :lol:

    කැලෑ පත්තර :shocked: :lol::lol:

    //ජාතික පොලිස්‌ කොමිසම විසින් චෝදනා 20 ක්‌ යටතේ චෝදනා පත්‍ර ගොනුකර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා පූර්ණ වාර්තාවක් පළ කරන අතර “ජාතියට සිදුකළ සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක්” ලෙස එහි මෙම සිදුවීම හඳුන්වා තිබෙනවා. හමුදාව සමඟ සම්බන්ධතා පැවැත්වූ 80කට අධික පිරිසක් මිලේනියම් සිටි පාවාදීම නිසා ඝාතනය වුණා.//
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    919
    234
    63
    කුරුණෑගල
    පුද්ගලයෙක් විදිහට ගරු කරනවා රනිල්ගේ දේශපාලනය ලංකාව වගේ රටවල් වලට ගැලපන්නේ නෑ. ලංකාවේ දේශපාලනය කරන්න ඕන රට ගැන මිනිස්සු ගැන අවබෝදයක් තියෙන අය. රනිල් හැම පැත්තකින්ම ඉගෙන ගෙන PHD අරන් ඇති ඒ උනාට අපේ රටට ඕන මිනිස්සු එක්ක ගැටෙන අය
    රනිල් ඉදි ආප්ප කෑවෙත් ජෑම් ගාලා කියනවනේ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔක්කොම කතෝලික ක්‍රිස්තියාන පාසල් වල කෙනෙක් principle, Father / Sister ඒක වෙන්නෙ කොහොමද?
    ඒවගෙ Buddhist ළමයිනුත් majority ඉගෙන ගන්නව තමයි
    ඒත් prefect වෙන්නනම් catholic/ christian students කෙනෙක්ම වෙන්න ඕනි
    එහෙම වෙද්දි හාමුදුරු principle කෙනෙක් වෙන බෞද්ධ පාසල් කීයක් තියෙනවද?
    ඇත්තටම Fathers / sisters la අධ්‍යාපන ක්ශේත්‍රයෙ ප්‍රමුඛයො නම්, Father කෙනෙක් principal විදියට ඉන්න කතෝලික නොවන පාසල් නැත්තේ ඇයි?
    මම දන්න මගේ කතෝලික යාලුවො ලොකු catholic පාසල් වලට ගියේ ගමෙ Fathers ගෙ ලියුම සුදුසුකමක් විදියට භාවිත කරල
    මෙහෙම බෙදීමක් ඇතිවෙන්නෙ කොහොමද දෙවිදියකට ඒ පාසල් පවරාගෙන නැත්නම්
    මම අහල තියෙන විදියට රනිල්ගෙ කලින් පරම්පවරාවම කතෝලික/ ක්‍රිස්තියානි මිනිහගෙ තාත්ත තමයි අනගාරික ධර්මපාල තුමාට ලන්කාවට එපා වෙල දුවනකම් මඩ ගහල තියෙන්නෙ.
    ලන්කාවෙ බහුතරය රවට්ටගන්න නමට බෞද්ධයෙක් වගෙ පෙනී ඉන්නවා විතරයි
    බණ්ඩාරනායකගෙ ආගම මාරු කලේ දේශපාලනේට එන්නලුනෙ. බණ්ඩාරණායකගෙ තාත්ත ඒකට බන්ඩාරනායක එක්ක තරහෙන් හිටියා කියල අහල තියෙනවා
    චන්ද්‍රිකාලගෙ බෞද්ධ විරෝධය එන්නෙත් ඒ genes වලින්

    උඩරට රජ්ජුරුවො අල්ලගන්න ගිය මග පෙන්වන්න ගියෙ කෙනා තමයි ජයවර්ධන පරම්පරාවේ ආරම්භකය
    ඒ සෙට් එකේ භාශා පරිවර්තකය තමයි බණ්ඩාරනායක පරම්පරාවෙ ආරම්භකය
    එහෙම මුට්ටි අල්ලල තමයි දේපල පිටරට අධ්‍යාපනය ලබා ගත්තෙ

    ඊලඟට මුස්ලිම් බහුතරය වීගෙන එද්දි කොනවල් කපාගෙන ඉස්සෙල්ලම හලාල් වෙන්නෙත් මෙ පරම්පරවල Genes තියෙන ඊළඟ සෙට් එකම තමයි

    හපොයි කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියල තේරෙන්නේ නැහැ.
    කතෝලික පාසල් තිබ්බ කියල වෙන අවුලක් නං මට පෙන්නේ නැහැ.
    මමත් පොඩි කාලේ convent ගියේ බුද්ධාගම එහෙ ඉගැන්නුවා ඊට පස්සේ ගිහිපු බෞද්ධ ඉස්කෝලෙට වඩා
    අපේ උන්ට බෞද්ධ ඉස්කෝලත් තියෙනවා ධහම් පාසල් තියෙනවා ඉතින් මොකක්ද තියෙන ප්‍රශ්නේ

    උඹල නහින්න ඕන ඕවට නෙවෙයි ඉස්ලාම් පාසල් හැදුවේ කවුද කියල
    ඒවා නම් කතෝලික බෞද්ද වගේ නෙවෙයි ඒවා කියන්න ඕනේ නැහැනේ

