.....
International Travellers card ekakin foreign currency withdraw karanna puluwan ATM monawada machan?
![]()
visa හෝ master කාඩ් එකක් නම් එවාට සපෝට් කරන ඕනාම atm එකකින් ගන්න පුලුවන්. Atm එකේ ගහලා තියනවා සපෝට් කරන සර්විස්. ඕල්මෝ්ට් ඕල් atm වලින් පුලුවන් ඉහත සර්විස් ප්‍රවයිඩර්ලාගේ කාඩ් නම්. ගද්දි ගානක් කැපෙනවා සර්විස් චාර්ජ් විදිහට
මට ඔනෙ foreign currencyම withdraw කරන්න.
LKR වලට convert වෙලා එද්දි ගොඩක් පාඩුයි!
Ehema ATM lankawe nathuwa athi man hithanne.