Foreign Currency ATM Withdrawal in Sri Lanka

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    .....

    International Travellers card ekakin foreign currency withdraw karanna puluwan ATM monawada machan?

    bnOrLQAby0rlwoSFDCvH6rAFQ7oOsC8hRNdr9OPVmj6wXhSzOhOixqYNKnEzIXyD-0KgzgnL1L-8DNzQuiiaeByJk6WDDgwYJMLlG9LjEg9ni8vcQ9rQ1CJ8Sm_LlEETmDBZ2IXBbw
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    visa හෝ master කාඩ් එකක් නම් එවාට සපෝට් කරන ඕනාම atm එකකින් ගන්න පුලුවන්. Atm එකේ ගහලා තියනවා සපෝට් කරන සර්විස්. ඕල්මෝ්ට් ඕල් atm වලින් පුලුවන් ⁣ඉහත සර්විස් ප්‍රවයිඩර්ලාගේ කාඩ් නම්. ගද්දි ගානක් කැපෙනවා ස⁣ර්විස් චාර්ජ් විදිහට
     
    • Like
    Reactions: sameira

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    visa හෝ master කාඩ් එකක් නම් එවාට සපෝට් කරන ඕනාම atm එකකින් ගන්න පුලුවන්. Atm එකේ ගහලා තියනවා සපෝට් කරන සර්විස්. ඕල්මෝ්ට් ඕල් atm වලින් පුලුවන් ⁣ඉහත සර්විස් ප්‍රවයිඩර්ලාගේ කාඩ් නම්. ගද්දි ගානක් කැපෙනවා ස⁣ර්විස් චාර්ජ් විදිහට

    මට ඔනෙ foreign currencyම withdraw කරන්න.

    LKR වලට convert වෙලා එද්දි ගොඩක් පාඩුයි!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,230
    72,411
    113
    මාලඹේ
    මට ඔනෙ foreign currencyම withdraw කරන්න.

    LKR වලට convert වෙලා එද්දි ගොඩක් පාඩුයි!

    එහෙම නම් බැහැ මම දාන්න විදියට ATM නම් LKR විතරයි