    බණ්ඩාරනායක නම් කොහොමත් බෞද්ධ විරෝදී ඌ පිටින් පෙන්නුවේ වෙන එකක් සිංහල චන්ද ගන්න
    රනිල් ගැන ඔය මවල තියෙන ප්‍රතිරුපේ නම් තනිකර බොරු උට බෞද්ධ එක්ක තරහක් නැහැ.
    ඌ උගේ තනි ධනයෙන් පන්සල් හදල තියෙනවා පන්සල් වලට ඉඩම් දීල තියෙනවා අක්කර ගණන්

    ඔය උඹ කියන දේවල් ගැන එක එකා ඕන තරම් කතා කියනවා හැබැයි ඕව ඔක්කොම විකාර ඕල්කට් තුමා ගැන කියන දේවල් එහෙම. ඕව ඔක්කොම තමන් ගැන හිනමානෙන් ඉන්න සිංහල බෞද්ධ මිනිස්සු බයට හදපු කතා
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කැලෑ පත්තර :shocked: :lol::lol:

    //ජාතික පොලිස්‌ කොමිසම විසින් චෝදනා 20 ක්‌ යටතේ චෝදනා පත්‍ර ගොනුකර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා පූර්ණ වාර්තාවක් පළ කරන අතර “ජාතියට සිදුකළ සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක්” ලෙස එහි මෙම සිදුවීම හඳුන්වා තිබෙනවා. හමුදාව සමඟ සම්බන්ධතා පැවැත්වූ 80කට අධික පිරිසක් මිලේනියම් සිටි පාවාදීම නිසා ඝාතනය වුණා.//

    ඕක ගැන කතා කරන්න පුළුවන් දවසක් විතර තේරුමක් නැහැ. කලින් දාපු thread වලටත් මාස ගණන් කියවල ඇති.
    හමුදාවේ හිටපු එකෙක්ගෙන් අහපන් මොකද උනේ කියල
    නිතිය පැත්තෙන් නම් කොහොමත් කිසි වරදක් රනිල් ගේ නැහැ ඕකට මම ඕක දන්නවා මම නිතිය ඉගෙන ගන්නවා
    කොමිසමෙන් දෙන්නේ උන්ගේ මතය. 2006 තිබ්බ කොමිසම් ගැන ඉතින් කතා කරලා වැඩකුත් නැහැ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේ පාර චන්දෙන් සජියව පරද්දල රනිල් ආයෙත් පක්ෂේ බලේ අල්ලලා 2025 ජනාධිපති වෙන්නත් බැරි නෑ :P

    රනිල් නම් කවදාවත් අයිත එන්නේ නැහැ. ලිබරල් එවුන්ට කොන්ද පන නැහැ එක ලෝකේ කොහෙත් එහෙමයි. පොන්න සීන් :D

    සජිත් නම් ලොවෙත් එනවා. සිරස ලස්සනට ගේම ගහල දෙයි. මයිත්‍රී දැනටමත් කොක්ක ගහන්නද මන්ද ඉන්නේ

    ඕක ආවම දෙයියන්ගේ පිහිටයි ලංකාවට. තාත්තගේ පුතානේ. මමනම් නාමල් ට චන්දෙ දුන්නත් ඔය හරකට නම් දෙන්නේ නැහැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රනිල් නම් කවදාවත් අයිත එන්නේ නැහැ. ලිබරල් එවුන්ට කොන්ද පන නැහැ එක ලෝකේ කොහෙත් එහෙමයි. පොන්න සීන් :D

    සජිත් නම් ලොවෙත් එනවා. සිරස ලස්සනට ගේම ගහල දෙයි. මයිත්‍රී දැනටමත් කොක්ක ගහන්නද මන්ද ඉන්නේ

    ඕක ආවම දෙයියන්ගේ පිහිටයි ලංකාවට. තාත්තගේ පුතානේ. මමනම් නාමල් ට චන්දෙ දුන්නත් ඔය හරකට නම් දෙන්නේ නැහැ.
    සජිත්ට තියෙන වාසිය ඉතිං උට වයස තියෙනව තව අවුරුදු විස්සක් විතර අදින්න පුළුවන් නෙ කවදහරි දිනයි.

    හැබැයි එන චන්දෙන් කොළඹ මනාප වලින් රනිල්ට පැරදුනොත් හරි චන්දෙන් ටෙලිපෝන් එක අලියට පැරදුනොත් හරි මනුස්සයගේ ප්‍රතිරුපේ සෑහෙන බහිනව. පොහොට්ටුවට පරදින එක එකක් හැබැයි පක්ෂේ ඇතුලේ දෙවනිය උනාම අප්සට් නෙ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,944
    6,824
    113
    Nawala
    මේක බලන්න.
    Ranil Wickremesinghe | Full Address and Q&A ­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­| Oxford Union

    රනිල් කියන්නේ ලංකාවේ දේශපාලනයේ ඉන්න ඉහලම උගතා එකේ දෙකක් නෑ ...ඒ අතින් මහින්ද හරි ගෝට හරි අහලකටවත් තියන්න බෑ!!! අඩුගානේ මේතැන රනිල් කයන දේවල් ඔය ඩබලට තේරෙන්නෙවත් නෑ... මට මැවිලා පේනවා ඔය ඩබලට මේවගේ තැනක දේශපාලනය ගැන කතාවක් කරන්න කිවොත් මෙනවා වෙයිද කියලා :rofl::rofl::rofl::rofl: