මම ඊයේ රෑ හරියටම කිව්වා අද දවසේ රෑ වෙනකොට ටෝටල් ලෙඩ්ඩු ගාන (කිව්වේ 18 -20 ක් වෙයි කියලා කිව්වේ යාලුවෙක් එක්ක).
ඉස්සරහට එන දවස් 10 ඇතුලත 9000 - 10000 වගේ වෙයි. මේ ගැන ලංකාවේ හොස්පිටල් වලට handle කරන්න පුළුවන් වෙයි.
රතන සුත්තරය කියාගෙන බුරුතු පිටින් ශ්රිපාදේ යනවා වගේ ගොන් සීන් දැම්මොත් නම් මේක මීට වඩා වැඩි වෙයි.
අපේ උන් මග ගොන් යකෝ.
ඒ අස්සේ සජියා මීටින් තියෙනවා.

In Sri Lanka we take religion seriously and virus as joke.
අර ලංකාවේ කොල්ලෙක් මොකද්ද ගැජට් එකක් හොයාගත්තනේ. එක ඇත්තනම් ඕක හයි නොකර කටුනායකට ඇහෙන්න පිරිත් දාලා හරියනවද යකෝ. බුදුහාමුදුරුවෝ මේවා දැකල තමයි ඉක්මනට පිරිනිවන් පෑවේ. හිටියා නම් ලංකාවට අපු එක ගැනත් පසු තැවෙනවා.
මොනවා කරත් අපි හැමෝටම මේ ලෙඩේ හැදෙයි. නමුත් හැදෙන එක පරක්කු කරගන්න ඕනේ පුළුවන් තරම්. නැත්නම් දැන්ම හදාගන්න ඕනේ අද හෙටම.
එහෙම බැලුවම උන්ට අර පෙට්ටිය වගේ එක වහන්න මොලේ තියෙනවා බොලාට පන්සල වහන්න බැ. කොරෝනා තියෙන එකෙක් නහය අල්ලලා ශ්රී පාදේ වැට ඇල්ලුවම කොහොමද ආතල්. ඊයේ 250000 ක් ශ්රී පාදේ ගිහින් ලු. 9 ඉදන් උදේ 7 වෙනකම් ට්රැෆික් ලු පදිපෙලේ
දැක්කනේ පල්ලියකින් කොරෝනා බෝ උනා. ඕකම තමයි අපේ උනුත් කරගන්න හදන්නේ
ඉස්සරහට එන දවස් 10 ඇතුලත 9000 - 10000 වගේ වෙයි. මේ ගැන ලංකාවේ හොස්පිටල් වලට handle කරන්න පුළුවන් වෙයි.
රතන සුත්තරය කියාගෙන බුරුතු පිටින් ශ්රිපාදේ යනවා වගේ ගොන් සීන් දැම්මොත් නම් මේක මීට වඩා වැඩි වෙයි.
අපේ උන් මග ගොන් යකෝ.
ඒ අස්සේ සජියා මීටින් තියෙනවා.

In Sri Lanka we take religion seriously and virus as joke.
අර ලංකාවේ කොල්ලෙක් මොකද්ද ගැජට් එකක් හොයාගත්තනේ. එක ඇත්තනම් ඕක හයි නොකර කටුනායකට ඇහෙන්න පිරිත් දාලා හරියනවද යකෝ. බුදුහාමුදුරුවෝ මේවා දැකල තමයි ඉක්මනට පිරිනිවන් පෑවේ. හිටියා නම් ලංකාවට අපු එක ගැනත් පසු තැවෙනවා.
මොනවා කරත් අපි හැමෝටම මේ ලෙඩේ හැදෙයි. නමුත් හැදෙන එක පරක්කු කරගන්න ඕනේ පුළුවන් තරම්. නැත්නම් දැන්ම හදාගන්න ඕනේ අද හෙටම.
මෝඩ තම්බියා උඹේ හුප්පේ ආගම හැදුන තැනත් වහලා බන් අල්ලටත් කොරොනා
එහෙම බැලුවම උන්ට අර පෙට්ටිය වගේ එක වහන්න මොලේ තියෙනවා බොලාට පන්සල වහන්න බැ. කොරෝනා තියෙන එකෙක් නහය අල්ලලා ශ්රී පාදේ වැට ඇල්ලුවම කොහොමද ආතල්. ඊයේ 250000 ක් ශ්රී පාදේ ගිහින් ලු. 9 ඉදන් උදේ 7 වෙනකම් ට්රැෆික් ලු පදිපෙලේ දැක්කනේ පල්ලියකින් කොරෝනා බෝ උනා. ඕකම තමයි අපේ උනුත් කරගන්න හදන්නේ
Last edited: