මෙතන ගිහිං කතා කරන්නෙ unp පොහොට්ටු පක්ශ දේශපාලනයක් ගැන නෙමේ බං ලංකාව ගැන. ලංකාව ඇතුලෙ පක්ශ කරන දේවල් oxford union society එකේ තියන speech අහන්න එන උන්ට වැඩක් නෑ බං. රට ඇතුලෙ පක්ශ දේශපාලනයෙන් අන්ද වෙලා ලංකාවෙ මිනිස්සුන්ට පක්ශවලිං තොරව දේශපාලනය ගැන හිතන්න බැරිවෙන්නම ඔලු කුරුවල් වෙලා දුකයි වෙලා තියෙන දේ දැක්කහම![]()
උබටත් පිස්සුනේ බන් , මේ 69ලක්ශෙ බයියන්ට ඕවා පැහැදිලි කරන්න කාලේ ගතකරනවා ... යකෝ ඔය 69ලක්ශෙ බයියන්ට තියන අනිවාර්ය හා ප්රමානත්මක සාදකය තමයි නුගත් කමයි කුහකත්වයයි ....උන්ට ඕවා තේරෙන්නෙත් නෑ තේරුම් ගන්න ඕනෙත් නෑ...
ප්රථම වතාවට UDS 1 = 185/- (පොහොට්ටු දර්ශනයට ජය !!!)

රනිලව නායකකමෙන් එලවන්න දැන් කොයි කාලේ ඉඳන්ද මඩ ගගහ දත කන්නෙ තාම බැරිවුනානේ. 